ඔන්න ඉතිං දවසේ සාරාංශය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඔක්කොම එකයි බං ගොඩක් වෙලාවට. හැබැයි ඉස්සරහ ප්ලාස්ටික් පියන හයි කරන්න පුලුවන්ද කියල බලන්න.
    ඒ පියනටනෙ කම්බි කූරු ගාඩ් එක හයි කරන්නෙ..

    එහෙම පිච්චිලාද කියල හොයන්න බෑ. ඇතුලෙ වැලියු එක බහිනව විතරයි (පුපුරල නෑනෙ)
    බය වෙන්න එපා කරන්ට් වදින්නෙ නෑ..
    ඕක ගලවං ගිහින් පෙන්නල එකක් ගන්න. ඔක්කොම ෆෑන්වල කැප් එකයි..
    ------ Post added on Dec 11, 2021 at 7:12 PM
    Ponz let the capacitor discharge before touching it else you will get an electric shock (will not kill you though). Also if the capacitor is bad it normally swells and you will see it. Also you can check it taking it to a hardware to see if it is dead.
     
    WanaRaaja

    Member
    Dec 11, 2021
    16
    39
    3
    YSGker3.jpg

    XlJ2Jke.jpg

    9LSOAgv.jpg
    මේ ගල් බෝතලේ නෙමෙයි, මේ ඩබල් ඩී එක. මේක ගොඩක්ම බොන්නේ කන්තෝරුවල වැඩ කරලා පැන්ෂන් ගිය පිරිමි.

    ගල් බෝතලේ කියන්නේ මේ පහල තියෙන එක.

    78815177-2533131876782187-2738992599909007360-n.jpg
     
    • Love
    Reactions: AnuradhaRa

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ඔක්කොම එකයි බං ගොඩක් වෙලාවට. හැබැයි ඉස්සරහ ප්ලාස්ටික් පියන හයි කරන්න පුලුවන්ද කියල බලන්න.
    ඒ පියනටනෙ කම්බි කූරු ගාඩ් එක හයි කරන්නෙ..

    එහෙම පිච්චිලාද කියල හොයන්න බෑ. ඇතුලෙ වැලියු එක බහිනව විතරයි (පුපුරල නෑනෙ)
    බය වෙන්න එපා කරන්ට් වදින්නෙ නෑ..
    ඕක ගලවං ගිහින් පෙන්නල එකක් ගන්න. ඔක්කොම ෆෑන්වල කැප් එකයි..
    ------ Post added on Dec 11, 2021 at 7:12 PM
    Cap eka behela wenna ethi.eaka daala balanna nethnam.motor ekea ena tika galawalaa eake coil ekea thiyenawaa fuse ekak heat sleve walin cover karapu eakath check karala balanna.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    Cap eka behela wenna ethi.eaka daala balanna nethnam.motor ekea ena tika galawalaa eake coil ekea thiyenawaa fuse ekak heat sleve walin cover karapu eakath check karala balanna.
    ඌ කැප් එකක් දාල බලල, ඒත් හරි ගිහින් නෑ
    Fuse එක ගිහින් වගේ නේද..

    අම්මෝ මේව එලියට ඇදල බලන්න බයයි. හීනි කම්බියක් කැඩුණොත් ඔක්කොම ඉවරයි

    3-2.jpg
     
    • Like
    Reactions: Rankira and NRTG

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ඌ කැප් එකක් දාල බලල, ඒත් හරි ගිහින් නෑ
    Fuse එක ගිහින් වගේ නේද..

    අම්මෝ මේව එලියට ඇදල බලන්න බයයි. හීනි කම්බියක් කැඩුණොත් ඔක්කොම ඉවරයි

    3-2.jpg
    Wedanethi eka kookath ekaine.hadaaganna balanawa misak. @AnuradhaRa bonne nedda?
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මූට මෙච්චර එව්වා කරන්න පුලුවන් නම් ලෙඩ කියන්නෙ බොරුවට..

    අඩුම ගානෙ ඔය එලෙක්ට්‍රිකල් බඩු රිපෙයාර් කරන්නවත් පටන් ගනින්. අම්මලා නැතිවෙච්ච දාකට කන්නෙ බොන්නෙ කොහොමද?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බොන්නෙ නෑ මචං
    ජීවිත කාලෙටම බියර් ටින් තුනක් බීල තියෙනව එච්චරයි
    uba mokak hari charity works karana set ekak ekka set weyan bn.... palli walin godak ewwage wada karanwa neh... NGO walin godak ewage ewwa karanwa... palliye father ta kiyala set kara ganna balapan... ubage mind ekatath hodai, yam mudalakuth enawa neh.... taniyama inna eka wadi wenakota ubata mentally unstable gathiya enawa athi....
     
    • Love
    Reactions: AnuradhaRa

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,991
    13,894
    113
    126
    Hogwarts
    මේ ගල් බෝතලේ නෙමෙයි, මේ ඩබල් ඩී එක. මේක ගොඩක්ම බොන්නේ කන්තෝරුවල වැඩ කරලා පැන්ෂන් ගිය පිරිමි.

    ගල් බෝතලේ කියන්නේ මේ පහල තියෙන එක.

    78815177-2533131876782187-2738992599909007360-n.jpg
    Me wesige putha boru karanne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    මං ඒත් බැලුවා පෙට්ටියෙ දාල දෙන ගල් බෝතලේ මොකද්ද කියලා 😂😂 මේ DD නෙ යකෝ 😂 ඕක රෑ ගැහුවොත් පහුවදා උදේට ඔලුව ලෙෆ්ට් 🤮
     
    • Wow
    Reactions: AnuradhaRa