@ShiningStar උබ ගිහිල්ල මේකෙ r/Sri Lanka එකට බනින පෝස්ට් දාපන්.

Substantial-Lynx-953 කියන්නෙ ඔයාද මචන්?ඉදපන් ගිහින් මන් දෙකක් කියල එන්නම්.. කිරියට බනින්න උන් මොක්කුද?
එකෙන්ම.. මාත් downvote කරාdown vote karapalla para haththawa hehehehe


ඔව් නේද මචන්. කොහොමත් අපි Home Page එකේ පල්ලෙහාට Scroll කරන ගමන්නෙ එක එක Subreddits වල වැටිල තියෙන Posts කියවන්නේ. මොකක් හරි Subreddit එකක් "ඇතුලට" ගිහින් ඒකෙ දාලා තියෙන Posts ඔක්කොම එකදිගට කියවන එක Unrealistic නේද.එහෙමද මචං ? subreddit එකෙන් එලියෙ හිටියත් උන් ඔතන ඔන්ලියින් පෙන්නනවද ?
when did you take this? For me there are only 322 member online.
මම නම් කියවන්නේ subreddit එක ඇතුලට ගිහිල්ලා. homepage subreddit topics scroll කරනකොට උන් අපි subreddit එක ඇතුලේ ඉන්නවා කියලා display කරනවද ?ඔව් නේද මචන්. කොහොමත් අපි Home Page එකේ පල්ලෙහාට Scroll කරන ගමන්නෙ එක එක Subreddits වල වැටිල තියෙන Posts කියවන්නේ. මොකක් හරි Subreddit එකක් "ඇතුලට" ගිහින් ඒකෙ දාලා තියෙන Posts ඔක්කොම එකදිගට කියවන එක Unrealistic නේද.
i took this screenshot little while ago@pitiye.appu , Kumbhakarna22 වගෙ උනුත් ඒකෙ ඉන්නවද කොහෙද
View attachment 180595
when did you take this? For me there are only 322 member online.
View attachment 180596
------ Post added on Aug 2, 2022 at 7:09 PM
මම නම් කියවන්නේ subreddit එක ඇතුලට ගිහිල්ලා. homepage subreddit topics scroll කරනකොට උන් අපි subreddit එක ඇතුලේ ඉන්නවා කියලා display කරනවද ?
Front Page එකේ Topics Scroll කරන ගමන් Subreddit එකත් එක්ක Interact වෙන කට්ටිය Online Count එකට Add වෙන්නෙ නැල්ලු නේද මචන්. මං හිතපු විදිහ වැරදි.
මෙකෙ ඉන්න පිස්සො ටික media unit වලින් සල්ලි දීලා පොස්ට් දම්මන වුන්බොරුවක්මත් නෙමෙයිනෙ මේක. විවෘතවම වයලන්ට්, එන්ටයිටල්ඩ් බයියො ටොබයියො සෑහෙන්න ඉන්නව මේකෙ. ෆේස්බුක් වල එලිපිට කියාගන්න බැරි ඒව මේකෙ කියනව ඇති සමහරවිට. ලංකාවෙ පෝචෑන් එක තමයි කිරිය කියන්නෙ. වෙලාවකට ඇස්වලට ටීපෝල් දාල හෝදගන්න හිතුනත් මේ නිදහස තියාගන්ට අවශ්‍යයි.
රෙඩිට් වලත් අමුතු විදිහක බයිවරු ඉන්නව. පිළිගත්ත නැරටිව් එකට පිටින් අදහසක් දාල බලන්න ඕනෙ ඒක තේරෙන්න. මම කාලෙකට කලින් භාෂා ප්‍රතිපත්තිය සහ සිවිල් සර්විස් කර්ටේල් කිරීම ගැන ෆැක්චුවල් විස්තරයක් දාල ඩවුන්වෝට්ස්ම සියගාණක් තිබ්බා.