ඔන්න උඹලා ගැන reddit එකේ සංවාදයක් ඇති වෙලා

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,298
    3,898
    113
    I am pretty sure it will grow fast. Only very few members were there when they started it.

    Look at their member count now.

    79.3K members • 183 online
    not sure abt that
    from what i've seen there are a lot of expats and foreigners who are interested in visiting sri lanka.
    that doesn't make it a true sri lankan community.
    i mean the name is so insulting "r/srilanka"
    just bcs we are sri lankan we are all supposed to be in the r/srilanka subreddit.... give me a break. :angry:
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy

    මෙයා Threads දෙක තුනක් දිහා විතරක් බලලා සමස්ත කිරිය ගැනම වැරදි නිගමනයකට එළඹිලා!! :angry: අනික බං Elakiri.lk කියල එකක් නෑනේ. Elakiri.com නෙ කිරියෙ Domain Name එක.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    මන් ඕකේ කාලයක් ඉදිය.හෙනම පන්ඩිත ගොබ්බයො ටිකක් ඇක්ටිව් ඉන්නෙ.අනික එලකිරියෙ තරන් නිදහසක් නෑ.අනිත් එක තමා සින්හල කතා කරන මිනිස්සු හුගක් අඩුයි.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මං කිව්වා ප්‍රභාකරන් මරපු විදියේ අව්ලක් නෑ ඌ අපේ උන් මරපු විදිහට කියලා

    Few moments later

    Screenshot-20220428-172628-Reddit.jpg
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    මං කිව්වා ප්‍රභාකරන් මරපු විදියේ අව්ලක් නෑ ඌ අපේ උන් මරපු විදිහට කියලා

    Few moments later

    Screenshot-20220428-172628-Reddit.jpg
    මටත් ඕකම උනා බලන් ඉන්නකොට ඩවුන් වෝට් වෙන්නෙ.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මන් ඕකේ කාලයක් ඉදිය.හෙනම පන්ඩිත ගොබ්බයො ටිකක් ඇක්ටිව් ඉන්නෙ.අනික එලකිරියෙ තරන් නිදහසක් නෑ.අනිත් එක තමා සින්හල කතා කරන මිනිස්සු හුගක් අඩුයි.
    කිරියෙ බං ඉගෙන ගන්න යමක් තියෙන වටිනා Threads එකක් හරි හැමදාම Bump වෙනවනේ. ඔය r/srilanka Subreddit එකෙත් කිරියෙ තියෙනවා වගේ වටිනා Articles යනවද බං? 😏
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    මන් ඕකේ කාලයක් ඉදිය.හෙනම පන්ඩිත ගොබ්බයො ටිකක් ඇක්ටිව් ඉන්නෙ.අනික එලකිරියෙ තරන් නිදහසක් නෑ.අනිත් එක තමා සින්හල කතා කරන මිනිස්සු හුගක් අඩුයි.
    ඔකේ ඉන්න ඔක්කොම වගේ උන් ලංකවේ ඉන්න උන් නෙවෙයි බන්. කළු සුද්දෝ ඉන්නේ ඔක්කොම වගේ. පට්ට පන්දිට පකයෝ ඉන්නේ..
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ලංකාවේ ඉන්න ලොකුම ලිබරල් පොන්න සෙට් එකක් r/srilanka එකේ ඉන්නේ ඇඩ්මින් කරන එවුන් ඊට වඩා පොන්නයෝ කිරිය 1000 සම්පතයි ඔය ජරාවට වඩා.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    r/srilanka එකේ සිංහලෙන් type කිරීම තහනම්. ඒකේ කලු සුද්දො වැහි වැහැලා. වෙන වෙන රටවල් වල ඒවාවල ඔහොම තමංගේම භාෂාවට එරෙහි නීති දන්නේ නැ, ඒත් අපේ එවුන් එහෙම නැනේ, උන් පෝෂ්.

    මං කිව්වා ප්‍රභාකරන් මරපු විදියේ අව්ලක් නෑ ඌ අපේ උන් මරපු විදිහට කියලා

    Few moments later

    Screenshot-20220428-172628-Reddit.jpg
    මමත් banned. ඒකෙ head moderator අමුම අමු දෙමළෙක්. ලංකාවෙත් නෙමේ උ මට මතක හැටියට ඉන්නේ. LTTEට එරෙහිව කතා කිරීම තහනම්. ඕකෙ ඉන්න සමහරක් එවුන් සිහලුන්ට බැන බැන පෝස්ට් දැම්මට මූ නෙමෙයි CHECK කරන්නෙ.
    ------ Post added on Aug 2, 2022 at 5:56 PM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    r/srilanka එකේ සිංහලෙන් type කිරීම තහනම්. ඒකේ කලු සුද්දො වැහි වැහැලා. වෙන වෙන රටවල් වල ඒවාවල ඔහොම තමංගේම භාෂාවට එරෙහි නීති දන්නේ නැ, ඒත් අපේ එවුන් එහෙම නැනේ, උන් පෝෂ්.

    මමත් banned. ඒකෙ head moderator අමුම අමු දෙමළෙක්. ලංකාවෙත් නෙමේ උ මට මතක හැටියට ඉන්නේ. LTTEට එරෙහිව කතා කිරීම තහනම්. ඕකෙ ඉන්න සමහරක් එවුන් සිහලුන්ට බැන බැන පෝස්ට් දැම්මට මූ නෙමෙයි CHECK කරන්නෙ.
    ------ Post added on Aug 2, 2022 at 5:56 PM
    මටත් ඕකම හිතුන බන්.ප්‍රබාකරන් ඒක් හෙන වීරය.හැබැයි සින්හල එවුන් නැති එක ලොකු අඩුවක් මොකො සුද්දො ඒම ලන්කාව ගැන ප්‍රශ්න අහනව.මාත් ඒම එකකට රිප්ලයි කරන්න ගිහින් තමා ඔය r/srilanka ඒකේ මුක්කුද ඉන්නෙකියල හරියටම තේරුන් ගත්තෙ.

    කිරියෙ බං ඉගෙන ගන්න යමක් තියෙන වටිනා Threads එකක් හරි හැමදාම Bump වෙනවනේ. ඔය r/srilanka Subreddit එකෙත් කිරියෙ තියෙනවා වගේ වටිනා Articles යනවද බං? 😏
    නැත.
    ------ Post added on Aug 2, 2022 at 6:05 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙයා Threads දෙක තුනක් දිහා විතරක් බලලා සමස්ත කිරිය ගැනම වැරදි නිගමනයකට එළඹිලා!! :angry: අනික බං Elakiri.lk කියල එකක් නෑනේ. Elakiri.com නෙ කිරියෙ Domain Name එක.
    .lk ලු කලින් තිබ්බෙ..දැනුත් .lk ගැහුවම .com එකට redirect වෙනවා
    එලකිරියෙ තරන් නිදහසක් නෑ
    සිරාවට..
    මටත් ඕකම උනා බලන් ඉන්නකොට ඩවුන් වෝට් වෙන්නෙ.
    ඉදපන් ගිහින් මන් දෙකක් කියල එන්නම්.. කිරියට බනින්න උන් මොක්කුද?
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    I am pretty sure it will grow fast. Only very few members were there when they started it.

    Look at their member count now.

    79.3K members • 183 online
    මාත් ඔය Subreddit එකේ Member කෙනෙක්. එහෙම බැලුවොත් මාත් Reddit පාවිච්චි කරන හැම අවස්ථාවකම Online ඉන්නවා කියලා ඕකෙ පෙන්නනවා ඇති. මං Reddit එකේ Online හිටියට ජීවිතේට ඔය Subreddit එකේ නම් Actively Participate වෙලා ඉඳල නෑ. යම් අවස්ථාවක Reddit එකේ Online ඉන්න r/srilanka එකේ members ල හැමෝම r/srilanka එකේ Online ඉන්න Members ල Count එක විදිහට පෙන්නනවා ඇති. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒ අවස්ථාවේ Reddit එකේ Online ඉන්න r/srilanka Subreddit එකේ Members ල සියල්ලෝම r/srilanka Subreddit එක "ඇතුලේ" ඉන්නවා කියලා. ඒත් කිරියෙ Online ඉන්න හැමෝම ඉන්නේ කිරිය "ඇතුලෙනෙ" බං. ඒ අතින් බැලුවහම කිරියෙ Online ඉන්න Count එකත් එක්ක r/sri lanka Subreddit එකේ Online ඉන්න Count එක Compare කරන එක එච්චර සාධාරණ නෑ නේද බං.
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මාත් ඔය Subreddit එකේ Member කෙනෙක්. එහෙම බැලුවොත් මාත් Reddit පාවිච්චි කරන හැම අවස්ථාවකම Online ඉන්නවා කියලා ඕකෙ පෙන්නනවා ඇති. මං Reddit එකේ Online හිටියට ජීවිතේට ඔය Subreddit එකේ නම් Actively Participate වෙලා ඉඳල නෑ. යම් අවස්ථාවක Reddit එකේ Online ඉන්න r/srilanka එකේ members ල හැමෝම r/srilanka එකේ Online ඉන්න Members ල Count එක විදිහට පෙන්නනවා ඇති. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒ අවස්ථාවේ Reddit එකේ Online ඉන්න r/srilanka Subreddit එකේ Members ල සියල්ලෝම r/srilanka Subreddit එක "ඇතුලේ" ඉන්නවා කියලා. ඒත් කිරියෙ Online ඉන්න හැමෝම ඉන්නේ කිරිය "ඇතුලෙනෙ" බං. ඒ අතින් බැලුවහම ඔයා කිරියෙ Online ඉන්න Count එකත් එක්ක r/sri lanka Subreddit එකේ Online ඉන්න Count එක Compare කරන එක එච්චර සාධාරණ නෑ නේද බං.
    එහෙමද මචං ? subreddit එකෙන් එලියෙ හිටියත් උන් ඔතන ඔන්ලියින් පෙන්නනවද ?
     
    • Like
    Reactions: Avishka Indula