ඔන්න එක මනුස්සයෙක් ලෝකයේ ඇති ඉතාම වටිනා සŠ
ඔන්න එක මනුස්සයෙක් ලෝකයේ ඇති ඉතාම වටිනා සහ දුර්ලබ ගනයේ මෝටර් රථයක් මිලදී ගත්තා.
මේ මෝටර් රථයේ විශේෂත්වය තමයි කටහඩින් පාලනයකල හැකි වීම.
Wife: මේ ඒයි ගිහිල්ලා ලමයි දෙන්නව එක්කගෙන එන්න දැන් වෙලාව හරි.
Husband: (ආඩම්බරයෙන් මේ කටයුත්ත කාරයට බාර කරයි) මිස්ටර් කාර් ඔයා දැන් ඉස්කෝලෙ ලගට ගිහින් මගේ ලමයින්ව අරන් එන්න.
Car: ok සර්..
[පැය 2ක් පමන පරක්කු විය කාරය පැමිනියේ නැත]
Wife: මේ ඒයි කෝ කාර් එක තවමත් ආවෙ නැහැනෙ?
Husband: ආ කියනකොටම අර එන්නෙ. (කාරය තුල ලමුන් 25කට වැඩි ප්රමානයක් සිටී)
Car: සෑර් මම ඔයාගෙ ලමයි ඔක්කොම ගෙනාවා. ඒකයි පරක්කු.
Wife: තමුසෙ මට ඇත්ත කියනවා කොහොමද මෙච්චර ලමයි ගොඩක් තමුසෙගෙ උනේ?
Husband: ඊට කලින් තමුසෙ කියනව මොකද අපේ ලමයි දෙන්නා කාර් එකේ නැත්තෙ කියල?