ඔන්න එහෙනම් ප්‍රේක්ෂකයන් බලාගන හිටපු Johnny Depp නැවතත් ඇස් ඉදිරියට..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Gaani kiyalane mam oyawa harres kara ya oyata mata against action ekak ganna be , prove karannath be kiyala. Oya ratawala ban domestic violence hena case ne.
    පිරිමියා අතවරයට පත් උනත් උසාවිය ගෑනිගෙ පැත්ත ගන්නේ බං.
    ඒ අතින් ලංකාවේ නීතිය හොඳයි.. ගෑනිටයි මිනිහටයි සමානව බෙදනවා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තෙල් පෝලිමකට වෙලා පැය ගණන් මිනිස්සු බලන් ඉන්නවා ජොනි ඩෙප් ගේ ෆිල්ම් එක බලන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිරිමියා අතවරයට පත් උනත් උසාවිය ගෑනිගෙ පැත්ත ගන්නේ බං.
    ඒ අතින් ලංකාවේ නීතිය හොඳයි.. ගෑනිටයි මිනිහටයි සමානව බෙදනවා.
    උඹ කියන්නේ අර #සි මේ නඩුව දිනයි කියලද

    Gaani kiyalane mam oyawa harres kara ya oyata mata against action ekak ganna be , prove karannath be kiyala. Oya ratawala ban domestic violence hena case ne.
    I moved to a western country less than a decade ago, and was shocked (still am tbh) at all the radical movement against men

    අහම්බෙන් දැක්ක කමෙන්ට් එකක්.

    පිරිමින්ට මෙච්චර වෛර කරන්නේ ඇ‍යි මුන්?
     
    • Like
    • Sad
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    උඹ කියන්නේ අර #සි මේ නඩුව දිනයි කියලද


    I moved to a western country less than a decade ago, and was shocked (still am tbh) at all the radical movement against men

    අහම්බෙන් දැක්ක කමෙන්ට් එකක්.

    පිරිමින්ට මෙච්චර වෛර කරන්නේ ඇ‍යි මුන්?
    Feminist society ban.

    පිරිමියා අතවරයට පත් උනත් උසාවිය ගෑනිගෙ පැත්ත ගන්නේ බං.
    ඒ අතින් ලංකාවේ නීතිය හොඳයි.. ගෑනිටයි මිනිහටයි සමානව බෙදනවා.
    Ow karima jara law ekak.
    ------ Post added on May 4, 2022 at 10:43 PM

    ආයේ pirate of the Caribbean film එකක් එන්නේ නැත්තන් හොඳයි. ආවත් JD නැති එක හොඳයි. ඔය වගේ දිගට ගහගෙන යනකොට story line අවුල්. කලින් ඒවා තරම් හොඳට කරන එකක් නෑ 👇
    1st movie එක 8යි
    View attachment 169753
    E unata last eka peak ekakin ban nawath wanne Davy Jones ehemath aye enawanem
    ------ Post added on May 4, 2022 at 10:45 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආයේ pirate of the Caribbean film එකක් එන්නේ නැත්තන් හොඳයි. ආවත් JD නැති එක හොඳයි. ඔය වගේ දිගට ගහගෙන යනකොට story line අවුල්. කලින් ඒවා තරම් හොඳට කරන එකක් නෑ 👇
    1st movie එක 8යි
    View attachment 169753

    මුල් 3 විතරයි බැලුවේ
     
    • Like
    Reactions: B.Chat