ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    magen c850 ekakata 74000 gtta.amatara dunne cooling pad ekak witarai :(

    :frown: ඈ බොල හැමදාම Pricing එකම වෙනවා කියලා හිතුවද.....?? ඕක ගත්තේ කොයි කාලෙද.....?? Radiax ගත්තේ කොයි කාලෙද බලලා කතා කරන්න.... :yes: