ඔන්න ඔට්ටුව......wanna bet

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    mata ko bus....:no:
    wena monahari deyak balamu....
    elakiri ID eka...?

    යකෝ උඹ මේ එළකිරි ID එකටද මේ මහ ලොකුවට පැනගෙන ඔට්ටු අල්ලන්නේ............?? :shocked::lol: වරෙන් රියල් ඔට්ටුවකට......... :yes: මොකද බයද ............?? :rolleyes::rofl::frown::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    යකෝ උඹ මේ එළකිරි ID එකටද මේ මහ ලොකුවට පැනගෙන ඔට්ටු අල්ලන්නේ............?? :shocked::lol: වරෙන් රියල් ඔට්ටුවකට......... :yes: මොකද බයද ............?? :rolleyes::rofl::frown::lol:

    mata bus thibunanam enawa...
    nathi dewal ottu allanna bane...
    hamoma danna deketa wade karamu.....
    :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචන්ලා පොඩි ඔට්ටු නැත්ද? අපිත් ආසයි කීයක් හරි හොයා ගන්න.
    රු.500.00 අඩු ඕන ගානක් (අපි ඉතින් එදාවේල හම්බ කරන් කන මිනිස්සුනෙ):P
    අනික මේ යන ආර්ථිකේ හැටියට කෝමත් ඊට වඩා ගානක් නම් දෙන්න බෑ.
    කිරිබත්ගොඩට එන්න ලඟ එකෙක් ඉන්නවනම් කියන්න.
    (මල්වවඩම් අනවශ්්‍යයි)සාක්කි ඕනා නෑ, ලෝයර්ලා ඕන නෑ

    සරත් මහත්තය දිනනවා
    :):):)
     
    Jan 24, 2009
    3,532
    130
    0

    සූදුව ප්‍රමාදයට හේතුවේ:no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    mata bus thibunanam enawa...
    nathi dewal ottu allanna bane...
    hamoma danna deketa wade karamu.....
    :)

    ඉතින් හැමෝම දන්න දෙයක්නේ මගේ බස්.... :yes: අනික දැන් උඹමනේ මහ ලොකු පොර ටෝක් දුන්නේ බස් එකක් ඔට්ටු අල්ලමු කියලා.........!! :rolleyes: ඔන්න මම උඹට රූට් පර්මිට් එකත් එක්ක දෙන නිසා, මෙතන ලක්ෂ 60+කට කිට්ටු ඔට්ටුවක් උඹට මම ඇල්ලුවා.... :yes: දැන් උඹ මෙතන මේ 2.50 එළකිරි ID එකක් ඔට්ටු අල්ලනවා මගේ ඔට්ටුවට.........!! :shocked::lol: මොනවද බං මේ ගොන් ජෝක් ........!! :frown::frown:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මැරෙන්න ප්‍රමාද වෙනවනම් අවුලක් නෑ
    මමත් මේ ට්‍රයි කරන්නෙ ඒකට
    :lol::lol::lol:
    :P:P:P:P:P:Pමැරෙන්න නම් ප්‍රමාද වෙන එකක් නෑ. අනිත් 1 ඕනවට වඩා කල් ජීවත් වෙලත් මොකටද