ඉතින් හැමෝම දන්න දෙයක්නේ මගේ බස්....අනික දැන් උඹමනේ මහ ලොකු පොර ටෝක් දුන්නේ බස් එකක් ඔට්ටු අල්ලමු කියලා.........!!
ඔන්න මම උඹට රූට් පර්මිට් එකත් එක්ක දෙන නිසා, මෙතන ලක්ෂ 60+කට කිට්ටු ඔට්ටුවක් උඹට මම ඇල්ලුවා....
දැන් උඹ මෙතන මේ 2.50 එළකිරි ID එකක් ඔට්ටු අල්ලනවා මගේ ඔට්ටුවට.........!!
මොනවද බං මේ ගොන් ජෝක් ........!!
![]()

paw ban!!! u maha lokuwata kaa gahuwata ottuwak wath allanna enne na 

අනික දැන් උඹමනේ මහ ලොකු පොර ටෝක් දුන්නේ බස් එකක් ඔට්ටු අල්ලමු කියලා.........!!
ඔන්න මම උඹට රූට් පර්මිට් එකත් එක්ක දෙන නිසා, මෙතන ලක්ෂ 60+කට කිට්ටු ඔට්ටුවක් උඹට මම ඇල්ලුවා.... 

රියල් ඔට්ටුවක් අල්ලපු ගමන්, ඔක්කොම මාරු වෙනවා.........