ඔන්න ඔතනයි අපිට වැරදුනේ

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    View attachment 120284


    ඈත අතීතේ බයි ආතල්
    If so why is he shouting Civil Servant who said there are government circulars regarding state lands being allocated and he needs to follow them as govt servant .
    GR said his word is circular that means he is not caring about a government circular and changing it before asking the officer to violate it ?
    We are not fools to fall in to this kind of things any more. Both RW-MS did the same and we got fooled now MR,GR are doing the same
    We went wrong in promoting this kind of things without understanding what a destruction they do to our country
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    හැම වැඩේම බාගෙට කියන්නෙ පටන් ගත්තු ඉවර නොකරපු චිත්‍රත් හැම තැනම.
    විහාරමහාදෙවිය අදින්න ගිහිං තාප්පෙක ඒක ඉවර කරලනෑ රෑට පේන්නෙ චිංචිමානවිකාව වගේ

    දැන් ඒක බයි ආතල් එකක්ද ලොල්, ගු ඇන් පි බඩු හිතන් ඉන්න විදිහ තමයි ලොල්
    Look whos back from coma
    ------ Post added on Apr 16, 2021 at 6:24 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එකෙක් බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරල ඇන්දුව හැදුනද නෑ.

    ඊළග එකා දුන්න හොදම එකෙන්. සමහරුන්ට තාම හොයාගන්න බෑ ඇන්දිල ඉන්නෙ කියල.

    ohoma andilada nedda kiyala danne nethi ekek thamai හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 kiyana eka. inne heluwen eth pilignne ne redi nathuwa inne kiyana eka
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොමත් හරි වේදනාව දරාගන්නම බැරි එකා අර පිටේ අප්පොච්චිගේ පච්චේ ගහගත්ත වහලා වෙන්න ඕන🤣🤣🤣

    එලියක පහලියක නාන්න සෙට්වුනොත් ලමිස්සි වගේ දියරෙද්ද ඇඳං නානවා ඇත්තේ 🤣🤣🤡
     
    • Haha
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    විහාරමහාදෙවිය අදින්න ගිහිං තාප්පෙක ඒක ඉවර කරලනෑ රෑට පේන්නෙ චිංචිමානවිකාව වගේ

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔක්කොමත් හරි වේදනාව දරාගන්නම බැරි එකා අර පිටේ අප්පොච්චිගේ පච්චේ ගහගත්ත වහලා වෙන්න ඕන🤣🤣🤣

    එලියක පහලියක නාන්න සෙට්වුනොත් ලමිස්සි වගේ දියරෙද්ද ඇඳං නානවා ඇත්තේ 🤣🤣🤡
    පිස්සුද බන් ඕකුන්ට ලජ්ජාවක් නෑ. මේ රටේ කැපුවත් කොළ නිල් රතු බයියෝ තමයි වැඩිපුර ඉන්නෙ. ඕකුන්ට අද ඡන්දයක් තිබ්බත් වෙන එකෙක්ට ගහන්න හිත යන්නෙ නෑ.

    ප්‍රතිඵල වෙනස් වෙන්නෙ පාවෙන ඡන්ද සුලුතරෙන් හා තමුන්ගෙ පක්ෂෙ පරදී කියලා හිතුනම ඡන්ද පොළට නොයන උන්ගෙන් හා දිනයි කියලා හිතුනම ඡන්දෙ දාන්නෙ යන උන්ගෙන්.

    අපේ ගොබ්බ වහන්සේලට ඕනෙ ඡන්දෙන් තමුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න නෙමෙයි තමුන් දාපු එකා දින්නා කියලා ස්වයං ආතල් එකක් ගන්න. ඒකනෙ කවදාවත් මිනිස්සු වෙන විකල්පයක් තෝරාගන්නෙ නැත්තෙ.

    මේ රට හදන්න බෑ. හදනවා නම් එකම විදිහ අධ්‍යාපනය දියුණු කරන එකයි මාධ්‍ය කන්ට්‍රෝල් කරන එකයි. අලුත් ඡන්ද වලත් වෙනසක් නෑනෙ. උනුත් අර පුරුදු රැල්ලට යන්නෙ.

    අලුතෙන් දේශපාලනේට එන්න බලාගෙන ගම්වල අංකුර විදිහට බිහිවෙන්නෙත් රට ගොබ්බ රැලක්. ඉතින් මේ ඉන්න නාකියො ටික මැරුනම එතනට එන්න ඉන්නෙ ඊටත් වඩා ගොබ්බයෝ රැලක්.

    උන් හිතන් ඉන්නෙ පාර්ලිමේන්තුව තියෙන්නෙ මිනිස්සුන්ට ආධාර බෙදන්නයි කොමිස් ගහන්නයි කියලා.
    ------ Post added on Apr 16, 2021 at 8:09 AM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22