ඔන්න ඔහොමයි මේක වුනේ................
අනේ ඉතිං අපිටත් මේව්වා බලං ඉන්න වුනානේ ආයේ................
මං අහන්නේ අපිටත් කලිං මුං මේවගේ වැඩ කොරනවද............
වෙලාවකට අහල පහල ඇන්ටිලගේ මීයෝ පස්සේ දුවයි........
වෙලාවකට නංගිලට මල්පැල දෙයි..........
අඬුත් කඩාගෙන හිටිය කාලයක් ඔය පලහිලව්ව නිසා...........
වැඩේකියන්නේ මේ අවලං වැඩ අස්සේම මුං මේකේ රිංගගෙන පොස්ටුත් ගහනවා.............
මේ ඉතිං කවුරුත් නෙමේ අපේ සුදු පූසා මල්ලි................
අද 5000 පෝස්ට් එක ගහලා නෙව..............
මේ හොර බලල්තඩියට අපේ සුභ පැතුම්..............
එළකිරියත් එක්ක දිගටම ඉන්න ප්රාර්ථනා කරනවා.................
ඔව වැනි මිතුරන් සදා සිතේ රැඳේ................
සෙවනැල්ලත් ලඟ නැති කලෙක වුව.............
මිතුදමේ අගය දැනෙයි සිත පතුලටම..............