Coal genapu ekawa thawama urthal karanawada sahodarayo tika?
Last edited:
කලින් ආන්ඩුවෙන් හොඳ ගල් අඟුරු වෙලාසන ඕඩර් කරලා තිබුනේ නැති නිසා තමයි කරන්ට් කපන්න උනේ.
මීට,
බදු කොටා.
අනේ පලයන් යන්න බාල ගල්අඟුරු කොහොමත් කෙල වෙනවා..
බාල ගල් අගුරු කොහොමත් කෙල වෙනවා. ඔවා දාලා හේදුවට වැඩක් නෑ..
Butthurt level ∝ Font size
You are putting these up for byyas always remember that
Byyas are unable to read as well as comprehend. See the thread for various translationsI think this includes most of the cabinet and the president as well![]()
මේ ටික copy වෙලා නෑ..
Further, if one Coal unit or one major power plant becomes unavailable out of the available units/plants there is a high risk of generation capacity shortage for catering the night peak demand, especially in April, June and July Further, if the generation capacity of Lak vijaya Power Stations needs to be further reduced to maintain a stable and safe operation level, the risk of generation capacity shortage is further increased. 5. As observed, the high ash content and the exceedance of steam temperature limits could result in excessive erosive wear and overheating of the equipment in the boiler system
ඔබට සතුටුයිද දැන් ?There is a potential capacity shortage risk in April, June and July, if the demand reaches 3030MW, 3070MW and 3000MW respectively (The recorded maximum night peak demand in 2026 is 2949MW – 25th February 2026), the PUCSL report said.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) වාර්තාවට අනුව විදුලි ඉල්ලුම අප්‍රේල් මස මෙගාවොට් 3030, ජුනි මස මෙගාවොට් 3070 සහ ජූලි මස මෙගාවොට් 3000 දක්වා ඉහළ ගියහොත් විදුලි ධාරිතාවේ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතී. (2026 වසරේ මෙතෙක් වාර්තා වූ උපරිම විදුලි ඉල්ලුම පෙබරවාරි 25 වන දින සටහන් වූ මෙගාවොට් 2949 කි).
නොරොච්චෝලෙ බොයිලේරුවට ගල් අඟුරු වෙනුවට උබල වගේ මොළේ නැති නට් ලූස් පොන්නයො දාන්න ඕන.දැන් කරන්ට් කපයි කියල ත්‍රෙඩ් දාන්න වෙලා....ඒ තරන් හදිස්සියිඔ.....කරන්ට් කැපුවත් කමක් නෑ....හොරකන් කරපු හින්ද සිද්ද වෙච්ච දෙයක් නෙවේනෙ....![]()
නොරොච්චෝලෙ ගැනනන් අර චන්ද්‍රිකත් කියල තිබ්බෙ මහින්දල හොරා කන්නම හදපු බාල බලාගාරයක් කියලඔබට සතුටුයිද දැන් ?
නොරොච්චෝලෙ බොයිලේරුවට ගල් අඟුරු වෙනුවට උබල වගේ මොළේ නැති නට් ලූස් පොන්නයො දාන්න ඕන.
------ Post added on Mar 5, 2026 at 7:11 PM