ඔන්න කිව්ව විදියටම අවුරුදු 10න්........

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    ඉතින් 2019 මැයි 16 වෙනිදා, යාළුවෙලා අවුරුදු 10ක් පිරෙන දවසට අපි engage වෙනවා.. wedding එක නම් ලබන අවුරුද්දේ තමයි ගන්න වෙන්නේ..:yes::yes::yes:[/QUOTE]

    ela ela math yaluwela 8 year venava.ube krame hodayi,10 year unama engage venava
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Congrats, but you have wasted best time of your life over one girl.

    Not wasted, but enjoyed life..:yes::yes::yes:

    ඉතින් 2019 මැයි 16 වෙනිදා, යාළුවෙලා අවුරුදු 10ක් පිරෙන දවසට අපි engage වෙනවා.. wedding එක නම් ලබන අවුරුද්දේ තමයි ගන්න වෙන්නේ..:yes::yes::yes:

    ela ela math yaluwela 8 year venava.ube krame hodayi,10 year unama engage venava[/QUOTE]

    ela..thnx..
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,594
    946
    113
    No Place
    congrats mchn මගේ නම් යාළුවෙලා අවුරුදු 8ක් වෙන්න එද්දී කෙල්ල සම්බන්දෙ නැවැත්තුව , anyway දෙන්න තේරුම් අරන් ජිවිතේ ගෙනියන්න හදවතින්ම සුභ පතනවා
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Kohomada machan aurudu 10k hitiye boring nadda. Marry karla nam aulak naha ehema nathiva aurudu 10k inna mota epa venne nadda
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Patta Pata Pata Bump

    congrats mchn මගේ නම් යාළුවෙලා අවුරුදු 8ක් වෙන්න එද්දී කෙල්ල සම්බන්දෙ නැවැත්තුව , anyway දෙන්න තේරුම් අරන් ජිවිතේ ගෙනියන්න හදවතින්ම සුභ පතනවා

    :yes::yes::yes:

    Congratulation machan ...:cool:

    Congrats..

    Congratulations & Best Wishes...

    C O N G R A T Z

    Kohomada machan aurudu 10k hitiye boring nadda. Marry karla nam aulak naha ehema nathiva aurudu 10k inna mota epa venne nadda

    :lol::lol: ane manda, ehema awlak na ithin..man campus giya, gf ta bari una. dan man highway eke wada, eyath eke account section 1ta awa, so ehema awlak na..

    jaya weeewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa:love::love:


    elaa... jayawewaa....


    waren putha ape godata............ :-)



    එල ද බ්‍රා කුකුලෝ.....
    :love:


    thnx machanla..