ඔන්න කුජත් මාරු වුනා ඊයේ....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔන්න කුජත් මාරු වුනා ඊයේ....

    යුධ දෙයිය කුජ ඊයේ හා හා පුරා කියල තුලා රාශියෙන් එයාගේම ගෘහයක් වන වෘෂ්චික රාශියට එන්ටර් වුනා.ඒ කියන්නේ ලංකාවේ කේන්දරෙන් 9 ඉඳල 10 වැන්නට.ඒ කියන්නේ උසස් අද්‍යාපනයේ තියෙන ස්ට්‍රයික් එහෙම බේරුමක් වෙයි.:(

    කොහෙමෙන් කොහෙමෙන් හරි මේ කුජගේ මාරුවත් එක්ක වැඩි වාසි තියෙන්නේ මකර ලග්න කාරයට සහ කුම්භ ලග්න හිමියන්ට.රැකියාවේ දියුණුව,උසස් අද්‍යාපන කටයුතු වල නියුතු වූවන්ට එහෙම සුභයි.මකරුන් ප්‍රසිද්ධියට කැපී පෙනෙන්ඩ හරි කැමති ජාතියක් නිසා වැඩි වශයෙන් එලියට පහලියට ඉබේම එයි.:rofl:

    අනිත් ලග්න වලට ඉතින් කියන්ඩ තියෙන්නේ මධ්‍යස්ථ ප්‍රතිඵල තමා.:dull:

    එක එක ගැන නම් වෙන වෙනම ලියන්ඩ අමු කම්මැලී.අහ්හෑ........වි.ඒ පාර ඈනුමකුත් ගියා.:dull:
     
    • Like
    Reactions: nilangaferna

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මකරට හොඳයිනම් ඉතින් නරක නෑ. ස්තූතියි එළකිරි සාමාජිකයන් ව හැමදා ම මේ වගේ දැනුවත් කරනවට.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Elaazz_zpsca595f96.gif
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ela pawsi.... umba kiyanne ban mage kendare hadala thyenne waradiyata... 1st eka... deweni para me langadi oka balannda deela, athimata mage lagneth maaru karalai dunne... :D