ජ්‍යෝතිෂ්‍යයේ ග්‍රහයන්ගේ රාශිගත වීම සරළ&

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගොඩක් ස්තුතියි. දැන් ටිකක් තේරුනා.
    එ කියන්නෙ ඉදිරිය ගැන කියන්නේ දසාව අනුව කියන එකද?.දසාව දැන ගත්තට පස්සේ කොහොමද අනාවැකි කියන්නෙ ඒ කාලයේ ග්‍රහ පිහිටිම අනුවද?
    මිනිස් ජීවිතයේ අයු කාලය 120 බෙදලා දසාව හදා ගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද?
    එක් එක් කෙනගේ දසාව වෙනස් වෙන්නේ ලග්නය සමගද? සම වයසේ දෙදෙනෙක් නම්,

    1.ඔව් දසාව මූලික කරගෙන වර්ෂයේ ග්‍රහ පිහිටීමත් එක්ක කේන්දරේ ග්‍රහ පිහිටීම් සංසන්දනය කරමින්

    2.කේන්දරයේ ඇති දශාව ඉදිරියට (දසා ඇපහැරනයට ) එක් එක් ග්‍රහයන්ගේ දසා භුක්තිය දැන් තමා ගෙවන වයස තෙක් එකතුකර මැන බැලිය යුතුය.ඒ ගැන ලිපියක් පසුවට ලියමි.

    3.උප්පත්ති වේලාවේ තිබූ දශා භුක්තිය අනුව පලාපල වෙනස් වේ.එහිදි වයස බලනොපායි.