ඇයි මේ එඩ්වර්ඩ් පොන්ස් කෙඳිරි ගාන්නේ?![]()
![]()
ත්‍රෙඩ් එකට එන්න බයේ හැංගිලා ඉන්න පොන්නයා මොකද තැටිය එක තැන කැරකෙනවද?

අහන්න කලින් උත්තර දන්නම්, එක පාර බිසි උනා, ඊට පස්සේ දවස් ගානක් මේකට එන්න ටයිම් නැති උනා. එකත් එක්කම තේරුනා EK එකත් මෙලෝ රහක් නැති වෙලාව කන ප්ලේස් එකක් කියලා. ඉන්න දෙතුන් දෙනෙක් ඇරෙන්න වැඩි හරිය ලොස් පොන්නයෝ ටිකක් ඉන්නෙ. හැබැයි පහු ගිය ටිකේ "අද කොහොමහරි යන්න ඕනා ඒ පැත්තේ" ගගා හිතුවට හැමදාම මිස් උනා. ඒත් අද හිතුවා පොඩ්ඩක් ඔලුව දාල යන්න.
මගේ ෆේක් මුකුත් නෑ![]()
. කලින් කිව්ව වගේ ආවොත් එන්නේ මේකෙන්, නැත්තන් නෑ
මොකො වෙන්නේ ඉතින්? ෆේල් පොන්නයෝ කීයක් විතර respawn උනාද?
කොමෙන්ට් ටිකක් දාපල්ලා, වෙලාවක් තිබ්බොත් බලන්නම්.
