ඔන්න ටොරෙන්ට් බාන්න පට්ට සයිට් එකක්

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ඔන්න ටොරෙන්ට් බාන්න පට්ට සයිට් එකක්

    ස්පීඩ් ලිමිට් නෑ
    2ගිගා ස්පේස් පට්ට
    https://www.seedr.cc/?r=6192
    රෙෆ් එකේන ගියොත් මට 500ඒම්බී වගේම මේකෙන් ගින් රෙග් වෙන කෙනාටත් දෙනවා 500ඒම්බී :yes:

    කැමති අය ඩිරෙක්ට් ගිහින් 2gb විතරක් ගන්න මෙකේන ගියොත් 2.5ක් ගන්න පුලුවන් :D:lol:
     
    • Like
    Reactions: dcdweerawardhana

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    තව දෙයක් මේකේ ස්ටීරිම් කරන්නත් පුලුවන් ටොරෙන්ට් වීඩියෝ
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    බලන්න පුලුවන් විඩියෝ ඩවුන් උනාම සයිට් එකේ ඉදන් කොලටි හරි නැත්නම් අපිට නොගෙන ඉන්න පුලුවන්
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    එල මචන්ලා ඔන්න කට්ටියම ගීන් වගේ 6 ගිගා වෙලා තෑන්ක්ස්
    ලිමිට් එක ෆෙරෙන්ඩ්ස් 8යි මගේ රෙෆ් එකෙන් යන්න එපා අපරාදේ මගේ ෆුල් ඕනී අය රෙෆ් ලින්ක් දාන්න
    500 ඒම්බි යන කෙනාට වගේම රෙෆ්ටත් එනවා තව වැඩි කරගන්න පුලුවන් අයිට්ම් තියනවා ටරයි කරලා බලන්න
    බොලොග් පෝස්ට
    යූටබ් විඩියෝ
    ෂොසියල් ෂෙයර් වගේ
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    එල මචන්ලා ඔන්න කට්ටියම ගීන් වගේ 6 ගිගා වෙලා තෑන්ක්ස්
    ලිමිට් එක ෆෙරෙන්ඩ්ස් 8යි මගේ රෙෆ් එකෙන් යන්න එපා අපරාදේ මගේ ෆුල් ඕනී අය රෙෆ් ලින්ක් දාන්න
    500 ඒම්බි යන කෙනාට වගේම රෙෆ්ටත් එනවා තව වැඩි කරගන්න පුලුවන් අයිට්ම් තියනවා ටරයි කරලා බලන්න
    බොලොග් පෝස්ට
    යූටබ් විඩියෝ
    ෂොසියල් ෂෙයර් වගේ

    https://www.seedr.cc/?r=6543
    :D