ඔන්න තවත් පච අනුරගේ ඇඩ්ස් එකක්..

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේ කාලේ ඔල්වේස් බ්‍රේක් ඩාන්ස් වගේ එකක් තිබ්බ නන් අනිවා ගුටි කනවා කරන උන්.
    එකත් ඉස්සරහට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: tv එකේම පෙන්නාවි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම මේ අවුරුද්දේ එකෙක්ටවත් ඡන්දේ දාන්නේ නැ. ඒත් උබලා හෙන ගොං ඕයි. මේ වගේ ඇඩ් හදන එකෙන් වෙන්නේ ඡන්දේ දාන්න නොහිතා ඉන්න එකත් දානවා. මොකද මේවා ටාගට්වෙන ජෙනරේෂන් එකේ බහුතරයකට සෙන්ස් එකක් තියෙනවා. ඒ නිසා ඒ කාලේ වගේ මේව දැකල ඡන්දේ නොදා ඉන්න උන් නෙමේ ඉන්නේ. මේකෙන් වෙන්නේ ලපයට අඩුම ඡන්ද එකක් වත් වැටෙනවා. පයියක් නැති ඉරාජ් පොන්නයට කියපං.. මේකෙත් ඇතිනේ පොර