මූ පඩි ගන්නෙ නැතුව උපදෙස් දෙන්න ආවට හෑලි ලියපු රාජ්‍ය සේවයේ උන් ටික කෝ

Un tika ne strike kare.. permanent karanna kiyalaඉස්කෝල වල අර බොරුවට වේලි වේලි ඉන්න අලුතෙන් දාපු එවුන් අයින් කරන්න ඕනේ. වැඩක් කරන්නෙත් නෑ රවුම් ගහ ගහ ඉන්නවා.
maina ringawapu ice gahana K.K.S la tikai, Drivers la tikai, hospital wala ice gahana attendant tikai gedara yauwoth oya ganata wada adu karawanna puluwan wei
වේලි වේලි ඉන්න උන් නෙමෙයි. ඉස්කෝල පිටින්ම වහන්න ඕන. අපේ ගේ වටේ විතරක් ඉස්කෝල 3ක් තියෙනවා. සමහර පන්ති වල ළමයි 3-4යි.ඉස්කෝල වල අර බොරුවට වේලි වේලි ඉන්න අලුතෙන් දාපු එවුන් අයින් කරන්න ඕනේ. වැඩක් කරන්නෙත් නෑ රවුම් ගහ ගහ ඉන්නවා.