ඔන්න දීපු තැපැල් ජන්ද ප්‍රතිඵල මග එනවා! 😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    Screenshot-20241203-152439-Opera.jpg
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉස්කෝල වල අර බොරුවට වේලි වේලි ඉන්න අලුතෙන් දාපු එවුන් අයින් කරන්න ඕනේ. වැඩක් කරන්නෙත් නෑ රවුම් ගහ ගහ ඉන්නවා.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    Honda wade rajya sewaka pin bathalata.. lol

    ඉස්කෝල වල අර බොරුවට වේලි වේලි ඉන්න අලුතෙන් දාපු එවුන් අයින් කරන්න ඕනේ. වැඩක් කරන්නෙත් නෑ රවුම් ගහ ගහ ඉන්නවා.
    Un tika ne strike kare.. permanent karanna kiyala
    ------ Post added on Dec 3, 2024 at 3:33 PM
     
    • Like
    Reactions: chatura_CN

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ඉස්කෝල වල අර බොරුවට වේලි වේලි ඉන්න අලුතෙන් දාපු එවුන් අයින් කරන්න ඕනේ. වැඩක් කරන්නෙත් නෑ රවුම් ගහ ගහ ඉන්නවා.
    වේලි වේලි ඉන්න උන් නෙමෙයි. ඉස්කෝල පිටින්ම වහන්න ඕන. අපේ ගේ වටේ විතරක් ඉස්කෝල 3ක් තියෙනවා. සමහර පන්ති වල ළමයි 3-4යි.
     
    • Wow
    Reactions: chatura_CN

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,102
    113
    Every 14 citizens

    Sri Lanka has more than 1.5 million public sector employees at present, the size having doubled over the past 15 years, according to official data. Efficiency in the public service is lower compared to that of Sri Lanka’s peers in Asia, despite there being a public servant for every 14 citizens.

    උඹලට මුන්ගෙ සේවාව හරියට ලැබෙනවද?
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    වෙනව නම් හොදයි ඕව. නැත්නම් ඔය වැඩි වෙන රාජ්‍ය සේවක වියදම බදු විදිහට පටවන්නෙත් අනිත් මිනිස්සුන්ගෙ ඇගටම තමයි.

    හැබැයි ඕව කීයටවත් වෙන දේවල් නෙමෙයි. කලින් ආණ්ඩුවත් කිව්ව කරනව කියල. ඕක කරනව නම් කරන්න හොදම චාන්ස් එක තිබ්බෙ IMF programme එක පටන් ගත්තත් එක්ක. කෝ ඒත් කලේ නෑනෙ. දැන් නම් මම හිතන්නෙ නෑ කරන්න ඕන වුනත් පුලුවන් වෙයි කියල.