ඔන්න පත්තුවේගෙන එන්නේ

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    utto wahana ganan giya kiyala deshapaluwanta kisima paduwak ne. unta support karana kotipathi car sale karainta thawa wasi. adu gane $100-$200la online payment ekakwath karana denne nathnm wahana gennanna deida yako

    පුලුවන් කිසි අව්ලක් නෑ. . ඉලෙක්ට්‍රික් ටැක්ස් එක 5%ත් තිබුනා. .
    තෙල් වලට යන වියදම ඉතුරුයි ඉලෙක්ට්‍රික් වාහන ආවම. .

    මමනම් කියන්නේ ආන්ඩුවට ඕන සල්ලි ආදායම් බදු වලින් ගන්න ඕනා. .
    කෝටිපතියෝ ඉන්නවා රුපියලක් බදු ගෙවන්නේ නැති. .
    වක්‍ර බදු නැතිම කරලා රිජු බදු ගේන තරමට රටකට හොදයි. .
    ඔය දියුනුයි කියන හැම රටකම තියෙන්නේ රිජු බදු. .
    කන කෑමේ ඉදන් වාහන වෙනකන් ටැක්ස් ගහන්නේ නෑ ඒ රටවල. .

    රටකට ආදායම් ලබන්න පුලුවන් විදි ඕන තරන් තියෙනවා. .
    සිOගප්පුරුවක් කරන්න නම් ඕනේ භාණ්ඩ හුවමාරු මද්යස්තානයක් කරන්න නම් ඕනේ වක්‍ර බදු නැති කරන්නම වෙනවා. .
    singa balapan wahana wala ganan. prius ekak kotiyak wage wenawa. rata podi hinda un public transport promote karanne
    ------ Post added on Sep 7, 2021 at 12:56 AM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    utto wahana ganan giya kiyala deshapaluwanta kisima paduwak ne. unta support karana kotipathi car sale karainta thawa wasi. adu gane $100-$200la online payment ekakwath karana denne nathnm wahana gennanna deida yako

    singa balapan wahana wala ganan. prius ekak kotiyak wage wenawa. rata podi hinda un public transport promote karanne
    ------ Post added on Sep 7, 2021 at 12:56 AM

    භාණ්ඩ හුවමාරු වෙලද මද්යස්තානයක් කරන නම් වක්‍ර බදු නැති කරන්නම ඕනා. .
    සිOගප්පුරුවෙයි ලOකාවෙයි ප්‍රමාන නොදැන වාහන ගැන ටෝක් දෙන්න එපා. . අනික වාහන වලත් ඉලෙක්ට්‍රික් වාහන ගැන මන් කිව්වේ. .

    වාහන කොහොමත් ඕනා රටට. . ඉලෙක්ට්‍රික් වාහන ගෙනාවොත් තෙල් වියදම ඉතුරු කරගත්තැකි. .
    ලOකාවට 365 දවසම ඉර පායනවා හොදට. . සෝලර් දාගත්තම පාඩු ලබන විදුලි බල මන්ඩලෙටත් පාඩුව අඩුවෙනවා. .

    පාරේ ට්‍රැෆික් එක නැති කරන්නත් ක්‍රම තියෙනවා. .
    කොහොමත් ඉස්සරහට ඉලෙක්ට්‍රික් වාහන විතරයි නිශ්පාදනය වෙන්නේ. . එතකොට කොහොමත් ගන්න තියෙන්නේ ඉලෙක්ට්‍රික් වාහන විතරයි. .

    මේ රට හදන්න නම් අවුරුදු 5ක් හොදටම ඇති. .
    පොල් බුරුවොන්ට රට පාලනය කරන්න දීලා රට හැදෙයි කියලා නම් හිතන්න එපා. .

    දේශපාලනේ මට අදාලම නෑ. .
    දේශපාලනය කතා කරනවනම් ආන්ඩු ක්‍රම මොනවද, රාජ්යය කියන්නේ මොකක්ද, ආන්ඩු ක්‍රම අතර වෙනස් කම්, රටක ප්‍රතිපත්ති, දියුනු රටවල පාලන ක්‍රම වල ඉදන් බදු ප්‍රතිපත්ති වෙනකන් කියලා පොතක් ලියන්න වෙනවා. .
    අවුරුද්දකට ගේන අයවැය වත් අවුරුද්දක් ක්‍රියාත්මක කරගන්න බැරි රටකට, එහෙම රටක මිනිස්සුන්ට, විශේශයෙන් එලකිරිය වගේ සිමිත පිරිසක් ඉන්න තැනක ඒ පිලිබද කතාකරන්න වැයවන කාලය අපතේ යෑමක් විතරයි. .
     
    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28

    On point 👌
     
    • Like
    Reactions: XibitZ

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    කොහොම හරි ඉලෙක්ට්‍රික් වාහන වලට යාගන්න ඕනා. .
    එහෙම ගියොත් අපේ රටේ වාහන මේ ගානයි අනිත් රටවල මේ ගානයි කියලා අඩන්න ඕනේ නෑ. .
    ගෙවන ගානට වටිනම වාහනයක් ගත්තැකි. .
    තෙල් වලට යන සල්ලි ටිකත් ඉතුරු කරගත්ත්කි. .
    ඒ උනාට මචන් ඉලෙක්ට්‍රික් වාහන වැඩි උනොත් රටට කරන්ට් එක දෙන එක ප්‍රශ්නයක් වෙනවා.
    සමහර කාල වලට ඉල්ලුමයි සපයුමයි අතර තියෙන්නේ පොඩි වෙනසක්.
    අනේ මන්දා මේ රටනම්.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    :angry::angry:wahana anayana thahanama danawa kiyala apita dana ganna labenna hugaak kalin loku loku sale karayo okkoma danagena hitiye. un ee nisa ee wenakotat lc open karala wahana hena loku stock pitin gennuwa kalinma.auction wala wahanath ewaray ee dawas wala . ethanath loku match ekak gahuwa. mafia ekak othanat tynawa.
    me indika karayath boruwata minissunge pattata kata karanwa wage pennuwata looka horek..
    issara brand new wahana 10k wikunala ganna profit eka dan mum 1 wahanen gahanawa eeta wada..
    anthimatama shot eka hambune samanya minihata tamay.. mona deth ehema tamay ititn ban wathura galanne pahatha thaninne.
     
    • Like
    Reactions: BadBlueGenius

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    ඒ උනාට මචන් ඉලෙක්ට්‍රික් වාහන වැඩි උනොත් රටට කරන්ට් එක දෙන එක ප්‍රශ්නයක් වෙනවා.
    සමහර කාල වලට ඉල්ලුමයි සපයුමයි අතර තියෙන්නේ පොඩි වෙනසක්.
    අනේ මන්දා මේ රටනම්.
    sola panel ekath ekkama denna one
     
    • Like
    Reactions: navinnuwan

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    E
    කොහොම හරි ඉලෙක්ට්‍රික් වාහන වලට යාගන්න ඕනා. .
    එහෙම ගියොත් අපේ රටේ වාහන මේ ගානයි අනිත් රටවල මේ ගානයි කියලා අඩන්න ඕනේ නෑ. .
    ගෙවන ගානට වටිනම වාහනයක් ගත්තැකි. .
    තෙල් වලට යන සල්ලි ටිකත් ඉතුරු කරගත්ත්කි. .
    Electric wahana charge katanna power generate karanna thel yanawane
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඔකෙන් වෙන්නෙ ගෙවල් වල තියන vehicles ගාන අඩු වෙයි කියල විකුනනව..ඵස්සෙ එකත් sale වලට යනව. ඇන්තිමට vehiclesගෙන්නන්නෙත් නෑ විකුනපු එකාට ගන්න එකකුත් නෑ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    sola panel ekath ekkama denna one
    ehenam machan eka individual wenda ona,
    Nuclear plant hadanakm ape rate electric vehicle hariyanne naa. Solar nikan hambenawa kiyala sunhalu hitan hitiyata initial cost eka wadi api wage rataka koranna
    danata solar, wind tikak thiyana hindaa awulak na.
    initial cost eka wadi maintains wadiyi.
    anith de thamaa mewaa godaak wadi weddi lankawa wage rataka grid eka unstable wenawaa.
    mokada eeta sapekshawa stable power generation wadi wen nathi hindaa.
    Nuclear plant thama eka wisaduma eeth lankawe kawadaa hadei da dan na.
    sampur plant eka nawaththapu eka loku waduwak
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොහොම හරි ඉලෙක්ට්‍රික් වාහන වලට යාගන්න ඕනා. .
    එහෙම ගියොත් අපේ රටේ වාහන මේ ගානයි අනිත් රටවල මේ ගානයි කියලා අඩන්න ඕනේ නෑ. .
    ගෙවන ගානට වටිනම වාහනයක් ගත්තැකි. .
    තෙල් වලට යන සල්ලි ටිකත් ඉතුරු කරගත්ත්කි. .
    මචන් ලංකාව තව දුරටත් ජල විදුලියෙන් ජීවත් වන රටක් ද ?
    කොච්චර මුදලක් යනවා ඇත්ද ඩිසල් විදුලියට.................
    තෙල් සල්ලි ඔක්කොම නම් ඉතුරු වෙන්නනේ නෑ. එත් යම් ප්‍රමාණයක් නම් ඉතුරු වෙයි..........
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    වාහන ආනයනය කරන්න කොහෙද ඩොලර් තියෙන්නේ? අත්‍යවශ්‍ය ඉන්ධන, බෙහෙත් ගන්නෙත් අමාරුවෙන් නේද?

    අනික් වැදගත්ම දේ තමයි වාසනා සේල් එකේ සම්පත් මෙරෙංචිගේ කියන දේවල් නං මට සත පහකට විශ්වාශ නැති එක. මෙයාට දැන් තියෙන ගැටලුව තමයි මෙයාගෙන් පරිබාහිරව ලංකාව ඇතුලේ වාහන වෙළදාම සිදුවීම. ඒ නිසයි මේ එක එක තර්ක ගෙනල්ලා විවිද දේ කියන්නේ. මේ වෙලාවේ වාහන ගන්න එපා කියන්නේ.

    කොහොම උනත් මෙයා පව්. දෙරණෙන් ලොකු බැකප් එකක් දුන්නට වැඩක් නැහැ. මෙයා දැන් ඩේත්මෑන් කෙනෙක් මට පේන විදියට.
    තාම විකුණුන් නැද්ද වාහනේ
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ehenam machan eka individual wenda ona,

    danata solar, wind tikak thiyana hindaa awulak na.
    initial cost eka wadi maintains wadiyi.
    anith de thamaa mewaa godaak wadi weddi lankawa wage rataka grid eka unstable wenawaa.
    mokada eeta sapekshawa stable power generation wadi wen nathi hindaa.
    Nuclear plant thama eka wisaduma eeth lankawe kawadaa hadei da dan na.
    sampur plant eka nawaththapu eka loku waduwak
    Oka terenne naa bn ara parisara karayonta. Un Denmark wage rataka karapu ekak youtube eke balala mehe kaa gahanwa.
    Sampur tamai apita tibba hodama short term solution eka. Ochara ugath Ranil ponzta terune naa neh oka nawathapu eke gon kama
     
    • Like
    Reactions: navinnuwan

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒ උනාට මචන් ඉලෙක්ට්‍රික් වාහන වැඩි උනොත් රටට කරන්ට් එක දෙන එක ප්‍රශ්නයක් වෙනවා.
    සමහර කාල වලට ඉල්ලුමයි සපයුමයි අතර තියෙන්නේ පොඩි වෙනසක්.
    අනේ මන්දා මේ රටනම්.

    E

    Electric wahana charge katanna power generate karanna thel yanawane

    Nuclear plant hadanakm ape rate electric vehicle hariyanne naa. Solar nikan hambenawa kiyala sunhalu hitan hitiyata initial cost eka wadi api wage rataka koranna

    ehenam machan eka individual wenda ona,

    danata solar, wind tikak thiyana hindaa awulak na.
    initial cost eka wadi maintains wadiyi.
    anith de thamaa mewaa godaak wadi weddi lankawa wage rataka grid eka unstable wenawaa.
    mokada eeta sapekshawa stable power generation wadi wen nathi hindaa.
    Nuclear plant thama eka wisaduma eeth lankawe kawadaa hadei da dan na.
    sampur plant eka nawaththapu eka loku waduwak

    මචන් ලංකාව තව දුරටත් ජල විදුලියෙන් ජීවත් වන රටක් ද ?
    කොච්චර මුදලක් යනවා ඇත්ද ඩිසල් විදුලියට.................
    තෙල් සල්ලි ඔක්කොම නම් ඉතුරු වෙන්නනේ නෑ. එත් යම් ප්‍රමාණයක් නම් ඉතුරු වෙයි..........

    Oka terenne naa bn ara parisara karayonta. Un Denmark wage rataka karapu ekak youtube eke balala mehe kaa gahanwa.
    Sampur tamai apita tibba hodama short term solution eka. Ochara ugath Ranil ponzta terune naa neh oka nawathapu eke gon kama

    අනේ මන්දා බන් උබලත්. . පුනර්ජනනීය විදුලිය කියන්නේ මොකක්ද කියලා හොයලා බලපන් ටිකක්. .

    සෝලර් ගහන්න පුලුවන් එවුන් සෝලර් ගහගනී. .
    බැරි එවුන් චාජින් පොයින්ට් වගේ ඒවලින් චාර්ජ් කරගනී. .
    සෝලර් ගහන් ඉන්න අයටත් අමතර ලැබෙන කරන්ට් එක විකුනන්න පුලුවන් වාහන චාජ් කරන්න. .
    කොහොම කරත් තෙල් වලට යන වියදමෙන් 5න් 4ක් ඉතුරු කරගත්තැකි මේකෙන්. .
    බලාගාර මදිනම් බලාගාර හදන්න ඕනා. . ඒකට තමයි රජයක් පත් කරන්නේ. .

    අනිත් දේ මෙතන වැදගත්ම දේ ජපානේ ලක්ශ 30 වාහනේට ටැක්ස් එකතුවෙලා ලක්ශ 100ට අරන් තවත් තෙල් පුච්ච පුච්ච ඉන්න එක වෙනුවට ජපානේ කල්ශ 30 වාහනේ ටැක්ස් එකත් එක්ක ලක්ශ 40ට වගේ ලැබිලා තෙල් වලට වැයවෙන මුදල අඩුවෙනවා. .
    සරලව කිව්වොත් ගෙවන ගානට වටිනම වාහනයක යන්න ලැබෙනවා. .

    ජපානේ ලක්ශ 10 වාහනත් ලOකාවේ ලක්ශ 50+ මිල වෙලා තියෙන්නේ මේ වෙලේ. .

    දැන් වාහන ඇසෙම්බල් කරන්නත් දීලා තියෙන්නේ. . වාහන මිල අඩුවෙනවට බයේ නම් කමෙන්ට් දාන්නේ තේරුමක් නෑ බන් දැන් වාහන අඩුවෙනවා. . ඔහොම බලන් ඉදපන්කෝ අඩුවෙන විදිය. .
    වාහන තියෙනවනම් ඉක්මනට විකුනපන් තවත් විහිලුවක් වෙන්නේ නැතුව. .
     
    • Like
    Reactions: Spiderman.Ayya

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    Oka terenne naa bn ara parisara karayonta. Un Denmark wage rataka karapu ekak youtube eke balala mehe kaa gahanwa.
    Sampur tamai apita tibba hodama short term solution eka. Ochara ugath Ranil ponzta terune naa neh oka nawathapu eke gon kama
    oka ban mafiyawak private power plant thiyana un norechchole plant eka hadana ekata kochchara kes dammada?
    un karanne parisara karayoi minissui allagena unge wade kara gannawa. ewaa rupiyal koti ganan wala business.

    norechchole plant eka thibbe naththam me wenakota lankawata current denda ba aduma gaane paya 4k wath current kapanda wenawa. naththam unit price eka double karanda wenawa.
    lankawe awula eka prathipaththiyak digata kriyathmaka karan nathi eka. pathwena anduwa kalin anduwe hoda project pawa nawathwanawa.

    * port city eka nawaththala loku gaanak wandith gewwa
    * sampure coal plant eka nawaththuwa
    * LRT project eka nawaththuwa, ekatath wandi gewwa mama hithanne

    අනේ මන්දා බන් උබලත්. . පුනර්ජනනීය විදුලිය කියන්නේ මොකක්ද කියලා හොයලා බලපන් ටිකක්. .

    සෝලර් ගහන්න පුලුවන් එවුන් සෝලර් ගහගනී. .
    බැරි එවුන් චාජින් පොයින්ට් වගේ ඒවලින් චාර්ජ් කරගනී. .
    සෝලර් ගහන් ඉන්න අයටත් අමතර ලැබෙන කරන්ට් එක විකුනන්න පුලුවන් වාහන චාජ් කරන්න. .
    කොහොම කරත් තෙල් වලට යන වියදමෙන් 5න් 4ක් ඉතුරු කරගත්තැකි මේකෙන්. .
    බලාගාර මදිනම් බලාගාර හදන්න ඕනා. . ඒකට තමයි රජයක් පත් කරන්නේ. .
    උබත් එක්ක තර්ක කරන එකේ තේරුමක් නැ මචන්.
    පත් වෙන රජයන් රටට ඕන දේවල් කරනවා නම් අපිට මේවා ගැන දැන් කතා කරන්ඩ ඕන කමක් නැ බන්
    ------ Post added on Sep 8, 2021 at 7:56 AM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    oka ban mafiyawak private power plant thiyana un norechchole plant eka hadana ekata kochchara kes dammada?
    un karanne parisara karayoi minissui allagena unge wade kara gannawa. ewaa rupiyal koti ganan wala business.

    norechchole plant eka thibbe naththam me wenakota lankawata current denda ba aduma gaane paya 4k wath current kapanda wenawa. naththam unit price eka double karanda wenawa.
    lankawe awula eka prathipaththiyak digata kriyathmaka karan nathi eka. pathwena anduwa kalin anduwe hoda project pawa nawathwanawa.

    * port city eka nawaththala loku gaanak wandith gewwa
    * sampure coal plant eka nawaththuwa
    * LRT project eka nawaththuwa, ekatath wandi gewwa mama hithanne

    උබත් එක්ක තර්ක කරන එකේ තේරුමක් නැ මචන්.
    පත් වෙන රජයන් රටට ඕන දේවල් කරනවා නම් අපිට මේවා ගැන දැන් කතා කරන්ඩ ඕන කමක් නැ බන්
    ------ Post added on Sep 8, 2021 at 7:56 AM

    මට දේශපාලනය අදාල නෑ. .
    ඉලෙක්ට්‍රික් වාහන එපා ඕවට කරන්ට් එක ගන්න වෙන්නෙත් ආයේ තෙල් පුච්චලා කියලා කියනවනම්, ඌගේ මෝඩ කම ගැන මට කියන්න තේරෙන්නේ නෑ. .
    මේ වගේ තැනක පැහැදිලි කරලා දුන්නත් වැඩකුත් නෑ. .
    ඉලෙක්ට්‍රික් එපා පෙට්‍රල් වාහනම ගෙන්වමු නම්. . පෙට්‍රල් වාහන වලට පෙට්‍රල් පුච්චනවා ඇර වෙන කරන්න දෙයක් නෑ. . කිසිම ගැලපීමක් නැති කතා මේවා. .

    උබලට මොන ලාබ ප්‍රයෝජනේ ලැබුනත් ලෝකයම ඉලෙක්ට්‍රික් වාහන වලට යනවා. .
    ඒක නවත්තන්න කාටවත් බෑ. .
     
    • Like
    Reactions: navinnuwan

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔකෙන් වෙන්නෙ ගෙවල් වල තියන vehicles ගාන අඩු වෙයි කියල විකුනනව..ඵස්සෙ එකත් sale වලට යනව. ඇන්තිමට vehiclesගෙන්නන්නෙත් නෑ විකුනපු එකාට ගන්න එකකුත් නෑ.

    ඔව් අන්තිමට වෙන්නෙ මේක තමයි.
     
    • Like
    Reactions: HANDY.MERLIN

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මට දේශපාලනය අදාල නෑ. .
    ඉලෙක්ට්‍රික් වාහන එපා ඕවට කරන්ට් එක ගන්න වෙන්නෙත් ආයේ තෙල් පුච්චලා කියලා කියනවනම්, ඌගේ මෝඩ කම ගැන මට කියන්න තේරෙන්නේ නෑ. .
    මේ වගේ තැනක පැහැදිලි කරලා දුන්නත් වැඩකුත් නෑ. .
    ඉලෙක්ට්‍රික් එපා පෙට්‍රල් වාහනම ගෙන්වමු නම්. . පෙට්‍රල් වාහන වලට පෙට්‍රල් පුච්චනවා ඇර වෙන කරන්න දෙයක් නෑ. . කිසිම ගැලපීමක් නැති කතා මේවා. .

    උබලට මොන ලාබ ප්‍රයෝජනේ ලැබුනත් ලෝකයම ඉලෙක්ට්‍රික් වාහන වලට යනවා. .
    ඒක නවත්තන්න කාටවත් බෑ. .
    උබ කියන එක ඇත්ත මචන් එකේ තර්කයක් නැ ඉස්සරහට ඉලෙක්ට්‍රික්, හයිඩ්‍රජන් ෆුඅල් සෙල් වහන වැඩි වෙනවා.
    මම නම් කිව්වේ ලංකාව වගේ රටක ඕක ප්‍රශ්නයක් කියලා. නැත්තම් ලෝකේ වෙනත් රටවලට ඕක කිසි අවුලක් නැ
    පුනර්ජනනීය විදුලිය භාවිතා කරන රටවල ප්‍රධාන විදුලි ප්‍රහවය එක නෙවෙයි.
    සල්ලි තියන රටවල් පුනර්ජනනීය විදුලිය භාවිතා කරන්නේ ලාබෙටත් වැඩිය පරිසර හිතකාමී නිසා එකයි එකට ලොකු ගණන් යට කරන්නේ.

    ලංකාවේ අනිත් පැත්ත හදන් නැතුව කාගේදෝ ලනුවක් කාලා මේ ආණ්ඩුව පුනර්ජනනීය විදුලිය තමා වැඩේ කියලා ඒවාට ලොකු ගානක් යට කරනවා.

    ඉලෙක්ට්‍රික් වහනයක් අරන් සෝලා පැනල් වලින් චාර්ජ් කරනවා නම් පට්ට වැඩේ.

    අනිත් දේ තමා මචන් ඔය නෙට් මීටරින් ඕකත් හැමෝම කරන්ඩ ගියොත් ප්‍රශ්නයක් වෙනවා.