





















යාළුවා ..
උබ නිසා මම මුළු රෑම අවදියෙන් ෆිල්ම් එක බැලුව .
මම බලපු සුපිරිම ෆිල්ම් එකක් .
ගොඩක් ස්තුතියි උබට .
මන් යනවා නිදා ගන්න![]()

උඹට මේක ඒ තරම්ම අල්ලල ගියාද බං..?

ඔව් බන් ..
මම නිදා ගන්න හිතුවා රෑ 1 ට .
ඒත් එළකිරියේ මම open කරපු අන්තිම ටැබ් එකත් ක්ලෝස් කරද්දී අහම්බෙන් මේ ත්‍රෙඩ් එක දැක්ක .
ඊට පස්සේ විනාඩි 20 ක් ගියා 1.3 GB Download කර ගන්න .
එතන ඉඳන් මේ වෙනකම් ෆිල්ම් එක බැලුවා .
අතර මගදී බේකරියෙන් මාළු පාන් දෙකක් ගෙනල්ලා කෑවා .
පිටි එකක් හදන් බිවුවා .
ෆිල්ම් එක ඉවරයි .. උදෙත් වෙලා දැන් .
4.55 යි වෙලාව
මේ වගේ ඒ කියන්නේ මේ theme එක තියන තව ෆිල්ම් තියනව ද ?
මන් අහන එක උබට තේරෙනවා නේ ?
ඒ කියන්නේ මේ වගේ විද්‍යාත්මක සීන් ?
තියනව නම් කියපන් .
මන් ආසයි බලන්න
thanks machoobalanna one
sthuthiබලල තියේ. පට්ට
මේක බැලුවා පට්ට


එල film 1ක්....![]()


ela ela machooමේක බැලුවා බං.. පට්ට ෆිල්ම් එක..
පැටියා;17795469 said:අන්තිමට නම් බොරු ලෝකයක් බං ඔය ෆිල්ම් එකේ.
ඒ ටිකත් ටිකක් තාත්වික වුනානම් ගති ෆිල්ම් එක![]()


යාළුවා ..
උබ නිසා මම මුළු රෑම අවදියෙන් ෆිල්ම් එක බැලුව .
මම බලපු සුපිරිම ෆිල්ම් එකක් .
ගොඩක් ස්තුතියි උබට .
මන් යනවා නිදා ගන්න![]()

