ඔන්න බලනවනන් film එකක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අන්තිමට නම් බොරු ලෝකයක් බං ඔය ෆිල්ම් එකේ. :lol:
ඒ ටිකත් ටිකක් තාත්වික වුනානම් ගති ෆිල්ම් එක :yes:
 

Mr.RAJ

Member
Sep 8, 2014
133
6
0
Colombo, Sri Lanka
Film එකේ තේමාව ගොඩක් හොදයි..
එත් ඒක හරියට පෙලගස්වලා නෑ..
මේ තේමාවත් එක්ක මීට වඩා ගොඩක් හොදට කරන්න තිබුනා කියල මම හිතන්නෙ..

එත් කම්මැලි නතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.. ඒත් හිත පිරුනෙ නෑ ෆිල්ම් එක බලල..

බැලුවෙ නැත්තම් මේ ටික බලන්න අරන්..

Gone Girl (Great) :yes: :frown::growl::nerd:

Boyhood (Excellent) :yes: :love:

The Equalizer (Very Good) :yes: :baffled:

The Judge (Very good) :rolleyes::yes::dull:

Trance (Great) :yes::yes::confused::confused::yes::yes::baffled:

Predestination (Very Good) :confused::confused::confused::confused::confused::confused:
 
Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
යාළුවා ..
උබ නිසා මම මුළු රෑම අවදියෙන් ෆිල්ම් එක බැලුව .
මම බලපු සුපිරිම ෆිල්ම් එකක් .
ගොඩක් ස්තුතියි උබට .
මන් යනවා නිදා ගන්න :yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා ..
    උබ නිසා මම මුළු රෑම අවදියෙන් ෆිල්ම් එක බැලුව .
    මම බලපු සුපිරිම ෆිල්ම් එකක් .
    ගොඩක් ස්තුතියි උබට .
    මන් යනවා නිදා ගන්න :yes:
    :shocked:
    උඹට මේක ඒ තරම්ම අල්ලල ගියාද බං..?
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    :shocked:
    උඹට මේක ඒ තරම්ම අල්ලල ගියාද බං..?

    ඔව් බන් ..
    මම නිදා ගන්න හිතුවා රෑ 1 ට .
    ඒත් එළකිරියේ මම open කරපු අන්තිම ටැබ් එකත් ක්ලෝස් කරද්දී අහම්බෙන් මේ ත්‍රෙඩ් එක දැක්ක .
    ඊට පස්සේ විනාඩි 20 ක් ගියා 1.3 GB Download කර ගන්න .
    එතන ඉඳන් මේ වෙනකම් ෆිල්ම් එක බැලුවා .
    අතර මගදී බේකරියෙන් මාළු පාන් දෙකක් ගෙනල්ලා කෑවා .
    පිටි එකක් හදන් බිවුවා .
    ෆිල්ම් එක ඉවරයි .. උදෙත් වෙලා දැන් .
    4.55 යි වෙලාව :)

    මේ වගේ ඒ කියන්නේ මේ theme එක තියන තව ෆිල්ම් තියනව ද ?
    මන් අහන එක උබට තේරෙනවා නේ ?
    ඒ කියන්නේ මේ වගේ විද්‍යාත්මක සීන් ?
    තියනව නම් කියපන් .
    මන් ආසයි බලන්න
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට බයිකෝප් කෑල්ල බන්.......:D අන්තිමට කෙල්ලගේ මොලේ 100% වැඩ කොරන්න ගත්තාම කෙල්ල මිසිං...:frown:

    මේක බලලා අපේ උනුත් ඕවා ගහන්න ගනීද දන්නෑ මොලේ ක්‍රියාකාරීත්වය වැඩි කොරගන්න..........:lol:

    හැබැයි මේකි ගහන ව්දියට ගැහුවොත් නම් 10% යන්නත් කලින් මැරෙනවා බන් :sorry:
     

    Mr.RAJ

    Member
    Sep 8, 2014
    133
    6
    0
    Colombo, Sri Lanka
    ඔව් බන් ..
    මම නිදා ගන්න හිතුවා රෑ 1 ට .
    ඒත් එළකිරියේ මම open කරපු අන්තිම ටැබ් එකත් ක්ලෝස් කරද්දී අහම්බෙන් මේ ත්‍රෙඩ් එක දැක්ක .
    ඊට පස්සේ විනාඩි 20 ක් ගියා 1.3 GB Download කර ගන්න .
    එතන ඉඳන් මේ වෙනකම් ෆිල්ම් එක බැලුවා .
    අතර මගදී බේකරියෙන් මාළු පාන් දෙකක් ගෙනල්ලා කෑවා .
    පිටි එකක් හදන් බිවුවා .
    ෆිල්ම් එක ඉවරයි .. උදෙත් වෙලා දැන් .
    4.55 යි වෙලාව :)

    මේ වගේ ඒ කියන්නේ මේ theme එක තියන තව ෆිල්ම් තියනව ද ?
    මන් අහන එක උබට තේරෙනවා නේ ?
    ඒ කියන්නේ මේ වගේ විද්‍යාත්මක සීන් ?
    තියනව නම් කියපන් .
    මන් ආසයි බලන්න


    Limitless-UK-poster.jpg


    Transcendence-Poster1.jpg
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල