ඔන්න බලා ගනිල්ල සිද්ධිය

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අනුරාධට ඕවා හැදුනට වැඩක් නැහැනේ. කෙල්ලෙක් වත් නැහැනේ.

    අර බාස් එක්ක නේද සෙල්ලම දාන්නේ දැන්.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනුරාධට ඕවා හැදුනට වැඩක් නැහැනේ. කෙල්ලෙක් වත් නැහැනේ.

    අර බාස් එක්ක නේද සෙල්ලම දාන්නේ දැන්.
    කෙල්ලෙක් නෑ කියල උඹල වගේ අවලමේ යන්නෙ නෑ අපි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කෙල්ලෙක් නෑ කියල උඹල වගේ අවලමේ යන්නෙ නෑ අපි
    ඇයි අර ළමයිත් ඉන්න ගෑනු කෙනෙක් පස්සේ ගියේ.

    ගෙදර පුසාගේ ඇට දෙක අත ගාන්නේ.

    බාස් සරම ඇදන් වහලෙට නැංගාම යට ඉදං බලං ඉන්නේ.

    ඒවා ශිෂ්ඨ සම්පන්න කතෝලිකයන් කරන දේවල්ද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇයි අර ළමයිත් ඉන්න ගෑනු කෙනෙක් පස්සේ ගියේ.

    ගෙදර පුසාගේ ඇට දෙක අත ගාන්නේ.

    බාස් වහලෙට නැංගාම යට ඉදං බලං ඉන්නේ.

    ඒවා ශිෂ්ඨ සම්පන්න කතෝලිකයන් කරන දේවල්ද?
    පලයං අසංක යන්න 😅
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පලයං අසංක යන්න 😅
    අසංක කියන්නේ කවුද? තවත් කෙනෙක් හොයා ගත්තද ඒ පාර අසහනේට තියෙන. අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් කොයිතරං දුක් වෙයිද අනුරාධ මේ තරම් යක්ෂයාට ඇල්ම දක්වන එක ගැන.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අසංක කියන්නේ කවුද? තවත් කෙනෙක් හොයා ගත්තද ඒ පාර අසහනේට තියෙන. අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් කොයිතරං දුක් වෙයිද අනුරාධ මේ තරම් යක්ෂයාට ඇල්ම දක්වන එක ගැන.
    කලින් පූස අතවරයට ලක්වෙලා මැරුණම දැන් අලුත් එකෙක් ගේන්ඩ ඉන්නෙ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,540
    113
    --https://www.youtube.com/watch?v=CKBogAgB920

    https://elakiri.com/threads/කැරි-ප්‍රශ්නයක්.1750306/

    ප්‍රශ්නෙ ඇහුවෙ 2016

    උත්තරේ හම්බුණේ 2024

    @IndrajithGamage උඹත් බලාගනින් ඇතුලාන්තය

    1. දැන් කාලෙ ජෙට් කියල කියන්නෙ Private jet වලට. එ‍්වායෙ සාමාන්‍යයෙන් low bypass turbofan තියෙන්නෙ. ඉතින් එ‍්වගෙ contrail එකේ තාප වෙනස වැඩි නිසා බොහොම පැහැදිලිව contrails හැදෙනවා. සාමාන්‍ය මගී ගුවන් යානා සේරමත් technically jet තමයි, හැබැයි එ‍්වා high bypass turbofan. එ‍් කියන්නෙ jet ප්‍රවාහය වගේ 15 ගුණයක් විතර සාමාන්‍ය වාතය පිට කරනවා. ඉතින් තාප වෙනස අඩුයි, contrails පේන්නෙ වායුගෝලය ගොඩක් සීතලයි හෝ වාශ්ප ගොඩක් වැඩි නම් විතරයි. මේ දෙවර්ගයම අ‍ැතුළෙ pressurized නිසා සාමාන්‍යයෙන් අඩි 30,000 ට වඩා උඩින් යන්නෙ.

    2. Plane කියල උඹ අදහස් කරන ගොඩක් එ‍්වා unpressurized cabin තියෙන propeller සහිත ගුවන් යානා. එ‍්වාත් technically jet කියන්න පුළුවන්, මොකද දැන් piston එන්ජින් පාවිච්ච් වෙන් නැති නිසා. හැබැයි වඩාත් නිවැරදි වචනය turbine හෝ turbo prop. මේවා අ‍ැතුළෙ unpressurized නිසා අඩි 10,000 ට වඩා පහළින් යන්නෙ. පහළින් හෝ උඩින් යන්න හේතුව pressurize කිරීම/නොකිරීම මිසක් jet ද නැද්ද කියන එක නෙවෙයි.

    3. කැරි කියල සාමාන්‍යයෙන් අදහස් කරන්නෙ පයියෙන් පිට වන සුදු පාට සංයුක්ත ද්‍රවයට. එ‍්ක තියෙන්නෙ අ‍ැටේද කියන ප්‍රශ්නය පොඩ්ඩක් විස්තාරණය කරන්න වෙනවා, මොකද එ‍්ක අ‍ැත්තටම මිශ්‍රණයක්. මෙහෙම හිතපන්කො, උඹ කිරි වීදුරුවක් හදද්දි කිරි පිටි තියෙන්නෙ බෝතලේක, වතුර තියෙන්නෙ කේතලේනෙ.

    ඉතින් උඹ කිරි තියෙන්නෙ කොහෙද කියල අ‍ැහුවොත් මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ? 🤔 කැරි සම්පූර්ණයෙන්ම තියෙන්නෙ අ‍ැටේ නෙවෙයි. අ‍ැටේ හරියට කිරිපිටි බෝතලේ වගේ. කැරිවල මිශ්‍රණයෙ තියෙන ශුක්‍රාණු හැදෙන්නෙ අ‍ැටේ තමයි, හැබැයි කැරි විදිහට එළියට එන්නෙ එ‍් ශුක්‍රාණු සහ seminal ග්‍රන්ථිවල තියෙන දියරය මිශ්‍ර වෙලා. එ‍් ග්‍රන්ථිය කේතලේ කියල හිතපන්.

    Arouse වෙලා ඉද්දි seminal ග්‍රන්ථියෙ තියෙන දියරය දිගටම එනවා. එ‍්කට තමයි සාමාන්‍යයෙන් ජූස් හෝ precum කියන්නෙ. මේක සාමාන්‍යයෙන් අවර්ණයි. කැරි යන වෙලාවට අ‍ැටේ එකපාර පිම්බිලා seminal දියර යම් ප්‍රමාණයක් එකපාර අ‍ැදගෙන, එ‍්කට ශුක්‍රාණු මිශ්‍ර වෙලා (උදාහරණයෙ විදිහට නම් දියර කිරි හැදිලා) අ‍ායෙ සංකෝචනය වෙලා එ‍් පීඩනයට එළියට විදිනවා. සාමාන්‍යයෙන් මේක 6 - 7 වතාවක් එක දිගට වෙනවා. කැරි පනින එක කීප සැරයකට වෙන්නෙ ඔය නිසා.

    4. කැරි හැදෙන්න ගන්නෙ වැඩිපුරම අ‍ැටේ අස්සෙම තමයි, හැබැයි එතනදි එච්චර කවලම් වෙන් නෑ. උදාහරණයෙ විදිහට කිරිපිටි වලට වතුර දැම්ම ගමන් වගේ. දෙක mix තමයි හැබැයි ටිකක් වෙන් වෙන්ව වගේ තියෙන්නෙ. නාල ටික දිගේ තෙරපිලා එනකොට හැන්දෙන් කවලම් කරාට සමාන විදිහට එ‍්කාකාරී කැරි දියරයක් හැදෙනවා. එ‍්ක තමයි පිට වෙන්නෙ.

    එහෙම කිව්වාම පැහැදිලි වුණාද? අපි ඉන්න තත්ත්වය අනුව (යවලා කොච්චර වෙලාද, කන බොන කෑම බීම, ක්‍රියාශීලී බව කොහොමද වගේ දේවල් අනුව) ශුක්‍රාණු නිශ්පාදනය අඩු වැඩි වෙන්න වගේම කැරි විදින ක්‍රියාවලිය වෙනස් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට පැයක් විතර තිස්සෙ කිලෝමීටර් කීපයක් ඇවිදලා අ‍ැවිත් කැරි යවලා බලහන් සෑහෙන උකුවට, සුදුවට කැරි ලොකු ප්‍රමාණයක් අ‍ෑතට යනවා ගොඩක් අයට. මොකද අ‍ැවිදින එකෙන් එ‍්ක උත්තේජනය වෙනවා.

    ඔහේ එකතැන වාඩි වෙලා ඉඳලා කම්මැලිකමට යවද්දි දවසක් දෙකක් එකතු වෙලා තිබ්බත් වැඩිය යන් නෑ. අනික ගියත් විදිනවාට වඩා වැක්කෙරෙන එකයි වෙන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 1. දැන් කාලෙ ජෙට් කියල කියන්නෙ Private jet වලට. එ‍්වායෙ සාමාන්‍යයෙන් low bypass turbofan තියෙන්නෙ. ඉතින් එ‍්වගෙ contrail එකේ තාප වෙනස වැඩි නිසා බොහොම පැහැදිලිව contrails හැදෙනවා. සාමාන්‍ය මගී ගුවන් යානා සේරමත් technically jet තමයි, හැබැයි එ‍්වා high bypass turbofan. එ‍් කියන්නෙ jet ප්‍රවාහය වගේ 15 ගුණයක් විතර සාමාන්‍ය වාතය පිට කරනවා. ඉතින් තාප වෙනස අඩුයි, contrails පේන්නෙ වායුගෝලය ගොඩක් සීතලයි හෝ වාශ්ප ගොඩක් වැඩි නම් විතරයි. මේ දෙවර්ගයම අ‍ැතුළෙ pressurized නිසා සාමාන්‍යයෙන් අඩි 30,000 ට වඩා උඩින් යන්නෙ.

    2. Plane කියල උඹ අදහස් කරන ගොඩක් එ‍්වා unpressurized cabin තියෙන propeller සහිත ගුවන් යානා. එ‍්වාත් technically jet කියන්න පුළුවන්, මොකද දැන් piston එන්ජින් පාවිච්ච් වෙන් නැති නිසා. හැබැයි වඩාත් නිවැරදි වචනය turbine හෝ turbo prop. මේවා අ‍ැතුළෙ unpressurized නිසා අඩි 10,000 ට වඩා පහළින් යන්නෙ. පහළින් හෝ උඩින් යන්න හේතුව pressurize කිරීම/නොකිරීම මිසක් jet ද නැද්ද කියන එක නෙවෙයි.

    3. කැරි කියල සාමාන්‍යයෙන් අදහස් කරන්නෙ පයියෙන් පිට වන සුදු පාට සංයුක්ත ද්‍රවයට. එ‍්ක තියෙන්නෙ අ‍ැටේද කියන ප්‍රශ්නය පොඩ්ඩක් විස්තාරණය කරන්න වෙනවා, මොකද එ‍්ක අ‍ැත්තටම මිශ්‍රණයක්. මෙහෙම හිතපන්කො, උඹ කිරි වීදුරුවක් හදද්දි කිරි පිටි තියෙන්නෙ බෝතලේක, වතුර තියෙන්නෙ කේතලේනෙ.

    ඉතින් උඹ කිරි තියෙන්නෙ කොහෙද කියල අ‍ැහුවොත් මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ? 🤔 කැරි සම්පූර්ණයෙන්ම තියෙන්නෙ අ‍ැටේ නෙවෙයි. අ‍ැටේ හරියට කිරිපිටි බෝතලේ වගේ. කැරිවල මිශ්‍රණයෙ තියෙන ශුක්‍රාණු හැදෙන්නෙ අ‍ැටේ තමයි, හැබැයි කැරි විදිහට එළියට එන්නෙ එ‍් ශුක්‍රාණු සහ seminal ග්‍රන්ථිවල තියෙන දියරය මිශ්‍ර වෙලා. එ‍් ග්‍රන්ථිය කේතලේ කියල හිතපන්.

    Arouse වෙලා ඉද්දි seminal ග්‍රන්ථියෙ තියෙන දියරය දිගටම එනවා. එ‍්කට තමයි සාමාන්‍යයෙන් ජූස් හෝ precum කියන්නෙ. මේක සාමාන්‍යයෙන් අවර්ණයි. කැරි යන වෙලාවට අ‍ැටේ එකපාර පිම්බිලා seminal දියර යම් ප්‍රමාණයක් එකපාර අ‍ැදගෙන, එ‍්කට ශුක්‍රාණු මිශ්‍ර වෙලා (උදාහරණයෙ විදිහට නම් දියර කිරි හැදිලා) අ‍ායෙ සංකෝචනය වෙලා එ‍් පීඩනයට එළියට විදිනවා. සාමාන්‍යයෙන් මේක 6 - 7 වතාවක් එක දිගට වෙනවා. කැරි පනින එක කීප සැරයකට වෙන්නෙ ඔය නිසා.

    4. කැරි හැදෙන්න ගන්නෙ වැඩිපුරම අ‍ැටේ අස්සෙම තමයි, හැබැයි එතනදි එච්චර කවලම් වෙන් නෑ. උදාහරණයෙ විදිහට කිරිපිටි වලට වතුර දැම්ම ගමන් වගේ. දෙක mix තමයි හැබැයි ටිකක් වෙන් වෙන්ව වගේ තියෙන්නෙ. නාල ටික දිගේ තෙරපිලා එනකොට හැන්දෙන් කවලම් කරාට සමාන විදිහට එ‍්කාකාරී කැරි දියරයක් හැදෙනවා. එ‍්ක තමයි පිට වෙන්නෙ.

    එහෙම කිව්වාම පැහැදිලි වුණාද? අපි ඉන්න තත්ත්වය අනුව (යවලා කොච්චර වෙලාද, කන බොන කෑම බීම, ක්‍රියාශීලී බව කොහොමද වගේ දේවල් අනුව) ශුක්‍රාණු නිශ්පාදනය අඩු වැඩි වෙන්න වගේම කැරි විදින ක්‍රියාවලිය වෙනස් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට පැයක් විතර තිස්සෙ කිලෝමීටර් කීපයක් ඇවිදලා අ‍ැවිත් කැරි යවලා බලහන් සෑහෙන උකුවට, සුදුවට කැරි ලොකු ප්‍රමාණයක් යනවා ගොඩක් අයට. මොකද අ‍ැවිදින එකෙන් එ‍්ක උත්තේජනය වෙනවා.

    ඔහේ එකතැන වාඩි වෙලා ඉඳලා කම්මැලිකමට යවද්දි දවසක් දෙකක් එකතු වෙලා තිබ්බත් වැඩිය යන් නෑ.
    අපි පොඩි කාලෙ ජෙට් කිව්වෙ ඔයා ඔය කියන එකට නෙමේ
    රොකට් වලට 😅
    මේ වීඩියෝ එකේ කියන විදියට ශුක්‍රාණු සෛල ඇටේ ඉදල උඩට එන්නෙ arouse වුණාම විතරයි. නැත්තං ඇටෙන් උඩට එන්නෙ නෑ

    --https://youtu.be/CKBogAgB920?t=55
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,540
    113
    අපි පොඩි කාලෙ ජෙට් කිව්වෙ ඔයා ඔය කියන එකට නෙමේ
    රොකට් වලට 😅
    ලංකාවෙ අපිට කවදාවත් rocket පෙනිලා නැහැ මචන්. 🤣 මොකද අපිට පේන සීමාවක එහෙම රොකට් දියත් කරලා නෑ. එහෙම පෙනුණා නම් පෙනිලා තියෙන්නෙ jet තමයි. Low bypass වුණාම තාප වෙනස වැඩි නිසා හරිම ලේසියෙන් contrails හැදෙනවා. එ‍්කයි එහෙම පේන්නෙ. 😌
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලංකාවෙ අපිට කවදාවත් rocket පෙනිලා නැහැ මචන්. 🤣 මොකද අපිට පේන සීමාවක එහෙම රොකට් දියත් කරලා නෑ. එහෙම පෙනුණා නම් පෙනිලා තියෙන්නෙ jet තමයි. Low bypass වුණාම තාප වෙනස වැඩි නිසා හරිම ලේසියෙන් contrails හැදෙනවා. එ‍්කයි එහෙම පේන්නෙ. 😌
    ඒවට තමා අපි පොඩි කාලෙ ඉදල රෙකට් නැත්තං ජෙට් කිව්වෙ

    දන්නෙ නෑනෙ මොකක්ද කියල

    It does not depend so much on the airplane as the humidity, pressure and temperature of the air in flies in. Contrails is an atmospheric effect that is caused by the increased humidity from the engine exhaust raising the humidity in the air high enough to form clouds. There is a few other effects such as sot creating nucleation points for the ice crystals and turbulence creating low pressure spots for crystals to form but these are of minor significance. Contrails will be formed whenever an airplane moves through air that is close to forming clouds already. The humidity from the exhaust is just the final straw that makes the clouds form behind the airplane. If you see two airplanes in the same sky where one forms a contrail and the other do not then it is likely because they are passing through different layers of the sky with different conditions.