කැරි ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • කැරි ප්‍රශ්නයක්

    මගේ මේ ප්‍රශ්න ඇහිල්ල නිසා උඹල දැං සෑහෙන දෙයක් මේ වෙනකොට එළකිරියෙන් ඉගෙන ගෙන ඇති..

    මතකද අහසෙ ඉරි ඇඳ ගෙන යන ජෙට්..
    ඒව ජෙට් නෙමේ, සාමාන්‍ය මඟීන් ප්‍රවාහනය කරන ෆලයිට්. එහෙම පේන්ඩ හේතුව ඒව අඩි 30 000-40 000 උපරිම උසකින් යන නිසා..
    අපිට සාමාන්‍යෙයන් පේන ප්ලෙන් යන්නෙ අඩි 7000-5000ත් අතර වගේ උසකින්..
    දෙකම එකයි, උස වෙනස් නිසා තමා අපි ප්ලෙන් කියල ජාතියකුයි ජෙට් කියල ජාතියකුයි හදාගෙන තියෙන්නෙ..


    අදත් අහන්නෙ ඇටේ සම්බන්ධ ප්‍රශ්නයක්..
    සමාන්‍යෙයන් අපේ ඇටේ නිෂ්පාදනය වෙන කැරි ඇටේමද තියෙන්නෙ..
    ඇටෙන් උඩට එන නලෙත් කැරි වලින් පිරිලද තියෙන්නෙ..
    ඇවිස්සුන වෙලාවට විතරද උඩට ඇවිල්ල මුලෙ නලේම පිරෙන්නෙ..
    නලේ කියන්නෙ මම මේ නිල් පාටින් පෙන්නල තියෙන එක..

    තව ප්‍රශ්නයක් ඇටෙන් එන්න ශ්‍රකාණු සෛල ගුලියක්, ඒක අර වතුර වගේ දියෙරෙත් එක්ක කලවං වෙලා නියම සුදු පාට ශුක්‍රාණු තරලෙ හැදෙන්ඩ පටන් ගන්නෙ කොතනින්ද ?



    Capture.JPG
     
    Last edited:

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    තමුසෙට පිස්සුද ඔයි.? ඒවා එන්න ඕනේ වෙලාවට එයි. උබ එක ගැන කරදර නොවී ඉඳපන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඉතිං ඔය කියන විදිහට සාමාන්‍ය මගී ප්‍රවාහනය කරන ඒවා උඩින් යද්දී මොකෝ ඉරි ඇඳෙන්නේ :baffled: ​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මංද මේව උඹට ඉස්කෝලෙ ඉගැන්නුවෙ නැද්ද කියලා......
    වෘෂණ වලට උඩින් නිකං දළඹුවෙක් වගේ කොටසක් පේනව ද? ඒකට කියන්නේ ශුක්‍ර ආශයිකාව - epididymis කියලා. අන්න ඒකේ තමා ශුක්‍රාණු ගබඩා කරල තියා ගන්නේ. ශුක්‍ර තරලයේ පාට එන්නේ පුරස්ථ ග්‍රන්ථිය වගේ ඒවයින් එකතු කරන විවිධ ශ්‍රාවයන් නිසා.
     

    AnuradhaRa

    Well-known member
  • අනේ මංද මේව උඹට ඉස්කෝලෙ ඉගැන්නුවෙ නැද්ද කියලා......
    වෘෂණ වලට උඩින් නිකං දළඹුවෙක් වගේ කොටසක් පේනව ද? ඒකට කියන්නේ ශුක්‍ර ආශයිකාව - epididymis කියලා. අන්න ඒකේ තමා ශුක්‍රාණු ගබඩා කරල තියා ගන්නේ. ශුක්‍ර තරලයේ පාට එන්නේ පුරස්ථ ග්‍රන්ථිය වගේ ඒවයින් එකතු කරන විවිධ ශ්‍රාවයන් නිසා.

    ඕව මාත් ඉගෙනගෙන තියෙනව බං..
    මං අහන දේවත් උඹ හරියට තෙරුම් ගත්තෙ නෑ.. :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව මාත් ඉගෙනගෙන තියෙනව බං..
    මං අහන දේවත් උඹ හරියට තෙරුම් ගත්තෙ නෑ.. :angry:
    නලේ අහවල් ඒවයින් පිරිලා නෑ. එන කොට මාංශපේශි තද කරල එළියට ගන්නවා.....
    තෙරියා???:angry::angry:
     

    AnuradhaRa

    Well-known member
  • නලේ අහවල් ඒවයින් පිරිලා නෑ. එන කොට මාංශපේශි තද කරල එළියට ගන්නවා.....
    තෙරියා???:angry::angry:

    අනේ පල තෝ දන්න රෙද්ද..
    දැන ගනින්. වැඩේට සෙට් වුණාම (ඇවිස්සෙනකොට) ඇටේ තියෙන කැරි නලේ දිගෙ ඉහලට ගිහින් එතන එකතු වෙනව, ඊට පස්සෙ තමා ඒ එකතු වෙච්ච ejaculatory duct එකෙන් අවශ්‍ය වෙලාවට විදින්නෙ..

    තෝ හිතන් හිටියෙ බඩු යන්නෙ කෙලින්ම ඇටේ ඉඳල කියලද ? :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඉතිං ඔය කියන විදිහට සාමාන්‍ය මගී ප්‍රවාහනය කරන ඒවා උඩින් යද්දී මොකෝ ඉරි ඇඳෙන්නේ :baffled: ​

    මේකට කියන්නෙ මචං contrails කියල..
    අඩි 35000 වගේ උසක වායු ගෝලය ගොඩක් සීතලයි, එන්ජින් වලින් පිට කරන exhaust වායුව ඉක්මනට සිසිල් වෙලා තමා මෙහෙම දෙයක් නිර්මාණය වෙන්නෙ..


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ පල තෝ දන්න රෙද්ද..
    දැන ගනින්. වැඩේට සෙට් වුණාම (ඇවිස්සෙනකොට) ඇටේ තියෙන කැරි නලේ දිගෙ ඉහලට ගිහින් එතන එකතු වෙනව, ඊට පස්සෙ තමා ඒ එකතු වෙච්ච ejaculatory duct එකෙන් අවශ්‍ය වෙලාවට විදින්නෙ..

    තෝ හිතන් හිටියෙ බඩු යන්නෙ කෙලින්ම ඇටේ ඉඳල කියලද ? :lol:
    මට නං ඕක හොය හොය ඉන්න ඒන නෑ. යනව නේ....
    නොයන උන්ට තමා ඔය වගේ ගොං ප්‍රශ්න එන්නේ.............
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දනහිස් වලින්ද දන්නෑ බන් කැරි එන්නේ අත මරල බඩු යද්දි දනිස් දෙක හිරි වැටෙන්නේ එතනින් එන හින්ද වෙන්න ඕන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මේකට කියන්නෙ මචං contrails කියල..
    අඩි 35000 වගේ උසක වායු ගෝලය ගොඩක් සීතලයි, එන්ජින් වලින් පිට කරන exhaust වායුව ඉක්මනට සිසිල් වෙලා තමා මෙහෙම දෙයක් නිර්මාණය වෙන්නෙ..


    :oo::oo: :) එකනෙ, නැත්තන් ඔහොම දුන් දාන ජෙට් යන්න දෙන එකකක් නෑ පරිසර දූෂනේ වෙනව කියල.