ඔන්න බේත හැමෝටම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Uragaha Sudewa Thero
    tSponso5rsedcsh ·

    වැඩ බැරි පොතේ දොස්තරලා අනුමත නොකළාට, එයාලගේ දරුවන්ට හැදුනාමත් හොරෙන් ඇවිත් බෙහෙත් අරන් යාවි. ඔයාලත් ලෙඩේ හැදුනොත් බෙහෙත ගෙන්වා ගන්න.

    වැඩ බැරි පොතේ දොස්තරලා අනුමත නොකළාට, එයාලගේ දරුවන්ට හැදුනාමත් හොරෙන් ඇවිත් බෙහෙත් අරන් යාවි. ඔයාලත් ලෙඩේ හැදුනොත් බෙහෙත ගෙන්වා ගන්න. දුරකථන අංකය ඕන වෙයි නේද. ලියල තියාගන්න.
    128427839_1858048361020049_6044017393839478378_o.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇත්තටම බැලුවොත් බටහිර වෙදකම ඉගෙන ගත්ත දොස්තරලට බෙහෙත් හදන්න දැනුමක් නෑනේද?
    දොස්තරලගෙන් බලාපොරොත්තු වෙන්නේ බේත් හදන එක නෙවෙයි නේ.
    බේතක් හදන්න වැඩියම ඕනි වෙන්නේ රසයනවිද්යාව පිලිබඳ දැනුම

    දොස්තර කෙනෙක්ට ඕනි වෙන්නේ ජිව රසායන විද්‍යාව විතරයි
    ඒක රසායන විද්‍යාවෙන් බොහොම පොඩි ප්‍රමාණයක්

    දොස්තරගේ වැඩේ ඉතින් ලෙඩේ හොයාගන්න එක තමා. ඊට පස්සේ තමන්ගේ දැනුමට අනුව හරි මෙච්චර කාලෙකට අනික් අයගේ දැනුමෙන් හරි හොයාගෙන පොත පතේ පැහැදිලිව ලියල තියන බේතක් දෙන එක තම රාජකාරිය .
    කවුරුහරි කෙනෙක් මොකක් හරි ලෙඩකට හොයාගත්තු බේතක් , එකෙන් සත්තුන්ට සහ මිනිස්සුන්ට හානියක් නෑ කියල ඔප්පුවෙලා තියේ නම් ,
    තමන්ටත් පුළුවන් ඒක trial එකක් විදියට දීල බලන්න.
    හැබැයි දෙන්න කලින් ethical committee එකකින් අවසර ගන්නත් ඕනි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එතකොට සිංහල වෙදකම කරන කෙනෙක් බෙහෙතක් හැදුවොත් ඒක ටෙස්ට් කරන්න ඕනෙ බටහිර ක්‍රමයකටද?

    සිංහල වෙදකමේ තියෙන්නෙ එකෙකුට දීල සනීප උනොත් ඒ බෙහෙත පිලිගන්නවා කියල නම් ඒ ක්‍රමයට ඉඩ දෙන්න වෙනව නේද?
     
    • Like
    Reactions: thisarasu2

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,098
    113
    එතකොට සිංහල වෙදකම කරන කෙනෙක් බෙහෙතක් හැදුවොත් ඒක ටෙස්ට් කරන්න ඕනෙ බටහිර ක්‍රමයකටද?

    සිංහල වෙදකමේ තියෙන්නෙ එකෙකුට දීල සනීප උනොත් ඒ බෙහෙත පිලිගන්නවා කියල නම් ඒ ක්‍රමයට ඉඩ දෙන්න වෙනව නේද?
    සිංහල වෙදකම ටෙස්ට් කරන්න හරි විදියක් දැනට නෑනෙ. බටහිර ක්‍රමේ මත යැපෙන්න වෙනව ඒ නිසා.
     
    • Like
    Reactions: cereal_killer

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහල වෙදකම ටෙස්ට් කරන්න හරි විදියක් දැනට නෑනෙ. බටහිර ක්‍රමේ මත යැපෙන්න වෙනව ඒ නිසා.
    ක්‍රමයක් නෑ කියන්න බෑනෙ. මොකක් හරි විදිහක් ඇති scientific නොවුනට
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,798
    8,128
    113
    Kotahena
    දොස්තරලගෙන් බලාපොරොත්තු වෙන්නේ බේත් හදන එක නෙවෙයි නේ.
    බේතක් හදන්න වැඩියම ඕනි වෙන්නේ රසයනවිද්යාව පිලිබඳ දැනුම

    දොස්තර කෙනෙක්ට ඕනි වෙන්නේ ජිව රසායන විද්‍යාව විතරයි
    ඒක රසායන විද්‍යාවෙන් බොහොම පොඩි ප්‍රමාණයක්

    දොස්තරගේ වැඩේ ඉතින් ලෙඩේ හොයාගන්න එක තමා. ඊට පස්සේ තමන්ගේ දැනුමට අනුව හරි මෙච්චර කාලෙකට අනික් අයගේ දැනුමෙන් හරි හොයාගෙන පොත පතේ පැහැදිලිව ලියල තියන බේතක් දෙන එක තම රාජකාරිය .
    කවුරුහරි කෙනෙක් මොකක් හරි ලෙඩකට හොයාගත්තු බේතක් , එකෙන් සත්තුන්ට සහ මිනිස්සුන්ට හානියක් නෑ කියල ඔප්පුවෙලා තියේ නම් ,
    තමන්ටත් පුළුවන් ඒක trial එකක් විදියට දීල බලන්න.
    හැබැයි දෙන්න කලින් ethical committee එකකින් අවසර ගන්නත් ඕනි
    ඒ උනාට අපේ රටේ මෝඩ හරක් දොස්තරලාට පුද පූජා පවත්වන එක විතරයි නොකරන්නේ..

    උන් හිතන්නේ දොස්තර තමයි සේරම දේවල් කරන්නේ කියලා

    විද්‍යාඥයන් කට්ට කාලා දාඩිය මහන්සියෙන් පරීක්ෂණ කරලා හොයාගත්ත බෙහෙත් වැඩර්ලා වගේ ලියලා,
    ජීවිත කැප කරල විද්‍යාඥ හොයාගත්ත MRI ct scan, angiogram, ultra sound, (x-ray උනත් අහඹුවෙන් හොයා ගත්තට විද්‍යාඥයෙක් වෙන්න ඕන ඒක හොයාගන්න) medical tools පාවිච්චි කරලා ලොක්කා වගේ ලෙඩේ හොයා ගත්තා කියලා පෙන්නලා...

    S.P.C. පෙත්ත රුපියල් 10, ට , 15 ට තියෙද්දි ලොකු ලොකු බ්‍රෑන්ඩ් වලින් 1000, 2000 ට විතර පෙත්තක් ලියලා දීලා අසරණ ලෙඩාගේ සාක්කුවට ගහලා පිටරට සවාරි යන එක තමයි උන් කරන්නේ...

    හැබැයි උගේ ඔලුවට උඩින් කපුටෙක් හරි පියෑඹූ දවසට න්න ඉතින් ලෙඞ්ඩු මරාගෙන ස්ට්‍රයික් කරනවා. හොරාටත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන ගමන් රජයේ රෝහල්වල ලෙඩ්ඩු මරාගෙන කනවා... හැබැයි ඇහුවොත් ඔන්න ිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන... අසරණ අපි වෙනුවෙන් තමයි සටන...
    ලංකාවේ තියෙන ඕනවටත් වඩා benefit උන්ට.. personal loan එකක් ගන්න ගියත්... වාහනයක් ගෙන්නන්න ගියත්..

    අපේ එවුනුත් ඉතින් දොස්තර මහත්තයා යනකොට රෙද්ද කරට අරගෙන කාණවට බහිනවා... ෆුල් රස්පට්

    ගෑනියෙක් හොයන්ඩ ගියොත් දුවගේ රෙද්ද උස්සලා අනේ අරින්ඩ පුතේ කියලා ඒකිගෙ අම්මයි තාත්තයි ඒ රෙද්ද උස්සලා දෙනව දුවට දොස්තර ලව්ව අරින්ඩ..

    අපේ රටේ විතරයි... අනිත් මිනිහා යට කරලා පාගලා දාන්න හිතාගෙන දොස්තර වෙන්නේ.. හැම එකාම ට්‍රයි කරන්නේ දොස්තර වෙන්න.. ඕක කොරගන්න බැරි උනහම තමයි වෙන එකක් කොරන්ඩ යන්නේ..

    අනික් රටවල් වල දොස්තර වෙන්නේ ඇත්තටම මිනිස්සුන්ට වෙදකම් කරන්න තියෙන ආසාවට.
    මේකෙ ඉන්නෙ බිස්නස් කාරයෝ විතරයි තනිකර, ඉස්සර හිටපු වටින වෙද මහත්වරුන් දැන් කොහෙවත් නෑ හොයාගන්න වඳ වෙලා ගිහිල්ලා. කරුමයක මහත තමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,098
    113
    ක්‍රමයක් නෑ කියන්න බෑනෙ. මොකක් හරි විදිහක් ඇති scientific නොවුනට
    දන්න තරමින් නන් ප්‍රොසෙස් එකක් නෑ. ඒක නිසා තමා හිටිගමන් ඇල්වතුරත් බෝතල් වල දාස් ගණන් වලට විකිණෙන්නෙ.
     
    • Like
    Reactions: Dhanushka.N

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767
    113
    දොස්තරලගෙන් බලාපොරොත්තු වෙන්නේ බේත් හදන එක නෙවෙයි නේ.
    බේතක් හදන්න වැඩියම ඕනි වෙන්නේ රසයනවිද්යාව පිලිබඳ දැනුම

    දොස්තර කෙනෙක්ට ඕනි වෙන්නේ ජිව රසායන විද්‍යාව විතරයි
    ඒක රසායන විද්‍යාවෙන් බොහොම පොඩි ප්‍රමාණයක්

    දොස්තරගේ වැඩේ ඉතින් ලෙඩේ හොයාගන්න එක තමා. ඊට පස්සේ තමන්ගේ දැනුමට අනුව හරි මෙච්චර කාලෙකට අනික් අයගේ දැනුමෙන් හරි හොයාගෙන පොත පතේ පැහැදිලිව ලියල තියන බේතක් දෙන එක තම රාජකාරිය .
    කවුරුහරි කෙනෙක් මොකක් හරි ලෙඩකට හොයාගත්තු බේතක් , එකෙන් සත්තුන්ට සහ මිනිස්සුන්ට හානියක් නෑ කියල ඔප්පුවෙලා තියේ නම් ,
    තමන්ටත් පුළුවන් ඒක trial එකක් විදියට දීල බලන්න.
    හැබැයි දෙන්න කලින් ethical committee එකකින් අවසර ගන්නත් ඕනි
    Balan giyahama maha loku labbak na neda...conductor moko doctor moko

    🏃‍♂️🏃‍♂️
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඒ උනාට අපේ රටේ මෝඩ හරක් දොස්තරලාට පුද පූජා පවත්වන එක විතරයි නොකරන්නේ..

    උන් හිතන්නේ දොස්තර තමයි සේරම දේවල් කරන්නේ කියලා

    විද්‍යාඥයන් කට්ට කාලා දාඩිය මහන්සියෙන් පරීක්ෂණ කරලා හොයාගත්ත බෙහෙත් වැඩර්ලා වගේ ලියලා,
    ජීවිත කැප කරල විද්‍යාඥ හොයාගත්ත MRI ct scan, angiogram, ultra sound, (x-ray උනත් අහඹුවෙන් හොයා ගත්තට විද්‍යාඥයෙක් වෙන්න ඕන ඒක හොයාගන්න) medical tools පාවිච්චි කරලා ලොක්කා වගේ ලෙඩේ හොයා ගත්තා කියලා පෙන්නලා...

    S.P.C. පෙත්ත රුපියල් 10, ට , 15 ට තියෙද්දි ලොකු ලොකු බ්‍රෑන්ඩ් වලින් 1000, 2000 ට විතර පෙත්තක් ලියලා දීලා අසරණ ලෙඩාගේ සාක්කුවට ගහලා පිටරට සවාරි යන එක තමයි උන් කරන්නේ...

    හැබැයි උගේ ඔලුවට උඩින් කපුටෙක් හරි පියෑඹූ දවසට න්න ඉතින් ලෙඞ්ඩු මරාගෙන ස්ට්‍රයික් කරනවා. හොරාටත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන ගමන් රජයේ රෝහල්වල ලෙඩ්ඩු මරාගෙන කනවා... හැබැයි ඇහුවොත් ඔන්න ිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන... අසරණ අපි වෙනුවෙන් තමයි සටන...
    ලංකාවේ තියෙන ඕනවටත් වඩා benefit උන්ට.. personal loan එකක් ගන්න ගියත්... වාහනයක් ගෙන්නන්න ගියත්..

    අපේ එවුනුත් ඉතින් දොස්තර මහත්තයා යනකොට රෙද්ද කරට අරගෙන කාණවට බහිනවා... ෆුල් රස්පට්

    ගෑනියෙක් හොයන්ඩ ගියොත් දුවගේ රෙද්ද උස්සලා අනේ අරින්ඩ පුතේ කියලා ඒකිගෙ අම්මයි තාත්තයි ඒ රෙද්ද උස්සලා දෙනව දුවට දොස්තර ලව්ව අරින්ඩ..

    අපේ රටේ විතරයි... අනිත් මිනිහා යට කරලා පාගලා දාන්න හිතාගෙන දොස්තර වෙන්නේ.. හැම එකාම ට්‍රයි කරන්නේ දොස්තර වෙන්න.. ඕක කොරගන්න බැරි උනහම තමයි වෙන එකක් කොරන්ඩ යන්නේ..

    අනික් රටවල් වල දොස්තර වෙන්නේ ඇත්තටම මිනිස්සුන්ට වෙදකම් කරන්න තියෙන ආසාවට.
    මේකෙ ඉන්නෙ බිස්නස් කාරයෝ විතරයි තනිකර, ඉස්සර හිටපු වටින වෙද මහත්වරුන් දැන් කොහෙවත් නෑ හොයාගන්න වඳ වෙලා ගිහිල්ලා. කරුමයක මහත තමයි

    Maru comment eke.
    anika un tika hina manen neda inne mama Doctor kiyala

    uge doctor kama wedagath wenne hospital ekata witharane. Ai un hema thenama uge name eka ehuwama Dr kiyala danne.

    wena kawruth ahh mama engineer mama accountant kiyala danne ne ne
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    උබලා ඔහොම කිව්වට ලෙඩක් හැදිලා පන අදිද්දී අනේ බුදු දොස්තර මහත්තයෝ කියගේනනේ යන්නේ :P
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උබලා ඔහොම කිව්වට ලෙඩක් හැදිලා පන අදිද්දී අනේ බුදු දොස්තර මහත්තයෝ කියගේනනේ යන්නේ :P

    Uba ehemada yanne ?

    doctor karanneth uge job eka anith un wage. Oya wage manasikathwaya thiyana un nisa thama doctors la wagema deshapaluwoth dewiwaru wenne. Doctor job eka karanawanam u eka best skill eka use karala karanna one. Ehema berinam u doctor kenek wenna sudusu ne.

    politician elect unama weda karanna one. Ewa karanneth ape tax money walin. But u hoda commission ekak gahala wede karama menna ape un wedagena yanawa
     
    • Like
    Reactions: CustomerSupport

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Uba ehemada yanne ?

    doctor karanneth uge job eka anith un wage. Oya wage manasikathwaya thiyana un nisa thama doctors la wagema deshapaluwoth dewiwaru wenne. Doctor job eka karanawanam u eka best skill eka use karala karanna one. Ehema berinam u doctor kenek wenna sudusu ne.

    politician elect unama weda karanna one. Ewa karanneth ape tax money walin. But u hoda commission ekak gahala wede karama menna ape un wedagena yanawa
    හෙහෙ මන් එක කියනවට කිව්වේ.. නැතුව මේ වන්දන ඉන්න එකක් නැ :D

    දොස්තර සහ දේශපලයකය කියන්නේ දෙකක් බන්, ඒ දෙක එකට දාලා කතා කරන්න බැ.. දොස්තර මොකක් හරි පිස්සුවක් නැටුවොත් ලෙඩාගේ ජිවිතේ නැති වෙන්නත් පුළුවන්. දේශපලුවා කරන්නේ රට කන එකනේ.

    දොස්තරකෙනෙක් කියන්නෙත් මනුස්සයෙක්, හැම දොස්තරටම බැ මිනිස්සුන්ගේ ලෙඩ අඩු කරන්න, බේත් දුන්නා කියලා හැම ලෙඩාගෙම ලෙඩ අඩු වෙන්නේ නැ.
    ගුරුවරයෙක් ගන්න, හැම ගුරුවරයටම පුලුවන්ද ළමයෙක්ට තේරෙන්න උගන්වන්න, බෑනේ. ඒ වගේ තම දොස්තරත්.
    ඔය අතරේ ඉන්නවා අවුරුදු ගණන් දුක්විඳලා විඳලා ඉන්න එකෙක්ව සනීප කරන දොස්තරලත් ඒ අය බරහිර හෝ හෙළ වෙදකමේ කෙනෙක් වෙන්න පුළුවන්.

    ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා.සමහර දොස්තරලා සල්ලි කඩාගන්න ඕනවට ඇද ඇදා ඉන්න අවස්ථාත් තියෙනවා. මම කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න ලේසියෙන් බැ. එකට සැහෙන කට්ටක් කාලා පාඩම් කරන්න ඕනේ සහ වාසනාවක් තියෙන්නත් ඕනේ. සමහර උන් කැම්පස් එකට යනකන් ගියත් කැම්පස් එකේදී ගේම අතාරින අවස්ථාත් තියෙනවා.සමහර මිනිස්සු බේත් ගත්තට පස්සේ දොස්තරට දෙවියෙක්ට වගේ ගුණ කියනවා, සමහරු දොස්තරගේ හත්මුතු පරම්පරාවම මතක් කරනවා. එක වෙන්නේ කලින් මන් අර කිව්ව දේ නිසයි, හැම දොස්තරටම ලෙඩ සනීප කරන්න බැ.....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,098
    113
    Maru comment eke.
    anika un tika hina manen neda inne mama Doctor kiyala

    uge doctor kama wedagath wenne hospital ekata witharane. Ai un hema thenama uge name eka ehuwama Dr kiyala danne.

    wena kawruth ahh mama engineer mama accountant kiyala danne ne ne
    අහ් මරු කමෙන්ට් එක. "උගෙ දොස්තරකම වැදගත් වෙන්නෙ හොස්පිටල් එකට විතරනෙ".
    පාරෙ මොකෙක්ට හරි බේතක් කරන්න උනොත් ආයෙ ඉස්පිරිතාලෙට දුවල ගිහින් ටෙම්පරි දොස්තරකම අරන් එන්න ඕනි ඇති නෙ.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අහ් මරු කමෙන්ට් එක. "උගෙ දොස්තරකම වැදගත් වෙන්නෙ හොස්පිටල් එකට විතරනෙ".
    පාරෙ මොකෙක්ට හරි බේතක් කරන්න උනොත් ආයෙ ඉස්පිරිතාලෙට දුවල ගිහින් ටෙම්පරි දොස්තරකම අරන් එන්න ඕනි ඇති නෙ.

    Mokadda utto e gon kathawa. Pare minihekta asaneepa unoth ekata treat karanna doctor wenna one ne. Mokak hari mulika treatment dila hospital ewana ekai karanne. Ewa ape nowunata podi kalemai lamaita kiyala denne. Pare idan operation karanna be ne neda.

    Dr kiyana post eka use wenna patient kenek inna one. Ekai man hospital kiwwe.

    u swimming karanako membership eka ganneth Dr kiyala. U mokak hari form kill karanneth Dr kiyala. Ai u hema welema treat karannada eka danne

    Okata kiyanne hina manaya yako. Doctor kiyanneth eka profession ekak witharai. Ape eka dewa post ekak unata.

    lakawe unta kohomath hina manaya tihyanawa. Unta lankawe innath amarui ne. Aus gihin toliet clean karath unta maru. Ekath job ekak thama. But ekatath aussie wenna one
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,252
    113
    එතකොට සිංහල වෙදකම කරන කෙනෙක් බෙහෙතක් හැදුවොත් ඒක ටෙස්ට් කරන්න ඕනෙ බටහිර ක්‍රමයකටද?

    සිංහල වෙදකමේ තියෙන්නෙ එකෙකුට දීල සනීප උනොත් ඒ බෙහෙත පිලිගන්නවා කියල නම් ඒ ක්‍රමයට ඉඩ දෙන්න වෙනව නේද?

    වෙදකම මොන වර්ගේ උනත් එකෙකුට සනීප වෙන එක හොඳටම මදි බෙහෙතක් අනුමත කරන්න.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    Maru comment eke.
    anika un tika hina manen neda inne mama Doctor kiyala

    uge doctor kama wedagath wenne hospital ekata witharane. Ai un hema thenama uge name eka ehuwama Dr kiyala danne.

    wena kawruth ahh mama engineer mama accountant kiyala danne ne ne
    Medical doctor kenekge visheshathvaya thamai eya manussa vargayata (humanity) saukya sevaya karana nisa. Aeka vena kisi job ekakata sama karanna amarui. Dr kiyaganna ekey varada mokakda? A hamotama heenamaanayakuth na. Vadagathma hethuva thamai Doctor kenek nathuva kaatavath jeevathvenna ba. Vena onema professional kenek nathuva puluvan.
     
    Last edited:
    • Love
    Reactions: harshana123

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Medical doctor kenekge visheshathvaya thamai eya manussa vargayata (humanity) saukya sevaya karana nisa. Aeka vena kisi job ekakata sama karanna amarui. Dr kiyaganna ekey varada mokakda? A hamotama heenamaanayakuth na. Vadagathma hethuva thamai Doctor kenek nathuva kaatavath jeevathvenna ba. Vena onema professional kenek nathuva puluvan.

    doctor kenek nethuwa jeewath wenna be ? Thota pissida ? nature ekata anuwa jeewath wenawanam doctor kenek ge awashyathawak ne. Doctor kenek ge ona kama ennema api artificial una nisa. Dekala ethine lakaweth samahara remote village wala innawa gammana oya doctor kiyana ekek ennewath nethi. E minissunma nature eken beheth hadagena jiwath wenawa. Ewa thama athbehetj une. Ita wada deyak hoyage e manussaya wedamahaththaya wenawa. E minissu den inna western doctors la wage minissu maran kanne ne
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    doctor kenek nethuwa jeewath wenna be ? Thota pissida ? nature ekata anuwa jeewath wenawanam doctor kenek ge awashyathawak ne. Doctor kenek ge ona kama ennema api artificial una nisa. Dekala ethine lakaweth samahara remote village wala innawa gammana oya doctor kiyana ekek ennewath nethi. E minissunma nature eken beheth hadagena jiwath wenawa. Ewa thama athbehetj une. Ita wada deyak hoyage e manussaya wedamahaththaya wenawa. E minissu den inna western doctors la wage minissu maran kanne ne
    Nature ekata anuwa jeewath wenavanam vitharada doctor kenek ge awashyathawak neththe. Ethakota umba 'nature eka anuva' paare yanakota (e,g.) thuvalavela, sathek nayek kaala, physical injury ekak vunoth monada karanne? (Deviyonge pihita pathanavada?)
    'Nature ekata anuva' jeevathvenavanam covid, naththan vena virus, diseases hadenne nathuva athi, neda?
    Wedamahaththaya karanneth doctor kenek karana deyama thamai - minissu suva kireema. (tie ekak andath naththath).