දොස්තරලගෙන් බලාපොරොත්තු වෙන්නේ බේත් හදන එක නෙවෙයි නේ.
බේතක් හදන්න වැඩියම ඕනි වෙන්නේ රසයනවිද්යාව පිලිබඳ දැනුම
දොස්තර කෙනෙක්ට ඕනි වෙන්නේ ජිව රසායන විද්‍යාව විතරයි
ඒක රසායන විද්‍යාවෙන් බොහොම පොඩි ප්‍රමාණයක්
දොස්තරගේ වැඩේ ඉතින් ලෙඩේ හොයාගන්න එක තමා. ඊට පස්සේ තමන්ගේ දැනුමට අනුව හරි මෙච්චර කාලෙකට අනික් අයගේ දැනුමෙන් හරි හොයාගෙන පොත පතේ පැහැදිලිව ලියල තියන බේතක් දෙන එක තම රාජකාරිය .
කවුරුහරි කෙනෙක් මොකක් හරි ලෙඩකට හොයාගත්තු බේතක් , එකෙන් සත්තුන්ට සහ මිනිස්සුන්ට හානියක් නෑ කියල ඔප්පුවෙලා තියේ නම් ,
තමන්ටත් පුළුවන් ඒක trial එකක් විදියට දීල බලන්න.
හැබැයි දෙන්න කලින් ethical committee එකකින් අවසර ගන්නත් ඕනි
ඒ උනාට අපේ රටේ මෝඩ හරක් දොස්තරලාට පුද පූජා පවත්වන එක විතරයි නොකරන්නේ..
උන් හිතන්නේ දොස්තර තමයි සේරම දේවල් කරන්නේ කියලා
විද්‍යාඥයන් කට්ට කාලා දාඩිය මහන්සියෙන් පරීක්ෂණ කරලා හොයාගත්ත බෙහෙත් වැඩර්ලා වගේ ලියලා,
ජීවිත කැප කරල විද්‍යාඥ හොයාගත්ත MRI ct scan, angiogram, ultra sound, (x-ray උනත් අහඹුවෙන් හොයා ගත්තට විද්‍යාඥයෙක් වෙන්න ඕන ඒක හොයාගන්න) medical tools පාවිච්චි කරලා ලොක්කා වගේ ලෙඩේ හොයා ගත්තා කියලා පෙන්නලා...
S.P.C. පෙත්ත රුපියල් 10, ට , 15 ට තියෙද්දි ලොකු ලොකු බ්‍රෑන්ඩ් වලින් 1000, 2000 ට විතර පෙත්තක් ලියලා දීලා අසරණ ලෙඩාගේ සාක්කුවට ගහලා පිටරට සවාරි යන එක තමයි උන් කරන්නේ...
හැබැයි උගේ ඔලුවට උඩින් කපුටෙක් හරි පියෑඹූ දවසට න්න ඉතින් ලෙඞ්ඩු මරාගෙන ස්ට්‍රයික් කරනවා. හොරාටත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන ගමන් රජයේ රෝහල්වල ලෙඩ්ඩු මරාගෙන කනවා... හැබැයි ඇහුවොත් ඔන්න ිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන... අසරණ අපි වෙනුවෙන් තමයි සටන...
ලංකාවේ තියෙන ඕනවටත් වඩා benefit උන්ට.. personal loan එකක් ගන්න ගියත්... වාහනයක් ගෙන්නන්න ගියත්..
අපේ එවුනුත් ඉතින් දොස්තර මහත්තයා යනකොට රෙද්ද කරට අරගෙන කාණවට බහිනවා... ෆුල් රස්පට්
ගෑනියෙක් හොයන්ඩ ගියොත් දුවගේ රෙද්ද උස්සලා අනේ අරින්ඩ පුතේ කියලා ඒකිගෙ අම්මයි තාත්තයි ඒ රෙද්ද උස්සලා දෙනව දුවට දොස්තර ලව්ව අරින්ඩ..
අපේ රටේ විතරයි... අනිත් මිනිහා යට කරලා පාගලා දාන්න හිතාගෙන දොස්තර වෙන්නේ.. හැම එකාම ට්‍රයි කරන්නේ දොස්තර වෙන්න.. ඕක කොරගන්න බැරි උනහම තමයි වෙන එකක් කොරන්ඩ යන්නේ..
අනික් රටවල් වල දොස්තර වෙන්නේ ඇත්තටම මිනිස්සුන්ට වෙදකම් කරන්න තියෙන ආසාවට.
මේකෙ ඉන්නෙ බිස්නස් කාරයෝ විතරයි තනිකර, ඉස්සර හිටපු වටින වෙද මහත්වරුන් දැන් කොහෙවත් නෑ හොයාගන්න වඳ වෙලා ගිහිල්ලා. කරුමයක මහත තමයි