ඔන්න භාණ්ඩේ ගෙනාවා ගෙදරටම.
සති එක හමාරක් විතර කට්ට කාලා යන්තං පෙරේදා ගිහින් ගෙනාවා කොලුවව..
දැන් ඉතින් උන සනීපයි..
බයික් එක ගන්න යන්න කලින් ඒ ගැන කියලා දීපු හැමෝටම ගොඩක් ස්තුතිය.. 