typical Sri Lankan gathi eliyata enawa nedaOwa tika use karala walak gahapan ban redda![]()
![]()

Shouldn't that be the case when I am actually a Sri LankanNice!!!
ඊළඟ පාර කරන ඒවා පොඩියට කරන්න. basics වලින් පටන්ගන්න. Action/adventure කියන්නේ cinemategraphy වල ලොකු experience එකක් එක්ක පටන්ගන්න ඕන genre එකක්. මුලින් පොඩි කාමරයක් ඇතුලේ, single location එකක විතරක් script එක ලියන්න/ ටික ටික cinematography ඉගෙනගන්න ගමන් ඒවා videos වලට ad කරන්න.
මේ channel එකේ ගොඩක් හොඳ low budget short movies තියනව. මේවගෙ case studies කරන්න
https://www.youtube.com/c/Omeleto/videos
Wish you all the best!!!
typical Sri Lankan gathi eliyata enawa neda
------ Post added on Jan 4, 2022 at 7:30 PM
My bad. Carry onShouldn't that be the case when I am actually a Sri Lankan?
ආයි කියන්න දෙයක් නෑ.ඔක්කොම කියල තියනවා.මේ කියලතියන දේ තේරුම් අරන් ඊගාව වැඩේ කරන්නමචන් මේ නිර්මානය අසාර්තකයි... හිතුන දෙයක් තියෙනවා .. ඒක දැන්ම කියන්න බෑ..කමෙන්ට් බලල කියන්නම්... හැබැයි.. මම දකින විදියට
1. කන්සෙප්ට් එක - 10/10
2.ස්ටෝරි - 3/10
3.කැමරා - 4/10 (වෙන ඒවගෙන් උස්සපු කෑලි ටික මරු...ඉස්සුවේ නැත්තම් ඒවා සෙට් කරන් තියෙන විදිය 90ගනන් වල වගේ)
4.සවුන්ඩ් - 4/10
උබ අලුතින් මහන්සිවෙලා කා කියපු නිසා මෙහෙම කමෙන්ට් කරේ..
කොටින්ම මට නම් සෙට් නෑ... ලන්කාවේ ශෝර්ට් ෆිලම් එක්ක ගත්තාම මටනම් දෙන්න පුලුවන් 3/10ක් විතරයි..
අවසාන වතාවට කියන්න දෙයක් තියෙනවා..අද තමා දැක්කේ අමාරුවෙන් මේක කරේ ඒක නිසා සබ් කරන්න කියන එක යූටියුබ් එකේ..මචන් ඒක අයින් කරපන්.. අමාරුවෙන් කරත් ලේසියෙන් කරත් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරපන්.. එතකොට කොහොමත් සබ් කරනවා..
මේක උබ අදර්යමත් නොකරන ,,උබට මීට වඩා පට්ට විදියට වැඩක් කරන්න හිතෙන කමෙන්ට් එකෙක් වේවා...
Owa tika use karala walak gahapan ban redda![]()
![]()
මොකද හාමුදුරුවන්වයි, බුද්ධාගමයි අල්ලල බනින්න පොටක් සෙට් උන් නැද්ද?E gobba wesige puthalata balana wadak nane ban.මොකද හාමුදුරුවන්වයි, බුද්ධාගමයි අල්ලල බනින්න පොටක් සෙට් උන් නැද්ද?