ඔන්න මං කළා කියපු ෆිල්ම් එක අද යූටියුබ් දැම්මා... ස්තූතියි හැමෝටම

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Thumbnail එකේ පොඩි එකීගෙ‌ මූණෙ ඇයි ඒකි සරුවත්‌ හලං ඉන්නෙ.
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    Nice!!!

    ඊළඟ පාර කරන ඒවා පොඩියට කරන්න. basics වලින් පටන්ගන්න. Action/adventure කියන්නේ cinemategraphy වල ලොකු experience එකක් එක්ක පටන්ගන්න ඕන genre එකක්. මුලින් පොඩි කාමරයක් ඇතුලේ, single location එකක විතරක් script එක ලියන්න/ ටික ටික cinematography ඉගෙනගන්න ගමන් ඒවා videos වලට ad කරන්න.

    මේ channel එකේ ගොඩක් හොඳ low budget short movies තියනව. මේවගෙ case studies කරන්න
    https://www.youtube.com/c/Omeleto/videos

    Wish you all the best!!!

    Owa tika use karala walak gahapan ban redda 🥴 🥴
    typical Sri Lankan gathi eliyata enawa neda :rolleyes:
    ------ Post added on Jan 4, 2022 at 7:30 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861

    Shouldn't that be the case when I am actually a Sri Lankan :ROFLMAO: ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ස්පොයිලර් ටැග් දාලා උබේ කතාවේ සාරංශය දාපන්කො.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,184
    113
    මචන් මේ නිර්මානය අසාර්තකයි... හිතුන දෙයක් තියෙනවා .. ඒක දැන්ම කියන්න බෑ..කමෙන්ට් බලල කියන්නම්... හැබැයි.. මම දකින විදියට

    1. කන්සෙප්ට් එක - 10/10
    2.ස්ටෝරි - 3/10
    3.කැමරා - 4/10 (වෙන ඒවගෙන් උස්සපු කෑලි ටික මරු...ඉස්සුවේ නැත්තම් ඒවා සෙට් කරන් තියෙන විදිය 90ගනන් වල වගේ)
    4.සවුන්ඩ් - 4/10
    උබ අලුතින් මහන්සිවෙලා කා කියපු නිසා මෙහෙම කමෙන්ට් කරේ..

    කොටින්ම මට නම් සෙට් නෑ... ලන්කාවේ ශෝර්ට් ‍ෆිලම් එක්ක ගත්තාම මටනම් දෙන්න පුලුවන් 3/10ක් විතරයි..
    අවසාන වතාවට කියන්න දෙයක් තියෙනවා..අද තමා දැක්කේ අමාරුවෙන් මේක කරේ ඒක නිසා සබ් කරන්න කියන එක යූටියුබ් එකේ..මචන් ඒක අයින් කරපන්.. අමාරුවෙන් කරත් ලේසියෙන් කරත් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරපන්.. එතකොට කොහොමත් සබ් කරනවා..

    මේක උබ අදර්යමත් නොකරන ,,උබට මීට වඩා පට්ට විදියට වැඩක් කරන්න හිතෙන කමෙන්ට් එකෙක් වේවා...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    හැමදේටම කලින් Story and script එකට වැඩි අවදානයක් දෙන්න. Hollywood ෆිල්ම් වල concept වලින් අභාශය ගත්තට කමක් නෑ ඒ වුණාට එහෙන්පිටින් කොපි කරන්න යන්න එපා. පුලුවන් තරම් තමන්ගෙම කියලා unique concepts යොදාගන්න බලන්න script එකට. Cinematography වගේ ඒවා තව ටිකක් වැඩිදියුණු කරගන්න. මම filmmaker කෙනෙක්වත්, ඒ ක්ෂේත්‍රෙ වැඩ කරන කෙනෙක්වත් විදිහට නෙවෙයි මේ ටික කිව්වේ ප්‍රේක්ශකයෙක් විදිහට. ඉදිරි වැඩකටයුතු වලට සුබ පතනවා.:) (y)

    මේ Youtube channels ටිකත් බලන්න.

    StudioBinder

    The Cinema Cartography

    The Royal Ocean Film Society

    wolfcrow

    Last edited:

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මචන් මේ නිර්මානය අසාර්තකයි... හිතුන දෙයක් තියෙනවා .. ඒක දැන්ම කියන්න බෑ..කමෙන්ට් බලල කියන්නම්... හැබැයි.. මම දකින විදියට

    1. කන්සෙප්ට් එක - 10/10
    2.ස්ටෝරි - 3/10
    3.කැමරා - 4/10 (වෙන ඒවගෙන් උස්සපු කෑලි ටික මරු...ඉස්සුවේ නැත්තම් ඒවා සෙට් කරන් තියෙන විදිය 90ගනන් වල වගේ)
    4.සවුන්ඩ් - 4/10
    උබ අලුතින් මහන්සිවෙලා කා කියපු නිසා මෙහෙම කමෙන්ට් කරේ..

    කොටින්ම මට නම් සෙට් නෑ... ලන්කාවේ ශෝර්ට් ‍ෆිලම් එක්ක ගත්තාම මටනම් දෙන්න පුලුවන් 3/10ක් විතරයි..
    අවසාන වතාවට කියන්න දෙයක් තියෙනවා..අද තමා දැක්කේ අමාරුවෙන් මේක කරේ ඒක නිසා සබ් කරන්න කියන එක යූටියුබ් එකේ..මචන් ඒක අයින් කරපන්.. අමාරුවෙන් කරත් ලේසියෙන් කරත් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරපන්.. එතකොට කොහොමත් සබ් කරනවා..

    මේක උබ අදර්යමත් නොකරන ,,උබට මීට වඩා පට්ට විදියට වැඩක් කරන්න හිතෙන කමෙන්ට් එකෙක් වේවා...
    ආයි කියන්න දෙයක් නෑ.ඔක්කොම කියල තියනවා.මේ කියලතියන දේ තේරුම් අරන් ඊගාව වැඩේ කරන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    :P මොකද හාමුදුරුවන්වයි, බුද්ධාගමයි අල්ලල බනින්න පොටක් සෙට් උන් නැද්ද?
    E gobba wesige puthalata balana wadak nane ban.

    Regarding this film it looks like something done in the 1960s ban. What is the point of wasting time money effort on shit that has already been gone a long distance?

    Anyways there are good Sanga that I will respect. But any fucker who uses the religion to con people to follow their political ideologies will get zero respect from me.