හරි මචන්ලා මෙන්න මගේ
දෙවැනි කතාව. මේකත් මන් හිතපු එකක්.
ඔන්න මචන්ලා කොල්ලෙක් හිටියා. හැබයි ජොබ් එකක් නැ. හැබයි ඉගෙනගත්ත එකෙක්.( කැම්පස් ගිහින් නැ)
ගමේ කොල්ලෝ සෙට් එකත් එක්ක රස්තියාදු ගහන එක තමයි වැඩේ.
හැබයි ඉතින් මිනිහාගේ හිත හොද කොල්ලෙක්. ගමේ පොදු දේවල් වලට, පන්සලේ වැඩ වලට උනත් කොල්ලා බැහැලා වැඩ. ඒවගේම කොල්ලෙක් ඕනේ දෙකට දෙපාරක් හිතන්නේ නැ.

මිනිහා මෙහෙම කාලකන්නි වෙන එක ගැන අම්මයි තාත්තයි හිටියේ ගොඩක් කලකිරීමෙන්.
හැබයි කොල්ලත් ෆුල් ට්‍රයි එකක් දෙනවා ජොබ් එකක් හොයාගන්න. එත් එකක් වත් සෙට් වෙන්නේ නැ. එත් මුගේ රස්තියාදු ගැහිල්ලත් ඉවරයක්කුත් නැ. 
අන්තිමේදී කොල්ලගේ තාත්තා කල්පනා කරලා කරලා හිතුවා තමුන් වැඩ කරන තැන ලොක්කට කියලා හරි කොල්ලට කොහේ හරි තැනකින් ජොබ් එකක් හොයල දෙන්න කියලා ඉල්ලනවා කියල්ලා. පස්සේ කොල්ලගේ cv එකකුත් අරන් ලොක්කා ගාවට ගිහින් කිවුවා. කිවුවා විතරක් නෙවෙයි වැද වැටුනා.

පස්සේ ලොක්කට දුක හිතිලා කිවුවලු හරි මන් දන්නා අදුරන තැන්වලට කියලා බලලා කොල්ලට ජොබ් එකක් හොයල දෙන්නම් කියලා පොරොන්දු උනා

ඔන්න මාසයක් විතර ගියාට පස්සේ සුබ ආරංචියක් අවා. කොල්ලගේ තාත්තා වැඩ කරන තැන ලොක්කා පොරගේ යාලුවෙක්ගෙ තැනකට කොල්ලට ජොබ් එකක් සෙට් කරා කියහන්කෝ.

පස්සේ ලොක්කා කොල්ලගේ තාත්තට කතා කරලා විස්තරේ කිවුවා. තාත්තට මාරම හැපී. එහෙමනේ කොයි අම්මල තාත්තලත් . ඔන්න ඉතින් කොල්ලගේ තාත්තා හවස වැඩ ඇරිලා කොල්ලට ෂර්ට් එකකුත් අරන් ගෙදර ගිහින් විස්තරේ කිවුවා. ඔක්කොටම මාරම හැපී. කොල්ලට ඊට වඩා. කොල්ලා ඉතින් වැඩේ යාලුවන්ටත් කියලා ඉන්ටවිව් යන්න තියෙන දවස ගැන හීන මැවුවා.

ඔන්න මචන්ලා ඉන්ටවිව් යන දවස අවා. උදෙන්ම අම්මා කිරිබත් ඉවුවා. නංගි ෂර්ට් එක කලිසම මැදලා දුන්නා. තාත්තගේ හිතේ සතුට තද කරන ඉන්නවා.
ඔන්න අපේ කොල්ලා ලක ලෑස්ති වෙලා අම්මට තාත්තට වැදලා යන්න පිටත් උනා. ඔන්න ඉතින් පොර ගමේ බස් එකෙන් ඇවිත් හෙමිට ටවුන් එකට ඇවිත් අනිත් බස් එකේ ඉදන් ඉන්නකොට පොර දැක්ක වයසක් අම්ම කෙනෙක් පාර මාරු වෙනවා. අනේ කරුමේ කියන්නේ වාහන කාරයෙක් අර වයසක අම්මව හැප්පුවා කියහන්න්කෝ.

කොල්ලගේ පපුව පැලේන්න වගේ. දෙපාරක් හිතුවේ නැ. කොල්ලට ඉන්න තැන අමතක උනා. කොල්ල දුවන් ගියා. අර වයසක අම්මට ටිකක් අමාරුයි. කවුරුත් ලං උනේ නැ.
අනේ කොල්ල කැගහලා උදවු ඉල්ලුවා. එත් පස්සේ කොල්ලම අර වයසක අම්මව ත්‍රිවිල් එක්ක දාගෙන හොස්පිටල් එකට ගියා. වයසක අම්මව ඇඩ්මිට් කරා. 
එත් වයසක් අම්මගේ විස්තර මුකුත් නැති නිසා කොල්ලට හොස්පිටල් එකේදී ටිකක් ප්‍රශ්න උනා.
එත් පොරට හොස්පිටල් එකෙන් යන්න හිතක් නැ. එත් තමුන් අද යන්නේ ජොබ් එකක ඉන්ටවිව් එකක නේ කියන එකත් ඔලුවේ වැඩ.
පොර දැන් හොස්පිටල් එකේ පුටුවක් උඩ වාඩි වෙලා ඉන්නවා.
හවස් උනා. අර වයසක අම්මගේ ගෙදරින් අවා. එයට ටිකක් සුව අතට හැරුනා.
කොල්ලා ඉකමනට ගෙනාපු නිසා. දැන් ගෙදරින් නොසහෙන්න ස්තුති කරා කොල්ලට.
එත් දැන් කොල්ලා අරන් අපු පොරගේ සහතික කොහෙද දන්නෙත් නැ. 
කොල්ලා ටවුන් එකට අවා. අනතුර උනු තැන කෙනෙකඉ ඒ සහතික ලග කඩේකින් තියලා. කොල්ලා ඇවිත් ඒ ටිකත් අරන් කල්පනා කරා ටිකක් වෙලා, දැන් අගේ ලේ ගැවිල. දැන් යන්න විදිහක් නැ.
කොල්ලා හිත හදාගෙන ගෙදර ගියා....
දැන් කොල්ලට මොකක් වෙන්න ඇත්තද ?

පොර දැන් හොස්පිටල් එකේ පුටුවක් උඩ වාඩි වෙලා ඉන්නවා. හවස් උනා. අර වයසක අම්මගේ ගෙදරින් අවා. එයට ටිකක් සුව අතට හැරුනා.
කොල්ලා ඉකමනට ගෙනාපු නිසා. දැන් ගෙදරින් නොසහෙන්න ස්තුති කරා කොල්ලට.
එත් දැන් කොල්ලා අරන් අපු පොරගේ සහතික කොහෙද දන්නෙත් නැ. 
කොල්ලා ටවුන් එකට අවා. අනතුර උනු තැන කෙනෙකඉ ඒ සහතික ලග කඩේකින් තියලා. කොල්ලා ඇවිත් ඒ ටිකත් අරන් කල්පනා කරා ටිකක් වෙලා, දැන් අගේ ලේ ගැවිල. දැන් යන්න විදිහක් නැ.

කොල්ලා හිත හදාගෙන ගෙදර ගියා....දැන් කොල්ලට මොකක් වෙන්න ඇත්තද ?
කලින් එක
http://www..com//showthread.php?t=1782279