ඔන්න මමත් ආවෝ ....

s.wagee

Member
Jun 8, 2010
71
8
0
try කරලා karala mamath පැනගත්තා me පැත්තට ... හැබැයි මම තාම podi මෙම්බර් කෙනෙක් :( අයියලා set වෙලා මට මේකේ වැඩ කෑලි ටිකක් කියල දෙයි කියල හිතනව ... :)
 
  • Like
Reactions: gcj
නවකයන්ට මෙහෙ නවක වද නෑ, සාදරයෙන් පිලිගන්නවා, මෙහෙ අයියලා කව්රුත් නෑ, ඉන්නෙ යලුවො විතරයි, හොදින් හිටියොත් කව්රුත් සලකයි.. අතරින් පතර පිස්සො හිටියට එලකිරිය ගොඩක් හොද තැනක් හොදින් සහයෝගයෙන් ඉන්නවනම්...:)
 
s.wagee

Member
Jun 8, 2010
71
8
0
ගල්පාත මහත්තයා;10566164 said:
නවකයන්ට මෙහෙ නවක වද නෑ, සාදරයෙන් පිලිගන්නවා, මෙහෙ අයියලා කව්රුත් නෑ, ඉන්නෙ යලුවො විතරයි, හොදින් හිටියොත් කව්රුත් සලකයි.. අතරින් පතර පිස්සො හිටියට එලකිරිය ගොඩක් හොද තැනක් හොදින් සහයෝගයෙන් ඉන්නවනම්...:)

එහෙනම් අවුලක් නෑ මං බයවෙලා උන්නේ ... thnz ගල්පාතෙ ... :)
 
SLSUN

Member
ආයුබෝවන් යාලුවා සාදරයෙන් පිලිගන්නව
:yes::)
11.gif
 
s.wagee

Member
Jun 8, 2010
71
8
0
මට පොඩි අවුලක් තියෙනව මං දාපු ත්‍රෙඩ් එකක් එකපාරම ලේසියෙන් හොයගන්නේ කොහොමද .. ? :baffled:
 
SLSUN

Member
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කේක් ගෙනාවද? හිස් අතින්ද ආවේ..?? අවුලක් නැහැ..සාදරයෙන් පිළිගන්නවා..එලමකිරි