ඔන්න මමත් 1000ක් ගැහුවා..
අදට එලකිරියට ඇවිල්ලා දවස් 2736 වෙනවා එහෙම නැත්නම් අවුරුදු 7 මාස 5 දවස් 26ක් වෙනවා... ඒ කාලය තුල දන්නෙම නැතුව 1000ක් ගහලා..(අපි එළකිරි ආවේ dialup connection වලින්
) දුකට සැපට කවදාවත් වෙනස් නොවී හිටිය යාලුවෙක් වගේ තමා එළකිරි එක.. එළකිරි එකේ ගොඩක් threads නොදැම්මට ගොඩක් reply නොකලට හැමදාම එළකිරි එනවා...
අද මම විශේෂයෙන් thanks කරන්න ඕනේ මම UK එකේ ඉද්දි මගේ study වැඩ වලට හෙල්ප් කරපු
Jolly_Roger අයියට.. ඒවගේම GTRZ අයියට thanks කරනවා අපි වෙනුවෙන් elakiri.com එක කරගෙන යනවට... & Thank you to all my friends...
තව අවුරුදු 7ක් එළකිරියේ ඉන්න ලැබේවා wish කරනවා...

අදට එලකිරියට ඇවිල්ලා දවස් 2736 වෙනවා එහෙම නැත්නම් අවුරුදු 7 මාස 5 දවස් 26ක් වෙනවා... ඒ කාලය තුල දන්නෙම නැතුව 1000ක් ගහලා..(අපි එළකිරි ආවේ dialup connection වලින්

) දුකට සැපට කවදාවත් වෙනස් නොවී හිටිය යාලුවෙක් වගේ තමා එළකිරි එක.. එළකිරි එකේ ගොඩක් threads නොදැම්මට ගොඩක් reply නොකලට හැමදාම එළකිරි එනවා...අද මම විශේෂයෙන් thanks කරන්න ඕනේ මම UK එකේ ඉද්දි මගේ study වැඩ වලට හෙල්ප් කරපු
Jolly_Roger අයියට.. ඒවගේම GTRZ අයියට thanks කරනවා අපි වෙනුවෙන් elakiri.com එක කරගෙන යනවට... & Thank you to all my friends...
තව අවුරුදු 7ක් එළකිරියේ ඉන්න ලැබේවා wish කරනවා...