el elNa whatsapp eken desktop ekata yawalaa ගත්තේ.
workstation eke full specs dhnko
Last edited:
el elNa whatsapp eken desktop ekata yawalaa ගත්තේ.
මොනිටර් එක කඩේ.monitor eca cyada
angle eca khmatheee
okun karannema ohoma thamai. pinthura wenas kara kara ewanawa.මමටනම් එච්චර ලොකු වෙනසක් පෙනෙන්නට නැහැ. Windows 10 ම වගේ තමයි.
ඇහැට නොවෙයි බන් නහයට දාන්නේ . දානවා දානවා වෙලාවට.eye drop eka welawata daanawada?

මේක windows 11 feature experience pack එකක් මිසක් ස්ටේබල් එකක් නොවෙයි.බොරු කියන්න එපා බං. Win11 relase date එකක් වත් නැ හරියට. කියලා තියෙන්නේ මේ year එකේ holiday season කියලා. තාම os testing යන්නේ . Next week windows insider වල dev channel එකට release කරන්නේ dev build එක. එහෙම තියෙනකොට කොහොමද finished os එක උඹට විතරක් release උනේ?
okun karannema ohoma thamai. pinthura wenas kara kara ewanawa.
ඒ උනාට ගොඩාක් හොද කමෙන්ට්ස් තියෙනවා... Bugs මුකුත් නැද්ද බන්??
buid num eka kiyahan....ලීක් වෙච්ච එකක් නොවෙයි. මගේ යුරෝපියන් බේස් Windows 10 original Widows ලයිසන් එකක් තියෙන්නේ . ලැප් එක එවුවේ අපේ අයියා කෙනෙක් දැනට අවුරුද්දකට වගේ කලින්. බෙල්ජියමෙන්. මයික්‍රොසොෆ්ට් එකෙන් මේල් එකක් එවලා තිබ්බා අප්ග්‍රේඩ් කරගන්න කියලා. එයාලය යුරෝපියන් කස්ටමර්ස්ලට දෙනවා නොමිලේ අප්ග්‍රේඩ් කරගන්න.
![]()
![]()
EroZanප්ලාස්ටික් පුටුද
ඒකනම් මසුරන් කතාව සහෝ.EroZan
habayi oyaa andura gaththa needa
looke thiyana anik mona rata tath wadaa
api inne Kuuujitha thenaka kiyala
anna eeka thamai
appochchila baappochchila
ekathu welaa lankaaawata kalee