ඔන්න මමත් Windows 11 දැම්මා.

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    බොරු කියන්න එපා බං. Win11 relase date එකක් වත් නැ හරියට. කියලා තියෙන්නේ මේ year එකේ holiday season කියලා. තාම os testing යන්නේ . Next week windows insider වල dev channel එකට release කරන්නේ dev build එක. එහෙම තියෙනකොට කොහොමද finished os එක උඹට විතරක් release උනේ?
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    eye drop eka welawata daanawada?
    ඇහැට නොවෙයි බන් නහයට දාන්නේ . දානවා දානවා වෙලාවට. :D

    බොරු කියන්න එපා බං. Win11 relase date එකක් වත් නැ හරියට. කියලා තියෙන්නේ මේ year එකේ holiday season කියලා. තාම os testing යන්නේ . Next week windows insider වල dev channel එකට release කරන්නේ dev build එක. එහෙම තියෙනකොට කොහොමද finished os එක උඹට විතරක් release උනේ?
    මේක windows 11 feature experience pack එකක් මිසක් ස්ටේබල් එකක් නොවෙයි.
    ------ Post added on Jun 26, 2021 at 7:58 AM
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඒ උනාට ගොඩාක් හොද කමෙන්ට්ස් තියෙනවා... Bugs මුකුත් නැද්ද බන්??

    බග්ස් නම් හම්බ උනේ නැහැ. මගේ Mpow headphone එකේ බ්ලුටුත් වල පොඩි අවුලක් තිබ්බා WIndows 10 . හැබැයි 11 දී නම් ආවේ නැහැ . තවම කිසිම බග් එකක් නම් හම්බ උනේ නැහැ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලීක් වෙච්ච එකක් නොවෙයි. මගේ යුරෝපියන් බේස් Windows 10 original Widows ලයිසන් එකක් තියෙන්නේ . ලැප් එක එවුවේ අපේ අයියා කෙනෙක් දැනට අවුරුද්දකට වගේ කලින්. බෙල්ජියමෙන්. මයික්‍රොසොෆ්ට් එකෙන් මේල් එකක් එවලා තිබ්බා අප්ග්‍රේඩ් කරගන්න කියලා. එයාලය යුරෝපියන් කස්ටමර්ස්ලට දෙනවා නොමිලේ අප්ග්‍රේඩ් කරගන්න.


    Whats-App-Image-2021-06-25-at-23-07-20.jpg



    Whats-App-Image-2021-06-25-at-23-07-24.jpg
    buid num eka kiyahan....
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    EroZan
    habayi oyaa andura gaththa needa
    looke thiyana anik mona rata tath wadaa
    api inne Kuuujitha thenaka kiyala

    anna eeka thamai
    appochchila baappochchila
    ekathu welaa lankaaawata kalee
    ඒකනම් මසුරන් කතාව සහෝ.
     
    • Love
    Reactions: amino