ඔන්න මමත් Windows 11 දැම්මා.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලීක් වෙච්ච එකක් නොවෙයි. මගේ යුරෝපියන් බේස් Windows 10 original Widows ලයිසන් එකක් තියෙන්නේ . ලැප් එක එවුවේ අපේ අයියා කෙනෙක් දැනට අවුරුද්දකට වගේ කලින්. බෙල්ජියමෙන්. මයික්‍රොසොෆ්ට් එකෙන් මේල් එකක් එවලා තිබ්බා අප්ග්‍රේඩ් කරගන්න කියලා. එයාලය යුරෝපියන් කස්ටමර්ස්ලට දෙනවා නොමිලේ අප්ග්‍රේඩ් කරගන්න.

    Whats-App-Image-2021-06-25-at-23-07-20.jpg

    Whats-App-Image-2021-06-25-at-23-07-24.jpg
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඕක Windows 10 ඔක්කොම free upgrade කරන්න දෙනව. Europe විතරක් නෙවේ.

    තවම හැම Region එකකටම නෑ .

    monitor eca cyada
    angle eca khmatheee
    Asusඅසුස්
    ------ Post added on Jun 25, 2021 at 11:39 PM

    අවුරුදු තුනකට වඩා පරණ ඒවාට දාන්න දෙන්නේ නැහැ . එක තමයි Windows 11 තියන අඩුව.
    ------ Post added on Jun 25, 2021 at 11:41 PM
     
    • Like
    Reactions: ACHIK and U-tag

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    තවම හැම Region එකකටම නෑ .

    Asusඅසුස්
    ------ Post added on Jun 25, 2021 at 11:39 PM

    අවුරුදු තුනකට වඩා පරණ ඒවාට දාන්න දෙන්නේ නැහැ . එක තමයි Windows 11 තියන අඩුව.
    ------ Post added on Jun 25, 2021 at 11:41 PM
    mcaththeee model ecaaaaa
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    uba whatsapp eken kelinm kiriyata upload kare ai bn :rolleyes:

    ලීක් වෙච්ච එකක් නොවෙයි. මගේ යුරෝපියන් බේස් Windows 10 original Widows ලයිසන් එකක් තියෙන්නේ . ලැප් එක එවුවේ අපේ අයියා කෙනෙක් දැනට අවුරුද්දකට වගේ කලින්. බෙල්ජියමෙන්. මයික්‍රොසොෆ්ට් එකෙන් මේල් එකක් එවලා තිබ්බා අප්ග්‍රේඩ් කරගන්න කියලා. එයාලය යුරෝපියන් කස්ටමර්ස්ලට දෙනවා නොමිලේ අප්ග්‍රේඩ් කරගන්න.

    Whats-App-Image-2021-06-25-at-23-07-20.jpg
    "Whats-App-Image-2021-06-25-at-23-07-20 "

    "Whats-App-Image-2021-06-25-at-23-07-24"

    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බන් උබ රට ඉන්නෙ කීව නේද, එහෙත් තියෙන්නෙ ප්ලාස්ටික් පුටුද ඉදගන්ඩ 🤭 🤭 🤭 🤭
     
    • Wow
    Reactions: amino

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    kohomada experince eka? fast da? stable da windows 10 walata wada, ram eka kanawda?

    ලෝකේ වෙනසක් නම් නැහැ බන්. විශේෂිත ස්පීඩ් එකක් නැහැ. මනසට ෆීල් වෙන්නේ නැහැ අලුත් ඔපරේටින් සිස්ටම් එකක් කියන එක. ස්පීඩ් එකනම් මට දන්නේ නැත්තේ වෙනස i7 CPU 8th Gen 32GB RAM හින්දද දන්නේ නැහැ .
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    තවම හැම Region එකකටම නෑ .

    Asusඅසුස්
    ------ Post added on Jun 25, 2021 at 11:39 PM

    අවුරුදු තුනකට වඩා පරණ ඒවාට දාන්න දෙන්නේ නැහැ . එක තමයි Windows 11 තියන අඩුව.
    ------ Post added on Jun 25, 2021 at 11:41 PM
    අලුත් පුටුවක් ගනින්.. කොන්දට හොද නෑ ඔය පුටු..
     
    • Like
    Reactions: sami_boy

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඈ බන් උබ රට ඉන්නෙ කීව නේද, එහෙත් තියෙන්නෙ ප්ලාස්ටික් පුටුද ඉදගන්ඩ 🤭 🤭 🤭🤭

    ඩාර්ලින් Erozon මම කියලා නැහැ රට ඉන්නවා කියලා කවදාවත්. උබේ නකමුරා තමයි හැමතිස්සෙම හයිලයිට් කරේ මම රට ඉන්නවා කියලා.

    uba whatsapp eken kelinm kiriyata upload kare ai bn :rolleyes:

    "Whats-App-Image-2021-06-25-at-23-07-20 "

    "Whats-App-Image-2021-06-25-at-23-07-24"

    :rolleyes:

    Na whatsapp eken desktop ekata yawalaa ගත්තේ.
    ------ Post added on Jun 26, 2021 at 12:18 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩාර්ලින් Erozon මම කියලා නැහැ රට ඉන්නවා කියලා කවදාවත්. උබේ නකමුරා තමයි හැමතිස්සෙම හයිලයිට් කරේ මම රට ඉන්නවා කියලා.
    අහ් එහෙමත් කියපන්කො, උබ කොහොමත් බොරු කාරය උනාට කියන බොරු මාට්ටු වෙනව.. 🤭 🤭 🤭 කොහොමත් පුටුවක් ගනින් ඕවගෙ ඉදල වෙනම ලෙඩ හැදෙනව.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අහ් එහෙමත් කියපන්කො, උබ කොහොමත් බොරු කාරය උනාට කියන බොරු මාට්ටු වෙනව.. 🤭 🤭 🤭 කොහොමත් පුටුවක් ගනින් ඕවගෙ ඉදල වෙනම ලෙඩ හැදෙනව.

    රට ඉන්නවනම් මම කොරෝනා හැදිලා ඉස්කෝලෙක හෝල් එකක දුක් විඳියි ද බන්, එක නොවෙයි ඇයි බන් උබලගේ නන්දසේන කුඩු දුමින්දව නිදහස් කලේ.
     
    • Haha
    Reactions: Big Cass