ලීක් වෙච්ච එකක් නොවෙයි. මගේ යුරෝපියන් බේස් Windows 10 original Widows ලයිසන් එකක් තියෙන්නේ . ලැප් එක එවුවේ අපේ අයියා කෙනෙක් දැනට අවුරුද්දකට වගේ කලින්. බෙල්ජියමෙන්. මයික්‍රොසොෆ්ට් එකෙන් මේල් එකක් එවලා තිබ්බා අප්ග්‍රේඩ් කරගන්න කියලා. එයාලය යුරෝපියන් කස්ටමර්ස්ලට දෙනවා නොමිලේ අප්ග්‍රේඩ් කරගන්න.
Last edited:
