ඔන්න මම අද මෙහෙම කිව්වා කියලා ලියලා තිය ගනිල්ලා

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඔන්න මං කිව්වා කියලා හිතා ගන්න. මෙච්චර කාලයක් පිටරටවලට stand-up comedy කාරයො බුද්ධාගම බයිට් එකට නොගත්තේ, බෞද්දාගමිකයයෝ අවිහිංසාවාදී කියලා උන් අතර තිබුණා වැරදි අදහස නිසා.

    දැන් එක ඉවරයි, ඔන්න අවුස්සා ගත්තා. ඉස්සරහට මුන් තරගේට බුද්ධාගම බයිට් එකට ගන්න පටන් ගන්නවා. මොකද ලංකාවේ උන් උන්ට නඩු කියන්නද? 😂😂 ත්‍රිපිටක ගිනි තියන ඒවා වගේ සීනුත් වෙයි. ලංකාවේ උන්ටත් වෙන්නේ තලෙයිබාන කාරයො වගේ ශුද්ධ සොරි, බුද්ධ යුද්ධයක් පටන් ගන්න
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    උබ ඕවා කල්පනා නොකර අතේ පාරක් ගහලා නිදාගනින් තාරක විසි පහ
    ඒකත් ඇත්ත තමා පුංචි ඔගාවා, අහක යන කුණු ගොඩවල් ඔළුවට නොගෙන ඉන්න එක සනසීමක්. ඒත් එතකොට හිතෙනවා, වැරදි දෙයක් දැක්කම සද්ද නැතුව ඉන්න එකෙන් මාත් එකට අනුබල දෙනවා නේද කියල
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    තාරක විසි පහ

    Batman Facepalm GIF by WE tv
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    According to tradition, there were so many manuscripts at Nalanda that the university burned for three full months. Hundreds of thousands (and possibly even millions) of Buddhist works were lost in the destruction of Nalanda, forming the kindling for the massive inferno.

    The old library at of Aluvihare Rock Temple, which had safely housed the volumes of this transcribed manuscripts for so many centuries, was totally destroyed during the Matale Rebellion in 1848.[5] Many parts of the temple complex was destroyed too by this incident. The consequences of this disaster are still evident today at the temple premises.

    • Wow
    Reactions: Tharaka25

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උන්ට පිස්සු නෑ මේ ඩොටේ ඉන්න හරක් ගැන හිත හිත ඉන්න...අනික බුද්ධාගම කිව්වම උන්ට ලංකාව ගැන හූනු පුකක් තරම් වත් එකක් ඔලුවට එන්නේ නෑ...

    උන්ට බුද්ධාගම කිව්වම ගොඩක් වෙලාවට ඔලුවට යන්නේ තායිලන්තය, මියන්මාරය වගේ රටවල්.

    ඕකත් අර ලෝකයේ උතුම්ම රට, ලස්සනම රට වගේ බේගල් වලින් බ්‍රේන්වොෂ් කරලා තියෙනවා වගේ එකක් තමයි මේ රටේ තමයි කවදාහරි ඕක රැකෙන්නේ වගේ කතා
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    පට්ට. ලේකම් හාමුදුරුවොන්ට දවස ගානේ වෝයිස් කටේ දිදී ඉන්න පුළුවන්..
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    උන්ට බෞද්ධ උන්ට ගැහුව කියල එච්චර අවදානයක් එන්නෙ නෑ. උන්ට ඕනි ඕඩියන්ස් එක
    බලමුකෝ ඉස්සරහට. ඒක නෙමේ, මම මේ වීඩියෝ එකට සිංහල සබ් දාලා fb share කරොත් මාවත් අල්ලයි ද? -

    (වීඩියෝ එක funny නැහැ. මට funny එකක් අහු උනේ නැහැ තාම)
     
    • Like
    Reactions: EdNygma

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පිටරට කොමඩි කරන එවුන්ව මෙහෙ දන්නෙ බොහොම සුළු පිරිසක්...
    ලංකාවෙ ගොබ්බ කොමඩි කාරයො ගැන දැන ගත්තෙත් ඊයෙ පෙරේදා :lol:
     
    • Like
    Reactions: kolavari

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    බලමුකෝ ඉස්සරහට. ඒක නෙමේ, මම මේ වීඩියෝ එකට සිංහල සබ් දාලා fb share කරොත් මාවත් අල්ලයි ද? -

    (වීඩියෝ එක funny නැහැ. මට funny එකක් අහු උනේ නැහැ තාම)

    පුතේ මේ දවස්වල උන්ට අහුවෙන අහුවෙන එකා අල්ලනවා..
     
    • Sad
    Reactions: Tharaka25

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,643
    100,903
    113
    බලමුකෝ ඉස්සරහට. ඒක නෙමේ, මම මේ වීඩියෝ එකට සිංහල සබ් දාලා fb share කරොත් මාවත් අල්ලයි ද? -

    (වීඩියෝ එක funny නැහැ. මට funny එකක් අහු උනේ නැහැ තාම)

    අහක යන දෙබර වලට ගල් ගහල කෑවෝ කෑවෝ ගාන්න උබලට තියෙන්නෙ මොන වගේ කැහිල්ලක්ද කියල හිතාගන්න බෑ මට නන්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔන්න මං කිව්වා කියලා හිතා ගන්න. මෙච්චර කාලයක් පිටරටවලට stand-up comedy කාරයො බුද්ධාගම බයිට් එකට නොගත්තේ, බෞද්දාගමිකයයෝ අවිහිංසාවාදී කියලා උන් අතර තිබුණා වැරදි අදහස නිසා.

    දැන් එක ඉවරයි, ඔන්න අවුස්සා ගත්තා. ඉස්සරහට මුන් තරගේට බුද්ධාගම බයිට් එකට ගන්න පටන් ගන්නවා. මොකද ලංකාවේ උන් උන්ට නඩු කියන්නද? 😂😂 ත්‍රිපිටක ගිනි තියන ඒවා වගේ සීනුත් වෙයි. ලංකාවේ උන්ටත් වෙන්නේ තලෙයිබාන කාරයො වගේ ශුද්ධ සොරි, බුද්ධ යුද්ධයක් පටන් ගන්න

    සමස්තයක් විදියට දියුණු රටවල් වල ඔහොම ආගම් සික් කාරයෝ නැහැ. කුණු වැස්සට හේදිලා ගිහින් පහල තැන් වල ගොඩ ගැහෙනවා වගේ ඕවත් ඇවිල්ලා ගොඩ ගැහෙන්නෙ තුන්වන ලෝකේ නූගත් එවුන් ඉන්න රටවල් වල තමයි.