ඔන්න මාත් බැලුව - පට්ට - Spoiler Alert

AnuradhaRa

Well-known member
  • ටයිම් ට්‍රැවල් කරල යන තැන්වල සිදුවීම් ඇත්ත නෙමේද?

    වෙච්ච විනාසයන් ඔක්කොම එහෙම බොරු කරන්ඩ පුලුවන්ද Evan ඉපදෙන්නෙ නැත්තං

    ටයිම් ට්‍රැවල් කලානං ඒ දේවල් ඇත්ත නොවෙන්නෙ කොහොමද?

    ඇත්තටම නොවෙන දේවල්වලට එහෙම ටයිම් ට්‍රැවල් කරන්ඩ පුුලුවන්ද..
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    වලල, මැණික් හින්න , නුවර ඉන්න ඇල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා
    එලකිරියේත් ත්රෙඅඩ් එකක් ගියා
    හොදකරපු අය ඉන්නවා ඕනේ තරම්
    හැබය් වෙදමහත්තයා කියන විදිහට මස 3- 4 බේත් කරන්න වෙනවා පරිස්සම් වෙලා
     
    Nov 20, 2012
    1,467
    477
    0
    whitewalker..... :confused:

    උඹ ඉන්න තැනක් කියපං.... :eek:

    හොයාගෙන ඇවිල්ලා උඹව හොඳ වෙද මහත්තයෙක්ට පෙන්නන්න වටිනවා :nerd::nerd:

    දැම්ම බෙහෙතක් කරගත්තොත් හොද කරගන්න පුළුවන් වෙයි :sorry:

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,411
    20,849
    113
    Panadura
    Wzeu19z.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සොයන්නා;23070700 said:
    whitewalker..... :confused:

    උඹ ඉන්න තැනක් කියපං.... :eek:

    හොයාගෙන ඇවිල්ලා උඹව හොඳ වෙද මහත්තයෙක්ට පෙන්නන්න වටිනවා :nerd::nerd:

    දැම්ම බෙහෙතක් කරගත්තොත් හොද කරගන්න පුළුවන් වෙයි :sorry:


    ඇයි බං මූ දාපු ත්‍රෙඩ් වල වෙන කොහෙවත් ඉන්න එකෙක් ගැන කතා කරන්නෙ ? :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ අතීතෙට තමා යන්නෙ :yes: අර පොඩි කාලෙ මතක නැති අවස්ථා තියෙන්නෙ උට වෙනස් කරන්න පුලුවන් අවස්ථා. ඌ ඒ වෙලාවල් වලට ගිහිං වෙනස් කරනව :yes: මතකද කතාව පටං ගන්නකොටම කියනව එවන්ගෙ අම්මට තවත් ලමයි දෙන්නෙක් හම්බවෙන්න ගිහිං දෙන්නම ගර්භාශෙ ඉන්දැද්දිම මැරුණ කියල :D ඒ කියන්නෙ ඒ ලමයිනුත් ඔය වගේ ඉපදිලා ජීවත් වෙලා කෙලවෙලා ආයෙ ගර්භාශෙට ගිහිං සියදිවි හානිකරගෙන :sorry: හැබැයි ඕකට ending දෙක තුනක් තියෙනව :yes: youtube එකේ බලන්න :yes:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    සොයන්නා;23071721 said:
    muu tamai bn ape whitaa :D:D

    anuradha kiyanneth muuma tamai :lol::lol::lol:

    Matath hithenawa bn..samahara welawata dennagema kathawa ekamai.... wenasak nathi tharam wage...