සොයන්නා;23070700 said:whitewalker.....
උඹ ඉන්න තැනක් කියපං....
හොයාගෙන ඇවිල්ලා උඹව හොඳ වෙද මහත්තයෙක්ට පෙන්නන්න වටිනවා
දැම්ම බෙහෙතක් කරගත්තොත් හොද කරගන්න පුළුවන් වෙයි

අර පොඩි කාලෙ මතක නැති අවස්ථා තියෙන්නෙ උට වෙනස් කරන්න පුලුවන් අවස්ථා. ඌ ඒ වෙලාවල් වලට ගිහිං වෙනස් කරනව
මතකද කතාව පටං ගන්නකොටම කියනව එවන්ගෙ අම්මට තවත් ලමයි දෙන්නෙක් හම්බවෙන්න ගිහිං දෙන්නම ගර්භාශෙ ඉන්දැද්දිම මැරුණ කියල
ඒ කියන්නෙ ඒ ලමයිනුත් ඔය වගේ ඉපදිලා ජීවත් වෙලා කෙලවෙලා ආයෙ ගර්භාශෙට ගිහිං සියදිවි හානිකරගෙන
හැබැයි ඕකට ending දෙක තුනක් තියෙනව
youtube එකේ බලන්න 
ඇයි බං මූ දාපු ත්‍රෙඩ් වල වෙන කොහෙවත් ඉන්න එකෙක් ගැන කතා කරන්නෙ ?![]()
ඇයි බං මූ දාපු ත්‍රෙඩ් වල වෙන කොහෙවත් ඉන්න එකෙක් ගැන කතා කරන්නෙ ?![]()



ub neda whita...




සොයන්නා;23071721 said:muu tamai bn ape whitaa![]()
anuradha kiyanneth muuma tamai![]()
Matath hithenawa bn..samahara welawata dennagema kathawa ekamai.... wenasak nathi tharam wage...

