ඔන්න මාස 6 කින් කොටු ටිකනම් සම්පුර්ණ කරා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    0002031F.gif

    මූ ඒ කාලෙ හෙන ගේමක් දුන්නා ආගම් කේස් නවත්තන්න.. :rofl:
    මං හිතාගෙනම හිටියෙ මූ තම්බියෙක් කියලා..
    කුවේට් නමත් ගාවගෙන ඉන්න නිසා..

    :yes:බැරි උනානෙ දෙපැත්තටම කිවුවා ඔක නවත්වන්න කියලා එකෙක්වත් ඇහුවෙ නැහැනෙ
    පස්සෙ වලිය ලොකු වෙලා දරා ගන්න බැරි තරමට අපහාස උනා අපෙ ආගමට ඔක අනිත් පැත්තත් උනා මුස්ලිම් ආගමටත් ඇති වෙන්න අපහාස උනා ඔතනට අතරමැදියො ගොඩාක් හිටියා අවුලවන්න :rofl::cool: මට බැනලා කියක් නම් ත්‍රෙඩ් වැටුනාද?
     
    ඉතින් උබ මලෙන්ද හිටියෙ මාත් එක්ක තො ඉයෙද කොහෙද ඇහුවෙ මාම් කිස්තියන්ද කියලත්:angry:
    0002031E.gif

    නැතුව නැතුව.. අපි නොදන්නවයි උඹ ගැන..
    :yes: i am
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :yes:බැරි උනානෙ දෙපැත්තටම කිවුවා ඔක නවත්වන්න කියලා එකෙක්වත් ඇහුවෙ නැහැනෙ
    පස්සෙ වලිය ලොකු වෙලා දරා ගන්න බැරි තරමට අපහාස උනා අපෙ ආගමට ඔක අනිත් පැත්තත් උනා මුස්ලිම් ආගමටත් ඇති වෙන්න අපහාස උනා ඔතනට අතරමැදියො ගොඩාක් හිටියා අවුලවන්න :rofl::cool: මට බැනලා කියක් නම් ත්‍රෙඩ් වැටුනාද?

    එතකොට දැන් අදහස....?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එතකොට දැන් අදහස....?
    පාන්දරට පාන්දරට අපෙ ආගමට බැනලා ගොඩාක් ෆෙක් උන් ත්‍රෙඩ් දැම්මා එකෙන් පස්සෙ පහර දෙනකොට පහර දෙන්න පුරුදු උනා :dull: දැන් මොකෙක් හො අපෙ අයට බනිනවානම් මමත් බනිනවා ආගමට බනිනවානම් ආගමට බනිනවා එහෙමයි දැනුත් මම කැමතිනම් සාමෙන් ඉන්න:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එතකොට දැන් අදහස....?
    ආහ් මෙ ඉන්නෙ
    උබ දන්නවා නෙ අපිට බැනලා ත්‍රෙඩ් කියක් නම් වැටුනාද කියලා:dull:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    තව දෙයක් අපි හැමෝම මේ ආගම වලට ගරහන ඒක නැවත්තුවනම්
    මීටත් වඩා ලස්සන තැනක් වේවි එලකිරිය
    images

    එළකිරි වගේ හැමදාම සතුටින් අපි හැමෝමටම සහෝදරත්වයෙන්
    එකට ඉන්න ලැබේව කියලා පාර්ථනා කරනවා
    ගයාන් කුවේට්

    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif

    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif

    0002031F.gif
    0002031F.gif
    0002031F.gif

    0002031F.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes:බැරි උනානෙ දෙපැත්තටම කිවුවා ඔක නවත්වන්න කියලා එකෙක්වත් ඇහුවෙ නැහැනෙ
    පස්සෙ වලිය ලොකු වෙලා දරා ගන්න බැරි තරමට අපහාස උනා අපෙ ආගමට ඔක අනිත් පැත්තත් උනා මුස්ලිම් ආගමටත් ඇති වෙන්න අපහාස උනා ඔතනට අතරමැදියො ගොඩාක් හිටියා අවුලවන්න :rofl::cool: මට බැනලා කියක් නම් ත්‍රෙඩ් වැටුනාද?
    මමත් මුලින්ම මුස්ලිම් එවුන් එක්ක ගේමටමනේ ගියේ.. පස්සෙ පස්සෙ වැඩේ අතෑරලා දැම්මා.. ඊට පස්සෙ මාත් ඔය ආගම් වලි නවත්තන්න ට්‍රයි කලා.. ඒකෙන් වුණේ මං බැනුම් අහපු එක.. පස්සෙ මං ඒවට කොමෙන්ට් නොදා හිටියා.. අනික ඕක එක පැත්තක්වත් නවත්තන්න කැමති නැහැ.. එකෙක්වත් පරදින්න කැමති නෑ.. ඒකයි සීන් එක.. මෑතකදි මට ආයෙ මුස්ලිම් එවුන් එක්ක මල පැන්නා.. මාසයකට විතර කලින් පොඩි කේස් එකක් වුණා මට.. උන් ඔක්කොම එකයි බං.. තව පොඩ්ඩෙන් තම්බියො වටවෙලා මට කෙලිනවා එදා..:dull:

    නැතුව බං.. උඹට මඩ ත්‍රේඩ් වැටෙනකොට අපිත් හිටියනේ.. පස්සෙ මඩ ත්‍රේඩ් එක පැත්තක දාලා අපි ඒකෙ උපරිම රස ගත්තනේ.. ඒ දවස් වල නම් පට්ට ෆන්.. මොසියා එහෙමත් හිටියනේ..:rofl:

    ඉතින් උබ මලෙන්ද හිටියෙ මාත් එක්ක තො ඉයෙද කොහෙද ඇහුවෙ මාම් කිස්තියන්ද කියලත්:angry:

    :yes: i am
    මුල් දවස්වල මලේ හිටියෙ.. මට මතකයි තෝ දවසක් මට ගේම දැම්මා.. ඔය ආගම් සීන් එකකදි..:frown: එදත් මං හිතුවෙ උඹ මුස්ලිම් කියලා.. පස්සෙ මට මොසියද කොහෙද කිව්වෙ උඹ බුද්ධාගමේ, ආගම් වලි නවත්තන්න උඹ හෙන ට්‍රයි එකක් දෙනවා කියලා.. :D

    එක දවසක් මං දැක්කා උඹ මුස්ලිම් එවුන්ට බනිනවා.. මට එදා හිනාව නවත්තගන්න බැරි වුණා යකෝ.. :lol:

    ඇහුවෙ යකෝ උඹ ක්‍රිස්තියානි ආගම ගැන සෑහෙන්න දන්න නිසානේ.. මං ක්‍රිස්තියානි ආගම එක්ක නම් කිසිම කේස් එකක් නෑ.. උන් ඔය දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ.. කරන එවුන් නැත්තෙමත් නෑ ඉතිං.. ඒත් වැඩියක් හොඳ මිනිස්සු ඉන්නෙ.. වැරදි කරන එවුන් අපේ ආගමෙත් ඕන තරම් ඉන්නෙ..:dull:

    ------------------------------------

    ශ්‍රී බෝයි උඹගෙ ෆිට් එකක්ද..?
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පාන්දරට පාන්දරට අපෙ ආගමට බැනලා ගොඩාක් ෆෙක් උන් ත්‍රෙඩ් දැම්මා එකෙන් පස්සෙ පහර දෙනකොට පහර දෙන්න පුරුදු උනා :dull: දැන් මොකෙක් හො අපෙ අයට බනිනවානම් මමත් බනිනවා ආගමට බනිනවානම් ආගමට බනිනවා එහෙමයි දැනුත් මම කැමතිනම් සාමෙන් ඉන්න:yes:

    :D:D:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාන්දරට පාන්දරට අපෙ ආගමට බැනලා ගොඩාක් ෆෙක් උන් ත්‍රෙඩ් දැම්මා එකෙන් පස්සෙ පහර දෙනකොට පහර දෙන්න පුරුදු උනා :dull: දැන් මොකෙක් හො අපෙ අයට බනිනවානම් මමත් බනිනවා ආගමට බනිනවානම් ආගමට බනිනවා එහෙමයි දැනුත් මම කැමතිනම් සාමෙන් ඉන්න:yes:
    උඹ මුස්ලිම් එවුන් එක්ක සාමෙන් ඉන්න හදනවා නම් ඒක හීනයක් විතරයි බං..:rofl:
    ඔය කුරාණයෙ තියෙන දේවල් පිළිපඳිනකන් ඕකුන් හැදෙන්නෙ නෑ..

    ඔයාටත් මඩ ත්‍රේඩ් වැටුණද..?
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    උඹ මුස්ලිම් එවුන් එක්ක සාමෙන් ඉන්න හදනවා නම් ඒක හීනයක් විතරයි බං..:rofl:
    ඔය කුරාණයෙ තියෙන දේවල් පිළිපඳිනකන් ඕකුන් හැදෙන්නෙ නෑ..

    මේක නම් 99%ක්ම ඇත්ත බන්.:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මමත් මුලින්ම මුස්ලිම් එවුන් එක්ක ගේමටමනේ ගියේ.. පස්සෙ පස්සෙ වැඩේ අතෑරලා දැම්මා.. ඊට පස්සෙ මාත් ඔය ආගම් වලි නවත්තන්න ට්‍රයි කලා.. ඒකෙන් වුණේ මං බැනුම් අහපු එක.. පස්සෙ මං ඒවට කොමෙන්ට් නොදා හිටියා.. අනික ඕක එක පැත්තක්වත් නවත්තන්න කැමති නැහැ.. එකෙක්වත් පරදින්න කැමති නෑ.. ඒකයි සීන් එක.. මෑතකදි මට ආයෙ මුස්ලිම් එවුන් එක්ක මල පැන්නා.. මාසයකට විතර කලින් පොඩි කේස් එකක් වුණා මට.. උන් ඔක්කොම එකයි බං.. තව පොඩ්ඩෙන් තම්බියො වටවෙලා මට කෙලිනවා එදා..:dull:

    නැතුව බං.. උඹට මඩ ත්‍රේඩ් වැටෙනකොට අපිත් හිටියනේ.. පස්සෙ මඩ ත්‍රේඩ් එක පැත්තක දාලා අපි ඒකෙ උපරිම රස ගත්තනේ.. ඒ දවස් වල නම් පට්ට ෆන්.. මොසියා එහෙමත් හිටියනේ..:rofl:

    මුල් දවස්වල මලේ හිටියෙ.. මට මතකයි තෝ දවසක් මට ගේම දැම්මා.. ඔය ආගම් සීන් එකකදි..:frown: එදත් මං හිතුවෙ උඹ මුස්ලිම් කියලා.. පස්සෙ මට මොසියද කොහෙද කිව්වෙ උඹ බුද්ධාගමේ, ආගම් වලි නවත්තන්න උඹ හෙන ට්‍රයි එකක් දෙනවා කියලා.. :D

    එක දවසක් මං දැක්කා උඹ මුස්ලිම් එවුන්ට බනිනවා.. මට එදා හිනාව නවත්තගන්න බැරි වුණා යකෝ.. :lol:

    ඇහුවෙ යකෝ උඹ ක්‍රිස්තියානි ආගම ගැන සෑහෙන්න දන්න නිසානේ.. මං ක්‍රිස්තියානි ආගම එක්ක නම් කිසිම කේස් එකක් නෑ.. උන් ඔය දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ.. කරන එවුන් නැත්තෙමත් නෑ ඉතිං.. ඒත් වැඩියක් හොඳ මිනිස්සු ඉන්නෙ.. වැරදි කරන එවුන් අපේ ආගමෙත් ඕන තරම් ඉන්නෙ..:dull:

    ------------------------------------

    ශ්‍රී බෝයි උඹගෙ ෆිට් එකක්ද..?

    :rofl::rofl::rofl::lol: මොසියා එ ගෙ ෆන් ගන්න එකෙක් නම් සෙට් වෙලා නැහැ එකිරියෙ සුපිරි බුවා මොසියා
    2.gif
    මම ගොඩාක් බැනුම් අහලා තියෙනවා ඔය ආගම මගුල් නිසා ඔය පැටියා උනත් දැන් නවත්වන්න හදන්නෙ ආගම් වලි නමුත් උ අපිටත් රිදවලා නවත්වන්න හදන්නෙ පැටියා හොද එකා මම දැක්කා උටත් අම්මා මතක් කරලා ටැග් දාල තියෙනවා මාම් අපෙ පැත්ත පුලුවන් තරම් හොදින් තියාගෙන තම්යි සමගි කරවන්න බැලුවෙ නමුත් හරි ගියෙ නැහැ එක එක දෙ අනුව මම බැන්නෙ මුස්ලිම් උන්ට හැබයි ඔය බනින අතරෙත් තියෙන හොදත් කියලා ඇති :yes::D
    ශ්‍රී බෝයි

    නැහැ එහෙකිසි ෆිට් එඅකක් නැහැ අඩු ගානෙ වි ඇම් එකක්ත් දාලා නැහැ හිතන්නෙ ඔචැට් ත් නැහැ යි එහෙහුවෙ:confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක නම් 99%ක්ම ඇත්ත බන්.:yes::yes:
    ඒකනේ බං කියන්නෙ..
    කුරාණය සිංහල එක මං ඉන්ටර්නෙට් එකේ තිබිලා කියෙව්වා..
    සමහර සීන් වලට හිනාත් යනවා බං..

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උඹ මුස්ලිම් එවුන් එක්ක සාමෙන් ඉන්න හදනවා නම් ඒක හීනයක් විතරයි බං..:rofl:
    ඔය කුරාණයෙ තියෙන දේවල් පිළිපඳිනකන් ඕකුන් හැදෙන්නෙ නෑ..

    ඔයාටත් මඩ ත්‍රේඩ් වැටුණද..?
    :rofl: සමහරක් උන් ඉන්නව බන් හොද උන් ගොඩාක් උන් මොන තරම් හොද උනත් මුස්ලිම් සිංහල කියන තැනදි වෙනස් වෙනවා:yes:මම උබලට වඩා මුස්ලිම් කොල්ලන්ව ආශය කරලා තියෙනවා
    එකට කලා බිලා එක සිගරට් එක ගහලා තියෙනවා 100 ආශය කරොත් දෙන්නෙක් විතර හොද උන් ඉන්නවා දැනුත් හොදම යාලුවෙක් ඉන්නවා මුස්ලිම් එකෙක් බලංගොඩ කොල්ලෙක්:yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :rofl::rofl::rofl::lol: මොසියා එ ගෙ ෆන් ගන්න එකෙක් නම් සෙට් වෙලා නැහැ එකිරියෙ සුපිරි බුවා මොසියා
    2.gif
    මම ගොඩාක් බැනුම් අහලා තියෙනවා ඔය ආගම මගුල් නිසා ඔය පැටියා උනත් දැන් නවත්වන්න හදන්නෙ ආගම් වලි නමුත් උ අපිටත් රිදවලා නවත්වන්න හදන්නෙ පැටියා හොද එකා මම දැක්කා උටත් අම්මා මතක් කරලා ටැග් දාල තියෙනවා මාම් අපෙ පැත්ත පුලුවන් තරම් හොදින් තියාගෙන තම්යි සමගි කරවන්න බැලුවෙ නමුත් හරි ගියෙ නැහැ එක එක දෙ අනුව මම බැන්නෙ මුස්ලිම් උන්ට හැබයි ඔය බනින අතරෙත් තියෙන හොදත් කියලා ඇති :yes::D
    ශ්‍රී බෝයි

    නැහැ එහෙකිසි ෆිට් එඅකක් නැහැ අඩු ගානෙ වි ඇම් එකක්ත් දාලා නැහැ හිතන්නෙ ඔචැට් ත් නැහැ යි එහෙහුවෙ:confused:

    සමගි කරවන්න මැදට පැන්න වහේ නෙමෙයි අන්තිමට දෙපැත්තෙන් ම අම්බානක කාල තම්යි යන්න වෙන්නෙ
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :rofl::rofl::rofl:
    තම්බියො එක්ක මොන සාමද බොල..

    ඔවු බන්. ඒ ගැන නම් කතාකරලා වැඩක් නෑ.
    මං ඔය ගොඩක් ත්‍රෙඩ් වලට comment දාන්නේ නෑ, වෙන හේතුවක් නිසා නෙමෙයි, කෙහෙම්මල් පොතේ තියෙන දේවල් වලින් අන්ද වෙලා ඉන්න උන්ට කියන දෙයක් තේරුම් ගන්න බෑ.
    අර jamjum ද මොකෙක්ද කියල ඉන්නවා එකෙක්, ඒ යකා දන්නේ අර කැවුම් කතාව විතරයි.
    ඒ කතාවේ ඇත්ත කතාව කිවුවම ඊළඟට ඇදල ගන්නවා සුකර මද්දව කතාව.
    කිසිම තර්කයක් නෑ, ලඳ බොළඳ කතා විතරයි.
    ඒ නිසා මං ගොඩක්ම ඔය ත්‍රෙඩ් වල comment කරන්න යන්නේ නෑ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සමගි කරවන්න මැදට පැන්න වහේ නෙමෙයි අන්තිමට දෙපැත්තෙන් ම අම්බානක කාල තම්යි යන්න වෙන්නෙ

    මම කැවා බන් මගෙ පවුලට දරුවට හෙන ඉල්ලලා හිටන් ත්‍රෙඩ් වැටුනා:dull: