![]()
මූ ඒ කාලෙ හෙන ගේමක් දුන්නා ආගම් කේස් නවත්තන්න..
මං හිතාගෙනම හිටියෙ මූ තම්බියෙක් කියලා..
කුවේට් නමත් ගාවගෙන ඉන්න නිසා..
බැරි උනානෙ දෙපැත්තටම කිවුවා ඔක නවත්වන්න කියලා එකෙක්වත් ඇහුවෙ නැහැනෙපස්සෙ වලිය ලොකු වෙලා දරා ගන්න බැරි තරමට අපහාස උනා අපෙ ආගමට ඔක අනිත් පැත්තත් උනා මුස්ලිම් ආගමටත් ඇති වෙන්න අපහාස උනා ඔතනට අතරමැදියො ගොඩාක් හිටියා අවුලවන්න

මට බැනලා කියක් නම් ත්රෙඩ් වැටුනාද?

දැන් මොකෙක් හො අපෙ අයට බනිනවානම් මමත් බනිනවා ආගමට බනිනවානම් ආගමට බනිනවා එහෙමයි දැනුත් මම කැමතිනම් සාමෙන් ඉන්න
එදත් මං හිතුවෙ උඹ මුස්ලිම් කියලා.. පස්සෙ මට මොසියද කොහෙද කිව්වෙ උඹ බුද්ධාගමේ, ආගම් වලි නවත්තන්න උඹ හෙන ට්රයි එකක් දෙනවා කියලා.. 


