ඔන්න මෙහෙට නම් වහින්න ගත්තා සිංහලු!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,203
    34,817
    113
    එල් නිනෝ බොරු වෙන්න බෑ පිංවතුනි. ඔය දවසක් ජුන්ඩක් වැස්සට මේ අවුරුද්දේ ඉතිරි මාස කීපයේ වැසි නෑ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    අපෝ මෙහෙ එන්න එපා...
    අපිටත් වැස්ස නැතිවෙයි...
    මිස්ට මෙච්චර ආදරේ කරන මිනිස්සුන්ට කිව්ව කතාව :(

    නිදාගනින් මිනිහො වද නොදී
    ගිහින් ලිදට පැනපන් රස්නෙ නන් :oo:

    tumblr_mf38biMw841s0u41vo1_400.gif

    ------ Post added on Aug 23, 2023 at 1:26 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොකක්ද වෑස්සේ සීන් එක? දිගටම පෑව්වාද? මීට කලින් ඉන්දරෙත් වහිනවා කියලා ත්‍රෙඩ් එකක් දෑම්මා නේද සති දෙක තුනකට කලින්
     
    • Like
    Reactions: Kolama and NRTG