ඔන්න මෙහෙම බයික් එකක් ගන්නවනම් යන ගාන

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113

    2022 YZF-R1M

    Starting at:

    $26,299

    LKR 93,18,339/- Without Tax

    img.jpg

    ගොඩක් මේ බයික් ගන්න උන් පාට්ස් විදිහට ගෙනත් මෙහ‌ෙ ඇසෙම්බල් කරන්නේ ඔන්න ඔය නිසා....

    හැබැයි ඉස්සරහට මේවා පාරේ පදින්න බැරි මීහරක් නීති අයින් කරලා, හොර පාරෙන් ගේන බයික් රෙජිස්ටර් කරන්න බැරි විදිහට නීති ගෙනල්ලා, නීත්‍යානුකූලව ගේන ඔනෙම engine cc එකක් තියන බයික් රෙජිස්ටර් කරලා පාරේ පදින්න පුලුවන් විදිහට හදාගමු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,256
    113
    34
    Kalutara
    මේ ලඟදි දවසක මම දැක්ක පොස්ට් එකක් තියෙනවා අජිත් රෝහණ කියනවා වෙන රටවල ලංකාවේ වගේ මෝටර් බයික් වාහන අස්සෙන් දාල යන්නේ නැහැල්ලු ට්‍රැෆික් වලදී. පොර දන්නේ නෑ ඒ රටවල් වල බයික් වලට වඩා කාර් ලාභයි කියන එක. එහෙම වුනාම කාර් වැඩියි පාරේ බයික් වලට වඩා. බයික් දෙකයි තුනයි දකින්න හම්බෙන්නේ. ඒ දකින එව්වා නම් ඉතින් ට්‍රැෆික් අස්සෙන් දාලා යනවා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මචං.. මේ වගේ බයික් ලංකාවට ගේන එක නීත්‍යානුකූල කරන්න කලින් අපේ දේවල් ගොඩාක් තියෙනව හදා ගන්න...
    • පාරවල් ලොකු කරන්න ඕනි
    • මාර්ග නීති තවත් දැඩි කරන්න ඕනි... නොසැලකිල්ලෙන් පදවලා මනුස්සයෙක් මැරුණොත් අවුරුදු 50කට විතර හිරේ යවන්න, අතක් පයක් කැඩුවොත් රුපිටල් ලක්ෂ 50ක විතර වන්දියක් දෙන්න වගේ නීති ගේන්න ඕනි..
    • සේරටම වඩා අපේ ගොබ්බ හැත්තගේ සාක්ෂරතාවය වැඩි කරන්න ඕනි.. පේනවනෙ අට පාස් එවුන් ත්‍රීවීල් පදින විදිය..
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මේ ලඟදි දවසක මම දැක්ක පොස්ට් එකක් තියෙනවා අජිත් රෝහණ කියනවා වෙන රටවල ලංකාවේ වගේ මෝටර් බයික් වාහන අස්සෙන් දාල යන්නේ නැහැල්ලු ට්‍රැෆික් වලදී. පොර දන්නේ නෑ ඒ රටවල් වල බයික් වලට වඩා කාර් ලාභයි කියන එක. එහෙම වුනාම කාර් වැඩියි පාරේ බයික් වලට වඩා. බයික් දෙකයි තුනයි දකින්න හම්බෙන්නේ. ඒ දකින එව්වා නම් ඉතින් ට්‍රැෆික් අස්සෙන් දාලා යනවා.
    අජිත් රෝහන මොනවද දන්නේ බයික් ගැන...මිනිහා ඔහේ ගිරවා වගේ කියවන්න විතරයි දන්නේ...කොහෙන්හරි බලාගත්ත එකක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියන්න ඇති...‌බයික් ගැන දන්න පොරක් එක්ක මනුස්සයව විවාදෙකට දැම්මොත් පොරට යුනිෆෝම් එකේ ගූ යනවා
     
    • Haha
    Reactions: Heshan Daminda

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මචං.. මේ වගේ බයික් ලංකාවට ගේන එක නීත්‍යානුකූල කරන්න කලින් අපේ දේවල් ගොඩාක් තියෙනව හදා ගන්න...
    • පාරවල් ලොකු කරන්න ඕනි
    • මාර්ග නීති තවත් දැඩි කරන්න ඕනි... නොසැලකිල්ලෙන් පදවලා මනුස්සයෙක් මැරුණොත් අවුරුදු 50කට විතර හිරේ යවන්න, අතක් පයක් කැඩුවොත් රුපිටල් ලක්ෂ 50ක විතර වන්දියක් දෙන්න වගේ නීති ගේන්න ඕනි..
    • සේරටම වඩා අපේ ගොබ්බ හැත්තගේ සාක්ෂරතාවය වැඩි කරන්න ඕනි.. පේනවනෙ අට පාස් එවුන් ත්‍රීවීල් පදින විදිය..
    ත්‍රී වීල් වල signal light කියලා දෙයක් තියනවා ඒක වැඩ කරන්නෙ මෙහෙමයි කියලා ලොකු දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් කරන්නත් වෙනවා.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ත්‍රී වීල් වල signal light කියලා දෙයක් තියනවා ඒක වැඩ කරන්නෙ මෙහෙමයි කියලා ලොකු දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් කරන්නත් වෙනවා.
    three wheel walata steering wheel eka set karala ewanna ona, etaktoa munta pissu ballo wage eka parata harawanna bane ehata mehata
     
    • Like
    Reactions: chatura_CN

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    962
    1,603
    93
    මචං.. මේ වගේ බයික් ලංකාවට ගේන එක නීත්‍යානුකූල කරන්න කලින් අපේ දේවල් ගොඩාක් තියෙනව හදා ගන්න...
    • පාරවල් ලොකු කරන්න ඕනි
    • මාර්ග නීති තවත් දැඩි කරන්න ඕනි... නොසැලකිල්ලෙන් පදවලා මනුස්සයෙක් මැරුණොත් අවුරුදු 50කට විතර හිරේ යවන්න, අතක් පයක් කැඩුවොත් රුපිටල් ලක්ෂ 50ක විතර වන්දියක් දෙන්න වගේ නීති ගේන්න ඕනි..
    • සේරටම වඩා අපේ ගොබ්බ හැත්තගේ සාක්ෂරතාවය වැඩි කරන්න ඕනි.. පේනවනෙ අට පාස් එවුන් ත්‍රීවීල් පදින විදිය..
    අනිවාර්යයෙන් මචං.. අනික ලයිෂන් ගන්න ක්‍රියාවලිය මීට වඩා විධිමත් කරන්න ඔ්නේ.. (ගත්තු අය දන්නවා ඇති Ausi, Germany වගේ ලයිෂන් ගන්න තියෙන අමාරුව) නීති පද්ධතිය අප්ඩේට් කරනවා වගේම ඒ්වා නියමිත පරිදි ක්‍රියාත්මක වෙන්න ඔ්නේ. වඩා වැදගත් වෙන්නේ ස්වයං විනයක් තියෙන මිනිස්සු ටිකක් නිර්මාණය කිරීම.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මචං.. මේ වගේ බයික් ලංකාවට ගේන එක නීත්‍යානුකූල කරන්න කලින් අපේ දේවල් ගොඩාක් තියෙනව හදා ගන්න...
    • පාරවල් ලොකු කරන්න ඕනි
    • මාර්ග නීති තවත් දැඩි කරන්න ඕනි... නොසැලකිල්ලෙන් පදවලා මනුස්සයෙක් මැරුණොත් අවුරුදු 50කට විතර හිරේ යවන්න, අතක් පයක් කැඩුවොත් රුපිටල් ලක්ෂ 50ක විතර වන්දියක් දෙන්න වගේ නීති ගේන්න ඕනි..
    • සේරටම වඩා අපේ ගොබ්බ හැත්තගේ සාක්ෂරතාවය වැඩි කරන්න ඕනි.. පේනවනෙ අට පාස් එවුන් ත්‍රීවීල් පදින විදිය..
    • පාරවල් ලොකු කරන්න ඕනි
    • sanavaradane hoda na
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    1000cc sports bike lankawe paare yanna oni na bro. Sports bike padina un dannawa lankawe speed limit wala yaddi 1,2,3 gears tike witharai yanna wenne kiyala. Okak padinawa kiyannema maranayak. Harley Davidson high capacity cruiser bikes gena eka wena kathandarayak.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,157
    3
    118,921
    113
    Gampaha
    මචං.. මේ වගේ බයික් ලංකාවට ගේන එක නීත්‍යානුකූල කරන්න කලින් අපේ දේවල් ගොඩාක් තියෙනව හදා ගන්න...
    • පාරවල් ලොකු කරන්න ඕනි
    • මාර්ග නීති තවත් දැඩි කරන්න ඕනි... නොසැලකිල්ලෙන් පදවලා මනුස්සයෙක් මැරුණොත් අවුරුදු 50කට විතර හිරේ යවන්න, අතක් පයක් කැඩුවොත් රුපිටල් ලක්ෂ 50ක විතර වන්දියක් දෙන්න වගේ නීති ගේන්න ඕනි..
    • සේරටම වඩා අපේ ගොබ්බ හැත්තගේ සාක්ෂරතාවය වැඩි කරන්න ඕනි.. පේනවනෙ අට පාස් එවුන් ත්‍රීවීල් පදින විදිය..
    එකඟයි.....

    තව,
    ලයිසන් දෙන ක්‍රමවේදයත් වෙනස් කරන්න ඕනෙ.

    අපේ රටේ ක්‍රමේ හැටියට, තැපෑලෙන් ඉගෙනගෙන උනත් ට්‍රයල් පාස් වෙන්න පුලුවන්....
    පිටරටවල් වල ලයිසන් ගත්ත අය දන්නව ට්‍රයල් එකක් පාස්වෙන්න කොච්චර පුහුණුවක් තියෙන්න ඕනෙද කියල...
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    1000cc sports bike lankawe paare yanna oni na bro. Sports bike padina un dannawa lankawe speed limit wala yaddi 1,2,3 gears tike witharai yanna wenne kiyala. Okak padinawa kiyannema maranayak. Harley Davidson high capacity cruiser bikes gena eka wena kathandarayak.
    ඒක එච්චර පිලිගන්න පුලුවන් කතාවක් නෙවෙයි.අපේ වගේම ට්‍රැෆික් තියන ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ රටවලත් මේවගේ බයික් පදින්න තහනම් කරලා නෑ. අපේ සමාජෙට ලගින්ම යන ඉන්දියාවෙවත් එහෙම restriction එකක් නෑ මචං.හයියෙන් යන්න පුලුවන් උනත් බැරිඋනත් මිනිස්සු පදින වාහනවලට තහනමක් දාන්න බෑනේ. sports bike පදින එක මරනයක් කියන එකත් පිලිගන්න බෑ....හාලි ඩේවිඩ්සන් එකක් උනත් මෝඩයෙකුට දුන්නොත් ඇරලා ගිහින් කොහේහරි ඇනගනී.පදින වාහනේ නෙවෙයි අවුල තියෙන්නේ පදින මනුස්සයගේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    ඒක එච්චර පිලිගන්න පුලුවන් කතාවක් නෙවෙයි.අපේ වගේම ට්‍රැෆික් තියන ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ රටවලත් මේවගේ බයික් පදින්න තහනම් කරලා නෑ. අපේ සමාජෙට ලගින්ම යන ඉන්දියාවෙවත් එහෙම restriction එකක් නෑ මචං.හයියෙන් යන්න පුලුවන් උනත් බැරිඋනත් මිනිස්සු පදින වාහනවලට තහනමක් දාන්න බෑනේ. sports bike පදින එක මරනයක් කියන එකත් පිලිගන්න බෑ....හාලි ඩේවිඩ්සන් එකක් උනත් මෝඩයෙකුට දුන්නොත් ඇරලා ගිහින් කොහේහරි ඇනගනී.පදින වාහනේ නෙවෙයි අවුල තියෙන්නේ පදින මනුස්සයගේ.
    Ai bari. Onima rataka onima deyak ban karanna puluwan. Hoyala baluwoth wena ratawal wala danata duwana bikes ban karala thiyanawa CO2 emissions hinda. Parana waahana crush karala ayin karanawa. Airbags nathi wahana hadanna denne na accident ekakadi marenna thiyena chance eka wadi hinda :P Ehew eke speed limits 75ta thiyana rataka 1000cc sports bike ban karapu eka ahanna deyak na. France wala ehema max horse power eka balanna bike wala 2016 wenakan.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy

    2022 YZF-R1M

    Starting at:

    $26,299

    LKR 93,18,339/- Without Tax

    img.jpg

    ගොඩක් මේ බයික් ගන්න උන් පාට්ස් විදිහට ගෙනත් මෙහ‌ෙ ඇසෙම්බල් කරන්නේ ඔන්න ඔය නිසා....

    හැබැයි ඉස්සරහට මේවා පාරේ පදින්න බැරි මීහරක් නීති අයින් කරලා, හොර පාරෙන් ගේන බයික් රෙජිස්ටර් කරන්න බැරි විදිහට නීති ගෙනල්ලා, නීත්‍යානුකූලව ගේන ඔනෙම engine cc එකක් තියන බයික් රෙජිස්ටර් කරලා පාරේ පදින්න පුලුවන් විදිහට හදාගමු
    ගෙනාවට නම් කමක් නැ. කන්දොස්කිරියාවක් නැතුව අනිත් මිනිස්සුන්ට පාරේ යන්ඩ ඉඩ තියෙන්න ඕනි
     
    • Like
    Reactions: animation

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ ලඟදි දවසක මම දැක්ක පොස්ට් එකක් තියෙනවා අජිත් රෝහණ කියනවා වෙන රටවල ලංකාවේ වගේ මෝටර් බයික් වාහන අස්සෙන් දාල යන්නේ නැහැල්ලු ට්‍රැෆික් වලදී. පොර දන්නේ නෑ ඒ රටවල් වල බයික් වලට වඩා කාර් ලාභයි කියන එක. එහෙම වුනාම කාර් වැඩියි පාරේ බයික් වලට වඩා. බයික් දෙකයි තුනයි දකින්න හම්බෙන්නේ. ඒ දකින එව්වා නම් ඉතින් ට්‍රැෆික් අස්සෙන් දාලා යනවා.
    තව ටික කලකින් ලංකාව....මෙහෙම ශෝක් .. බයිසිකල් හැප්පෙනවා....හතරමං හන්දිවල....
    හෙල්මට් නැහැ මෝටර් බයිසිකල්වල.... :ROFLMAO:
    කාර් අඩුයි ! :ROFLMAO:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,002
    12,375
    113
    Behind u :p

    2022 YZF-R1M

    Starting at:

    $26,299

    LKR 93,18,339/- Without Tax

    img.jpg

    ගොඩක් මේ බයික් ගන්න උන් පාට්ස් විදිහට ගෙනත් මෙහ‌ෙ ඇසෙම්බල් කරන්නේ ඔන්න ඔය නිසා....

    හැබැයි ඉස්සරහට මේවා පාරේ පදින්න බැරි මීහරක් නීති අයින් කරලා, හොර පාරෙන් ගේන බයික් රෙජිස්ටර් කරන්න බැරි විදිහට නීති ගෙනල්ලා, නීත්‍යානුකූලව ගේන ඔනෙම engine cc එකක් තියන බයික් රෙජිස්ටර් කරලා පාරේ පදින්න පුලුවන් විදිහට හදාගමු

    NPP , awoth oka karawanawa