හර්බජාන් සිං මුදල් ඇමති හමුවෙයි
2015 දෙසැම්බර් මස 22 20:15:52 | . , සජීක ජයසිංහ
ශ්‍රී ලංකාවේදී සිය ආයෝජන කටයුතු කිරීම සම්බනධයෙන් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඇති හර්බජාන් සිං, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියේදී ආයෝජනය කිරීමට තමන් සුදානම් බවද පවසා තිබේ.
මෙරටදී ආයෝජනය කිරීම ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශවික සම්බනධතා තවත් ශක්තිමත් කිරීමක් බවද ඔහු පෙන්වා දී තිබේ.