ඔන්න රජයේ ජොබ් දුන්න විදිය එයාලම කියනවා

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    ඈ බන් නයි දෙරණට මොකද්ද මේ වෙලා තියෙන්නේ?
    deleteකාරයා පරණ ඇරියස් එකක් cover කරනවා වගේ. :baffled:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    mahindalai kale jeppo godakata job dunna! mama wada karapu thanata hena set ekaka awa. okkoma boaru kareyo. kaiwaruwa witharai.
     
    • Dislike
    Reactions: chinmak

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්ෂලාගෙන් ආණ්ඩුවේ ජොබ් එකක් ගත්ත එකෙක් මට හම්බවුනා. සංවර්ධන නිලධාරියෙක්. ගම මැදමුලන.

    ජොබ් එක ලැබුනට පස්සෙම වැඩට ගියේ නැහැලු. මාසේ අන්තිමට පඩිය වැටෙනවලු.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    2005 idan mahindata puka dunna mage yaluwekta ministry ekaka driving job ekak hamba une 2009 di.
    2009 idan petrol polin enakan a kiyanne awurudu 12k mu wedata giye awe ministry eke car eke, muge gedara idan colombo up and down 150km. ita amatharawa ptrol wikunanawa. athin salli dila kawadawath ptrol gahala naha.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ ගෙවල් කිට්ටුව එකෙක් ඉන්නව NSB bank එකේ වැඩ කරන්නෙ ලිපිකාර ජොබ් එකක්ද කොහෙද. ක්‍රයිසිස් කාලේ ඌ සෙට් වෙලා කියනවා ඩොලර් එක උඩ ගියාට අපිට මොකෝ බං අපි රුපියල් වලින්නෙ ගනුදෙනු කරන්නෙ කියලා. ඌත් මෙන්න මේ වගේ ජොබ් වලට දාපු එකෙක් තමයි. හොඳට ඉගෙනගත්තු උන්ට කිසි තැනක් නෑ. පන්දමට ජොබ් දෙන එක නැති කරන්න ඕන.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    අපේ ගෙවල් ලග ඉන්න්ව සමුර්දි නිළදාරි උ බදාදට විතරයි වැඩ කරන්නේ..අනිත් දවස් වල අත්සන දාලා ගෙදර ගම වටේ ඇවිදින්වා..බිබි
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මේ වෙලාවේ චන්දෙට වැඩ කරනවනම් හොදම පැත්ත පොහොට්ටුව . . උන්ට කට්ටිය නෑ වැඩක් කරගන්න .
    කුට්ටියක් ගලවගන්න පුලුවන් . 🥱
    ඇත්ත,

    නාමල් පිපිලා
    නා තුරු සෙවනැල්ලේ
    මල් පාවඩ සැදිලා
    ගව සම්පත මේ බලා හිඳින්නේ
    ඔබේ දෙපා පොඩි සිප ගන්නයි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    1723546451512.png
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    අඩු වැඩිය ඔක්කොමලා ඔය පාරෙනේ බන්... සජිය උස බලල ජොබ් දුන්නේ.. පහුගිය කාලේ සියබලපිටියට ලක්ෂ 5ක් දුන්නනම් විදුලිබලේ ජොබ් එකක් සෙට් වෙනවා. කෑගල්ල, රුවන්වැල්ල අවට කීදෙනෙක් එහෙම ගියද.
    ඔය කවුරු අවත රන් කරන්නේ මේ තැටිය තමයි ඉතිං...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් සමෘද්ධි නිලධාරියො ගුරුවරු වෙලා.

    දැක්ක තැන දන ගහලා වැඳපල්ලා 😄