ඔන්න ලංකාවේ ඇමතිලාගේ පට්ට යෝජනා

signshop

Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    wahana.jpg

    Source
    https://gossip.hirufm.lk/67853/2021/11/draiving.html

    මුන්ගේ අප්පගේ යෝජනානේ බන් තියෙන්නේ? ගොන් හරක්. යකෝ වාහනේ රස්සාවකට යන එකාට එහෙනම් තනියම යන්න බෑනේ. ඒ මනුස්සයා එහෙනම් ගෑනි, ලමයි, අම්මා තාත්තා මේ හැමෝම දාගෙන වාහනේ යන්න වෙනවා මූ කියන විදියට. ලංකාවේ ඉන්න මෙන්න මේ වගේ ගොන් හරක් දේශපාලකයෝ අනික් රටවලත් හිටියා නම් අද තවමත් ගල් යුගයේ බන් රටවල්. ඇති වෙලා තියෙන ආර්ථික වාතාවරණයෙන් ගොඩ එන්න ආර්ථික පිළියම් හොයන්නේ නැතුව ලබ්බේ අදහස් යෝජනා ඉදිරිපත් කරනවා. මේ වගේ එව්න්ව පාර්ලිමේන්තු යවන උන්ට ගහන්න ඕන ඉස්සරවෙලා
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    ගොටාබය ආවම ස්වර්ණමය යුගයක් ඇති වෙනවා. සජීට චන්දෙ දුන්න හින්දා විදවන්න වෙලා තියෙන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    මිනිස්සුන්ට බණ කියන්න කලින් මුන් හැදිලා ඉන්න ඕන. ලක්ශ ගානක් වියදම් කරලා රැස්වීම් සංවිධානය කරලා ඒ රැස්වීම් වලට Guard එකේ වාහන හත අටක් එක්ක ඇවිල්ලා මේවා කියනවා. Guard එක අයින් කරලා සැප වාහන නැතුව බස් එකේ ඇවිල්ලා මේ දේ කියලා ගියා නම් අන්න පිළිගන්න පුළුවන්.

    59916_314690848666451_801625287_n.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපේ පලාතෙන් ගිය මන්ත්‍රී තුමෙක් ඇහ්.
    කෝමද ගැම්ම.

    අවුට් ඔෆ් බොක්ස් තින්කින්ග් පොරක්.
    ලිදෙ ඉන්න ගෙම්බොන්ට ඕව කිව්වම රෙදි උස්සන් එන්නෙ
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අපේ පලාතෙන් ගිය මන්ත්‍රී තුමෙක් ඇහ්.
    කෝමද ගැම්ම.

    අවුට් ඔෆ් බොක්ස් තින්කින්ග් පොරක්.
    ලිදෙ ඉන්න ගෙම්බොන්ට ඕව කිව්වම රෙදි උස්සන් එන්නෙ

    ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට :yes:

     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    අපේ පලාතෙන් ගිය මන්ත්‍රී තුමෙක් ඇහ්.
    කෝමද ගැම්ම.

    අවුට් ඔෆ් බොක්ස් තින්කින්ග් පොරක්.
    ලිදෙ ඉන්න ගෙම්බොන්ට ඕව කිව්වම රෙදි උස්සන් එන්නෙ

    uba kurunagalada ?
     
    • Haha
    Reactions: Solo Rider