ඔන්න සාගතයක් ඵනවලු...

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    වසංගතයෙන් පස්සේ සාගතයකුත් එනවා. ඉන්ධන මිලත් වැඩි කරන්න වෙනවා​


    bG6KP7K.jpg



    ලෝකයේ වසන්ගතයකින් පසු හැමදාම පැමිණ ඇත්තේ සාගතයක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    මෙරට නිෂ්පාදනය කල නොහැකි ඉන්ධන ගෑස් ආදී භාණ්ඩවල මිල ලෝක වෙළෙඳ පොළේ මිල මත තීරණය වීම අනිවාර්ය බවත් ඒවා මෙරටට පාලනය කළ නොහැකි බවත් ඒ මහතා පවසයි.

    දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වල අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල දැනටද ශ්‍රී ලංකා ට වඩා බොහෝ ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

    මේ තත්ත්වය මත අනිවාර්යෙන්ම ඉන්ධන මිල ගැලපුමක් කිරීමට සිදුව තිබෙන බවත් දැනටමත් මසකට රුපියල් කෝටි 1000 ක පමණ අලාභයක් සංස්ථාව ලබමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

    https://mawurata.lk/archives/14349


    ඔන්න ලෑස්තිවෙලා හිටපල්ලා..ගොවීන්ට වගා කරන්න පොහොර නොදී කරන්න හිතන් ඉන්නෙ ඕක තමා..:lol:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හපෝ මේ බුල්ඩෝග් ෆේස් 2500 බන්දුලයා දැක්කොත් මුළු දවසම ඉවරයි.
    දාන නිවුස් එකක් මුගේ මූණ නැතුව දාපන්කෝ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    පව් බන් යුද්දෙදි නැතු රණවිරුන්ගේ අම්මලා,තාත්තලා,බිරුද,දුවලා,පුතලා..උන් අන්තිමට මැරුනා ලමයින්ට අනගතයක් ඇති කියලා.අන්තිමට ඒ මනුස්සයන්ගේ කැප කිරීම් වලට හරි වටිනාකමක් දෙන්න බැරි වුනා....මට හිතෙන දේ.අපිමනේ ජන්දේ දුන්නේ ඔය ඉන්න අයගෙන් 200ක්ම ආවේ චන්දේ ඉල්ලන්නෙ
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මෙරට නිෂ්පාදනය කල නොහැකි ඉන්ධන ගෑස් ආදී භාණ්ඩවල මිල ලෝක වෙළෙඳ පොළේ මිල මත තීරණය වීම අනිවාර්ය බවත් ඒවා මෙරටට පාලනය කළ නොහැකි බවත් ඒ මහතා පවසයි.
    හාල්, පොල් ලංකාවේ හැදුවනම් මිල පාලනය කරන්න පුළුවන්. එතකොට සාගතේට කිරිබත් හරි කන්න තිබ්බ. කොහෙද ඉතින් ඒවත් ඔක්කොම පිට රටනේ හදන්නේ. මිල පාලනය කරන්න බෑ.

    ලෝක සහල් වෙළදපොලේ සභාපති

    1634103148049.png
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඒ කිව්වේ නන්දේ ගොවිතැනටත් විදලා කියන එකනේ. රටේ ප්‍රධාන අහාරය බත්. රටපුරා ගොවිතැන කරන්න පුලුවන් රටේ සාගතයක් එනවා කියන්නේ බත නැතිවෙනවා. අතුරු කෑම එලවලුත් රටේම වවන ඒවා... ඒවත් නෑ සාගතයක්....​


    ඕක කියන්න ඕන අපිට නෙමේ, අර එක රැයින් කාබනික කරන්න ගහින් ඇන ගෙන ඉන්න හිස් එක්සලන්සි ගොබ්බසේනට නේ

    කාබනික ගොවිතැන හොඳයි... හැබැයි හැමදේටම සැලසුමක් තියෙන්න එපැයි.​

    ------ Post added on Oct 13, 2021 at 11:09 AM
     
    • Like
    Reactions: Boralugoda01