ඔන්න හේසාන් කරනවා නම් පින

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    මම හො හො හො කිව්වෙ නෑ. මේසෙට තුන් පාරක් තට්ටු කරා. උඩටම ගියා. :baffled:
     
    • Haha
    Reactions: B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මට තනියම තමා හෝක් හෝක් හෝ ගාන්න වෙන්නේ.

    ඔය වීඩියෝ එකේ තියෙන ජාතියේම hearing aid එකක් තමා මාත් ගත්තේ. Phonak එකක්. ස්විස් බ්‍රෑන්ඩ් එකක්. ඔය නිකන්ම කනට ගහන ඇබේ එන්නේ default. පස්සේ කනට අච්චුවක් හදනවා කනට mold එකක් දාලා. ඒක කස්ටම් කරලා ගන්න ඕන.

    සවුන්ඩ් උපරිම වැඩිකලොත් ඔය වගේම කීන් ගානවා. එතකොට ඉතින් ඔලුව කැක්කුම හැදෙනවා

    nbpmyFh.png
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207

    කන් ඇහෙන් නැද්ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    මට තනියම තමා හෝක් හෝක් හෝ ගාන්න වෙන්නේ.

    ඔය වීඩියෝ එකේ තියෙන ජාතියේම hearing aid එකක් තමා මාත් ගත්තේ. Phonak එකක්. ස්විස් බ්‍රෑන්ඩ් එකක්. ඔය නිකන්ම කනට ගහන ඇබේ එන්නේ default. පස්සේ කනට අච්චුවක් හදනවා කනට mold එකක් දාලා. ඒක කස්ටම් කරලා ගන්න ඕන.

    සවුන්ඩ් උපරිම වැඩිකලොත් ඔය වගේම කීන් ගානවා. එතකොට ඉතින් ඔලුව කැක්කුම හැදෙනවා

    nbpmyFh.png
    යකෝ උඹට කන් ඇහෙන්නේ නැද්ද? අපි දන්නේ අදනේ බන්. 🙄🤷‍♂️