uba film hall eke balanawa wage penawa4n eke display podi unata e widiyata nemeyi penne
![]()
Ado maraine

uba film hall eke balanawa wage penawa4n eke display podi unata e widiyata nemeyi penne
![]()

quality supiri bn..1080p thiyana video tikak dagaththama uba video eka athule inne![]()


hamma.. ethakota ban ara play store eke thiyenne google cardboard app eka ona nadda... eka mage 4n ekata compatible na kiyala watenawa ban.. ekai gennanna baya.. aparadene ban![]()


මාත් ඕක ගෙන්නුවා සති දෙකකට විතර ඉස්සෙල්ල..
bluetooth tooth controller එකත් එක්කම තියන එක දැම්මෙ..
අවුලක් නෑ ඉතින් vr porn බලන්න නම් හොදයි :3
ඕක ගෙන්නන්න කලින් vr try කරල බලන්න ඕන නම් google cardboard එක ගෙන්නල බලාපියව් මුලින්ම..
2$-3$ විතර වෙයි ඕන නම් කාඩ් බෝඩ් කාලි ටික..
ඒකෙයි මේකෙයි වැඩි වෙනසක් නෑ එකම concept එක..
වෙනස ඉතින් මේක කන්ෆටබල් දාගෙන ඉන්න පුළුවන්..

4.7 inches හරියන එක නෑද්දහැම 4න් එකක්ම බෑ.. Smart phone Compatibility: 3.5 - 6.0 inch![]()
4.7 inches හරියන එක නෑද්ද



ඒක ටිකක් පැහැදිලි මදි කරුණක් ඒකයි විශේෂයෙන් ඇහුවේ3.5 - 6.0 inch වෙනකන් දාන්න පුළුවන් කිව්වම අහනව 4.7 එකට නැද්ද කියල..
ජබුක්
![]()
එල.. මේ නූල නිසාම මාත් 2nd Generation එකෙන්ම එකක් ඕඩර් කළා...last week eke mekak order kala... nxt week dihavata ei![]()