ඔන්න Google VR BOX ගෙදරටම ආවා ...

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    hamma.. ethakota ban ara play store eke thiyenne google cardboard app eka ona nadda... eka mage 4n ekata compatible na kiyala watenawa ban.. ekai gennanna baya.. aparadene ban :(:(

    ehema app ekama onina machan..normal video balanawa wage balanna puluwan.app eka thibunoth 360 view ekak ganna puluwan.wena app ekak try karapan :):)
     
    • Like
    Reactions: EK KILLER

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාත් ඕක ගෙන්නුවා සති දෙකකට විතර ඉස්සෙල්ල..
    bluetooth tooth controller එකත් එක්කම තියන එක දැම්මෙ..
    අවුලක් නෑ ඉතින් vr porn බලන්න නම් හොදයි :3

    ඕක ගෙන්නන්න කලින් vr try කරල බලන්න ඕන නම් google cardboard එක ගෙන්නල බලාපියව් මුලින්ම..
    2$-3$ විතර වෙයි ඕන නම් කාඩ් බෝඩ් කාලි ටික..

    ඒකෙයි මේකෙයි වැඩි වෙනසක් නෑ එකම concept එක..
    වෙනස ඉතින් මේක කන්ෆටබල් දාගෙන ඉන්න පුළුවන්..
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මාත් ඕක ගෙන්නුවා සති දෙකකට විතර ඉස්සෙල්ල..
    bluetooth tooth controller එකත් එක්කම තියන එක දැම්මෙ..
    අවුලක් නෑ ඉතින් vr porn බලන්න නම් හොදයි :3

    ඕක ගෙන්නන්න කලින් vr try කරල බලන්න ඕන නම් google cardboard එක ගෙන්නල බලාපියව් මුලින්ම..
    2$-3$ විතර වෙයි ඕන නම් කාඩ් බෝඩ් කාලි ටික..

    ඒකෙයි මේකෙයි වැඩි වෙනසක් නෑ එකම concept එක..
    වෙනස ඉතින් මේක කන්ෆටබල් දාගෙන ඉන්න පුළුවන්..

    VR Porn gatte kohenda?? youtube da???:baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    3.5 - 6.0 inch වෙනකන් දාන්න පුළුවන් කිව්වම අහනව 4.7 එකට නැද්ද කියල..
    ජබුක් :(

    :lol::lol:
    ඒක ටිකක් පැහැදිලි මදි කරුණක් ඒකයි විශේෂයෙන් ඇහුවේ
    මොකද දානවා නම් 5.5 ඉන්ච් දාන්නත් පුළුවන් 4.7 ඉන්ච් දාන්නත් පුළුවන්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකේ 2nd Generation එකත් ඇවිත් නේද?

    Google Cardboard 2nd Generation VR BOX 2.0 Virtual Reality 3D Glasses Bluetooth

    http://www.ebay.com/itm/141967706663?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT



    s-l1600.jpg
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    machn matath ekak ganna ona..lumia 1020 thyenne..awulak weida ?? ganna hoda ekak mokd?? with bluetooth ??

    poddak wisthara karapnko VR with windows